ඇයි බන් මෙහෙම බොන එක promote කරන්නේ.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    https://www.facebook.com/share/v/gUzLiQfzXH39kM4H/?

    ඕනේ හුත්තෙක් බීගත්තට කමක් නෑ. ඒ උනාට දැන් කැරිම ලයින් එකක් යන්නේ.

    බදිනවා නම් බොන කොල්ලෙක් වෙන්න ඕනේ
    කෙල්ලෝත් අනිවා බොන්න ඕනේ
    ගුරා හොදම ගෝලයෝ ගෙන්නල බොන්න දෙන එක පට්ට privilege එකක්.
    ලන්කාවේ වෙන්න පොශ් http සහ දුවලාට තියන පුකේ අමාරුව එදා ඉදන් බොන europe උන්ට නම් නෑ. උන් බිව්වා, ආතල් එක ගත්තා. එච්චරයි

    ලන්කාවේ හුත්තලට බිව්වා කියලා පෙන්නල, ඔන්න අපි ජීවිතේ වින්දා, අපි රැඩිකල්, අපි දැන් පොරවල් කියලා කියාගන්නයි වැඩිපුර ඕනේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,580
    113
    Colombo
    FB videos balanna epa ban.balanawanan taraha ganne netuwa idapan.oya gam asse un thama 90% fb eke raganne.Unge lifes thama e.api hithana system ekata newe un hitanne.Mala paninawanan social media walin ayn weyan.
    Sira...hamwala huttala dollar hoynawa kiyala hrna talk eka....fB eke pics share karanawa mama mecharak hewwa acharak hewwa etc...Hena dote http ban
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිස්සුන්ට showoff එකට පෙන්නන්න දෙයක් නැති තරමට අසරණ උනාම කරන එකම දේ තමයි කන බොන දේ පෙන්න පෙන්නා ඉන්න එක. පවු ඉතින්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ai ban ub aochchara kenthi ganne,
    eka eka minissunge manasikaththwe thamai owa
    uba kemathi nethnam skip karala, uba kemathi ewa balapan

    n owa balanne athal ekata, habai kenthi ganne naha
     
    • Like
    Reactions: sami_boy and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,551
    67,884
    113
    Sira...hamwala huttala dollar hoynawa kiyala hrna talk eka....fB eke pics share karanawa mama mecharak hewwa acharak hewwa etc...Hena dote http ban
    Eka eka unge style eka ban.ara hiru tv eke un set eka balapan kiyonawa kiyonawa ivarayak ne.aruge bf genai muge gf genei.lankawe dote un raganawa wedi hinda hemoma e style ekata thama adjust wenne.owa balala hina wewi hitiyanan ivarai
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    මිනිස්සුන්ට showoff එකට පෙන්නන්න දෙයක් නැති තරමට අසරණ උනාම කරන එකම දේ තමයි කන බොන දේ පෙන්න පෙන්නා ඉන්න එක. පවු ඉතින්.
    අර එකෙක් පේන් නැද්ද ජුන්ඩගේ පොටෝ 20 කොල අසමෝදගම් බෝතල් එක්ක තිය තිය පොටෝ ගගහා දදා යනවා 😂
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,924
    113
    kandy
    බෝතල් ටික පෙන්නන්න.. ඕවා හෙන ගණන් නේ ..එතකොට බලන උන් හිතනවා නේ "මූ මේ brand බොන්නේ .. මුට හෙන සල්ලි ඇති "..
    ඒ වගේ ගොන් ආතල් එකක් ගන්න ඕවා කරන්නේ ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    පයියෙ සයිස් එක, සුද්දියොන්ට හුකපුව, ඇදපු කෑලි, බොන සීන් නිතර නිතර කියවලා තමයි අනාථයො පොරවල් වෙන්නෙ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ai ban ub aochchara kenthi ganne,
    eka eka minissunge manasikaththwe thamai owa
    uba kemathi nethnam skip karala, uba kemathi ewa balapan

    n owa balanne athal ekata, habai kenthi ganne naha
    අනේ මන්දා බන්. මට කේන්ති යන්නේ මුන් මේවා genaralize කරන සීන් එකට. ලන්කාව discipline පැත්තෙන් ලොකු අවුලකට යනවා මට පේන හැටියට නම්. Western රට වල අඩුම ගානේ නීති හින්දා විනයක් තියනවා. ලන්කාවේ දැන් නිතිත් නෑ, ආගමත් නෑ, සදාචාරෙත් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මොනවද බං මේ ගොං වීඩියෝ. මු බොන්නේ හරියට අරක්කු විස්කි බුෆේ එකක් දාලා වගේනේ. සුදු මහත්තුරුනම් ගන්නේ එක ශොට් එකයි දෙකයි කෑමට පෙර.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක නම් සිරා සිද්දිය.

    බලපන් මොන්ටිසෝරි යන වයසේ ඉඳන් බොන එක හොඳ නැහැ කියල උගන්නල උගන්නල. ආගමේත් ඕක වැරදි කියල උගන්නල. පව් පිරෙනවා කියල බය කරලා . marketing වලට දාන්න පුළුවන් තරමක් නීති දාල. විකුණන එක රෙස්ට්‍රික්ට් කරලා එත් බලපන්කො වදින ප්‍රොමෝෂන් පාර.

    උඹල දෙමව්පියෝ නම් පොඩ්ඩක් පරිස්සමින්. AL කරන ළමයින්ගෙන් 70% ආසන්නව මොකක් හරි මත්ද්‍රව්‍යක් ට්‍රයි කරලා තියනව. ගොඩක් වෙලාවට alcohol.

    තව අවරුදු 10ක් වගේ යද්දී ලංකාවේ හොස්පිටල් වලට නම් ටිකක් අමාරු කාලයක් එයි.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    https://www.facebook.com/share/v/gUzLiQfzXH39kM4H/?

    ඕනේ හුත්තෙක් බීගත්තට කමක් නෑ. ඒ උනාට දැන් කැරිම ලයින් එකක් යන්නේ.

    බදිනවා නම් බොන කොල්ලෙක් වෙන්න ඕනේ
    කෙල්ලෝත් අනිවා බොන්න ඕනේ
    ගුරා හොදම ගෝලයෝ ගෙන්නල බොන්න දෙන එක පට්ට privilege එකක්.
    ලන්කාවේ වෙන්න පොශ් http සහ දුවලාට තියන පුකේ අමාරුව එදා ඉදන් බොන europe උන්ට නම් නෑ. උන් බිව්වා, ආතල් එක ගත්තා. එච්චරයි

    ලන්කාවේ හුත්තලට බිව්වා කියලා පෙන්නල, ඔන්න අපි ජීවිතේ වින්දා, අපි රැඩිකල්, අපි දැන් පොරවල් කියලා කියාගන්නයි වැඩිපුර ඕනේ.
    Facebook කියන්නේ පරිනත උන්ට Outdated platform එකක්. තොපි තාම ෆේස්බුක් එකේ තියෙන ඒව බලල වැලලෙනවනම් දෙකක් නෑ අඩුකුලේ 🤭