ඊයේ බොන කොට වෙච්ච සිද්ධියක්..!

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    nodanna un ekka bonne na kiyala bila thiyenneth nodanna un ekkane. anika ubata awulak na kiwwata ube kathawenma terenawa un set set una eka ubarta awual kiyala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    යාළුවො දෙන්නෙක් හෝටලේකට ගියාලු උදේට කන්න. දෙන්න කතා උනාලු ඉඳි ආප්පයි මාලුයි කන්න. මාළු දෙකක් ගෙන්නගන්න සල්ලි මදි වගේ නිසා ඉඳි ආප්පයි මාළු එකකුයි ඕඩර් කරාලු. වේටර් කෑම ටික ගෙනල්ලා මේසෙන් තියල ගියාට පස්සෙ එක යාලුවෙක් මාළු කෑල්ල දෙකට කාලා එක කෑල්ලක් උගේ පිගානට දා ගත්තලු. උගේ එකට දාගත්ත එක ටිකක් ලොකුවට කැඩිලා තියෙන්නෙ. එතකොට අනිත් එකා දොස් කිවුවලු 'දැන් ඔය කරපු වැඩේ හරිද කියල. එතකොට ලොකු මාළු කෑල්ල දා ගත්ත එකා ඇහුවලු දැන් උඹ ඉස්සෙල්ලා බෙදාගත්තනම් ගන්නෙ මොන මාළු කෑල්ලද කියල. එතකොට ඌ කිවුවලු මම ගත්තනම් ගන්නෙ පොඩි එක කියල. එතකොට අරූ කියනවලු ඉතින් දැනුත් උඹට ඔය පොඩි එක හම්බවෙලා තියෙන්නෙ මොකද්ද අවුල, කටවහන් කාපන් කියලා.
    උඹ පෞද්ගලිකව දන්නේ නැති කිසිම කෙනෙක් එක්ක බොන්න යන්නේ නැති එක උඹේ ප්‍රතිපත්තියක්නම්, ඌ උඹට බොන්නත් කතා කරනම්.. උඹ "අනේ මචෝ බෑ.. ඔයාලා සෙට් වෙන්න කියලා" මග ඇරියනම්. ඌ වෙන මොනවද එතන කරන්න තිබුනේ?
    පට්ට කතාව. හැම වැඩේම වැරදි හොය හොය නොහොඳ නෝක්කාඩු වෙන්න හේතු හොය හොය ඉන්න ගොබිලයො ටිකක් ඉන්නවා. ආත්මාර්ථකාමීකමයි, පුහු මාන්නෙයි තමයි ඉතින්.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අනිච්චේ දුක්ඛෙ ...

    මට නං කියන්න තියෙන්නෙ ප්‍රමාදයට හේතුවෙන අතින් කාල හරක් බලන වැඩ ටික නතර කරල දැම්මනං ඔය ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙන එකක් නැහැ කියල තමයි
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    Uu karapu wade hari,, uuu passe modaya wage walapenne nathiwa paduwe hitya nam hari,,
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔවා නම් මම දන් නෑ බන්.... මම බොනකොට මම යලුවන්ට කතා කරනවා..මමම බිල ගෙවනවා... ලොල් .... දැන් එහෙම වෙන්නැ ගෙදර ඉදන් තනියම සෙට් වෙන නිසා .... මට තියන අව්ල උබලා ට කොරෝනා නැද්ද බන් ඔච්චර වැඩ දාන්නේ එක එකා එක්ක....