ඇයි බන් මෙහෙම බොන එක promote කරන්නේ.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    තමන්ගෙ ලිමිට් තේරුම් අරගෙන තැන නොතැන තේරුම් අරගෙන ඒලෙවල් වයසෙන් උඩ කොල්ලෙක් යාලුවො එක්ක බියර් එකක් අරක්කු ටිකක් බීලා ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ බං. ඒ ලිමිට් එකේ ආතල් එක අරගෙන නතර වෙනවනං දැන් හැදෙන httpla වගේ එතනින් එහාට ගිහිං ටැබා හෙරොයින් අයිස් ගහලා කාලකන්ණි වෙන්නෙ නැතුව. මට පුතෙක් ඉන්න කාලෙක උනත් ඌ ඒලෙවල් ඉවරවෙන කාලෙ යාලුවො එක්ක හීනියට අඩියක් ගැහුවට අවුලක් නෑ ඌ ලිමිට් දන්නවනං. හැබැයි බියර් එකෙන් අරක්කු ටිකෙන් එහාට යන්න බෑ. ඒ සීමාව ඇතුලෙ ඌ ආතල් ගත්තට අවුලක් නෑ.
     
    • Like
    Reactions: Amew

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් තාම මත්පැන් කටේ ගාවලවත් නෑ බීලා බලන්න ඕන තාත්තා ගේන බෝතලේකින්වත් පොඩ්ඩක්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,505
    113
    මන් තාම මත්පැන් කටේ ගාවලවත් නෑ බීලා බලන්න ඕන තාත්තා ගේන බෝතලේකින්වත් පොඩ්ඩක්.
    කසියත් මත්පැන් තමයි :baffled:
     
    • Like
    Reactions: J Starlin

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    බෝතල් ටික පෙන්නන්න.. ඕවා හෙන ගණන් නේ ..එතකොට බලන උන් හිතනවා නේ "මූ මේ brand බොන්නේ .. මුට හෙන සල්ලි ඇති "..
    ඒ වගේ ගොන් ආතල් එකක් ගන්න ඕවා කරන්නේ ..
    439563952_858292646310759_3492536001833139363_n.jpg


    100% adu kule :rolleyes:
     
    • Like
    Reactions: san** and Amew

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මිනිස්සුන්ට showoff එකට පෙන්නන්න දෙයක් නැති තරමට අසරණ උනාම කරන එකම දේ තමයි කන බොන දේ පෙන්න පෙන්නා ඉන්න එක. පවු ඉතින්.
    :yes:
    :yes: