ඊයේ බොන කොට වෙච්ච සිද්ධියක්..!

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මට එක එක ජාතියේ යාලුවෝ සෙට් ඉන්නවා. ඉස්කොලේ, කැම්ප්ස් එකේ, බොඩිමේ සෙට් එක, වැඩ කරපු තැන්වල, ගෙවල් ගාව සෙට් එක, නැදැයෝ සෙට් එක. මම කවදාවත් එක සෙට් එකක එක්කේනෙක් අනිත් සෙට් එකකට එක්ක යන්නේ නැ. එහෙම කලාම උන්ටත් අවුල්, අලුතින් යන එකාටත් අවුල්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට එක එක ජාතියේ යාලුවෝ සෙට් ඉන්නවා. ඉස්කොලේ, කැම්ප්ස් එකේ, බොඩිමේ සෙට් එක, වැඩ කරපු තැන්වල, ගෙවල් ගාව සෙට් එක, නැදැයෝ සෙට් එක. මම කවදාවත් එක සෙට් එකක එක්කේනෙක් අනිත් සෙට් එකකට එක්ක යන්නේ නැ. එහෙම කලාම උන්ටත් අවුල්, අලුතින් යන එකාටත් අවුල්.
    :yes:
    මෙන්න නියම කතාව.
    මාත් එහෙමයි... එක එක මට්ටමේ ඉන්න පිස්සො, හොරු, වැදගත් මිනිස්සු, රස්තියදුකාරයො වගේ එක එක ජාතියෙ එවුන් ආශ්‍රය කරනවා. ඉතින් තැනට ගැළපෙන්නෙ නැති එවුන්ව මික්ස් කරගන්නෙ නෑ. උන් එක්ක වෙනම සෙට් වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඔවා නම් මම දන් නෑ බන්.... මම බොනකොට මම යලුවන්ට කතා කරනවා..මමම බිල ගෙවනවා... ලොල් .... දැන් එහෙම වෙන්නැ ගෙදර ඉදන් තනියම සෙට් වෙන නිසා .... මට තියන අව්ල උබලා ට කොරෝනා නැද්ද බන් ඔච්චර වැඩ දාන්නේ එක එකා එක්ක....
    අපේ පැත්තේ එකෙක් ජිම් යන්නේ නෑ කොරෝනා කියල. හැබැයි එකම ජොයින්ට වටේ යව යව ගහන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Mr.Feel and ITGuy25

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    :yes:
    මෙන්න නියම කතාව.
    මාත් එහෙමයි... එක එක මට්ටමේ ඉන්න පිස්සො, හොරු, වැදගත් මිනිස්සු, රස්තියදුකාරයො වගේ එක එක ජාතියෙ එවුන් ආශ්‍රය කරනවා. ඉතින් තැනට ගැළපෙන්නෙ නැති එවුන්ව මික්ස් කරගන්නෙ නෑ. උන් එක්ක වෙනම සෙට් වෙනවා.
    බොන එක පැත්තකින් තියමු. දැන් ඔයා දන්නා කියන රස්තියාදුකාරයෙක් හා දන්නා කියන වැදගත් කෙනෙක් යන දෙදෙනාම එකවිට මුණ ගැහුනා කියමු. රස්තියාදු කාරයා ඔයාට අයියා / මල්ලි කිය කිය වැඩක් නැති දේවල් ගැන කතා කරන කොට අර වැදගත් කෙනා ඉස්සරහ ඔයාගේ කාර්ඩ් කුඩු නේද ?? කොහොමද ඒවගේ අවස්ථාවක් හිමින්මාරු වෙන්නේ නැතුවත් නෝන්ඩි වෙන්නෙ නැතුවත් මැනේජ් කරන්නේ ???
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මට මේ කථාවෙන් ඉස්මතු කරන්න උවමනා උනේ කොමන් සෙන්ස් කියන එක.. කොල්ලෙක් උනාම කොමන් සෙන්ස් තියෙන්න ඕනේ.. තැනේ හැටියට ඇනේ ගහන්න බැලන්ස් කරන්න ඔළුවක් තියෙන්න ඕනේ...

    මෙතන ලෙවල් මට අදාළම නෑ.. ගොඩක් අය කියලා තිබ්බා වගේ ඒ ඒ සෙට් එකත් එක්ක ඒ ඒ විදියට ඕනේ සෙට් වෙන්න.. අර කිව්වත් වගේ නොගැලෙපෙන අය බොන්න සෙට් උනාම අවුල්..

    මට බොන්න මේසේට කතා නොකරපු එකට මට අවුලක් නෑ.. මම යන්නෙත් නෑ.. මූලිකව මට හයිලයිට් කරන්න ඕනේ උනේ, කලින් එකට කාපු බීපු යාළුවෙක් විදියට උට තිබ්බා අඩු ගානේ ශොට් එකක් හරි මට ගෙනත් දෙන්න.. "මචන්, ඔෆිස් එකේ සෙට් එකක් ඉන්නේ.. බෝතලයයි තියෙන්නෙ.. මේ ශොට් එක ගහපන්..." අන්න එහෙමයි උට එන්න තිබ්බේ.. මේ හුදෙක් මාන්නය වත් අධි තක්සේරුව වත් අරක්කු පෙරේත කමක්වත්, මොන උට්ටක් වත් නෙමේ.. යාළුවෝ බැලන්ස් කරන්නේ එහෙම.. උගෙන් ඒක උනේ නෑ..

    මෙතන උන් කියලා තිබ්බා යාළුවා ඇවිත් දෙපාරක් කථා කලා ආයෙ ඉතින් මොන පකද අහන්නේ කියලා වගේ.. ලොල්.. එහෙම ඇහුවම හා යමන් කියලා යන්නද ඕනේ? තමන්ගේ තත්වය තියන් යාලුවටත් ප්‍රශ්නයක් නොවී පාඩුවේ හිටපු එක තමයි නුවණට හුරු කම.. එහෙමයි රියල් බේබද්දෝ... ;)
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    yaluweknan kunuharpayak kiyala hari uwa hadagena inna one. nathan ithi welawakata halana welawakata ona wena yalukamana wadak na ban. hamadema balance karagann ona ban
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම බොන්න සෙට් වෙන්නෙත් same class උන් එක්ක විතරයි. කොල්ලයි බල්ලයි හැමෝම එක්ක සෙට් වෙන්නෙ නෑ. අන්තිමට නැත්නම් පෝරියල් එකක් සෙට් වෙන්න වෙන්නෙ.
     
    • Love
    Reactions: BuLaTha

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මම නම් අරක්කු බොන්නෙ නැහැ
    ශේප් එකේ සතියකට දෙකකට සැරයක් බටේ ඇදලා පාඩුවේ ඉන්නවා
    ඇබ්බැහියක් නැහැ... හිතුනම කෑල්ලක් ගහනවා තනියම
     
    • Wow
    Reactions: BuLaTha

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අහ්.. මට ඒ පැහැදිලි කිරීම ඇතුලත් කරන්න අමතක වෙලා.. මෙහෙමනේ.. මේක ගෙයක් හරිද.. ගෙදරම කාමර 3යි.. පොඩි සාල කෑල්ලයි කුස්සියයි.. එකක සමන් ඉන්නවා.. දෙවැනි එකේ තරිඳු ඉන්නවා.. තුන් වෙනි එකේ කුමාර ඉන්නවා.. මම ගියේ කුමාරගේ රූම් එකට.. කූමාරත් වැඩ.. ඌ එන්නේ රෑ වෙලා.. කුමාර කියන්නේ හදවතේ බොක්කක්.. මම එහේ යන්න හේතුව මේකයි.. උගේ කාමරේට මොබිටෙල් පට්ට ස්පීඩ් තියෙනවා.. ටවර් එක එහා පැත්තේ.. ඉතින් මම 3 hrs දාලා 25GB විතර බා ගන්නවා මට ඕන දේවල්.. ඒකයි මම සතියකට සැරයක් කුමාරගේ රූම් එකට රින්ගන්නේ.. :P උදේට එලියට බැස්සම රෑට තමා මුන් බෝඩිමට එන්නේ.. මම ඉතින් ඉඳලා හිටලා බෝඩිමට පයිනවා..

    නිකන් අඬ ගැහුවට උඹව එතනට ගන්න බෑ කියන මයින්ඩ් එකේ ඉඳන් තමයි එහෙම කථා කලේ.. මට ඒක තේරුණා.. එතනට සම්බන්ධ නොවීම මට ගැටළුවක් නැහැ..
    Uba epa kiwwane adagahapuhama. ithin waradda umbe. aye me ganu wage nalawa nalawa inna ba ne. ona nam kiyanna ona. ubala wage ganu dial ekka jeewath wenna giyahama patta wadayak.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Uba epa kiwwane adagahapuhama. ithin waradda umbe. aye me ganu wage nalawa nalawa inna ba ne. ona nam kiyanna ona. ubala wage ganu dial ekka jeewath wenna giyahama patta wadayak.
    අනේ නිකන් පුක නොදී හිටපන් චූ කොල්ලෝ... උඹ එනවද මට බොන එක ගැන කියන්න??? උඹ දන්නවද එතන වෙච්ච දේ??? නිකන් පුක පලා ගන්නේ නැතිව හිටපන්..!!!