ඇයි බන් මෙහෙම වෙන්නෙ ?
මගෙ pc එකෙ මෙලෝ වැඩක් කරන්න බෑනෙ බන් පැයක් විතර යනකොට. හුකැස් ගාලා off වෙනවා. අයේ ටිකවෙලාවක් ඉදලා දැම්මාම හරි. එත් උපරිම පැය බාගයක් වගෙ. අයෙ ඔෆ් . . ප්‍ර්‍රොසාගෙ ජෙල් එකත් අයේ ගාලා බැලුවා. වැඩක් උන් නෑ. .
.. දන්න කියන එකෙක්.ඉනවනම් පොඩ්ඩක් කියහල්කෝ .ලොකු හයියක් ..

Last edited: