සයිට් එකක සොෆ්ට්වෙයාර් එකක් ගන්න පේපැල් එකේ බැලන්ස් එකෙන් පෙ කරන්න යද්දී පෙන්නන්නේ පේපැල් එකට ලින්ක් කරපු කාඩ් එක විතරයිනේ. මට ඕන පේපැල් බැලන්ස් එකෙන් පේ කරන්න. කාඩ් එකේ අදාළ ගාන නැති නිසා පේ කලාම පේමන්ට් එක ෆේල් වෙනවා. පේපැල් අකවුන්ට් එකත් පිලිපින් එකක්නේ. කොහොමද බන් මේක හදාගන්නේ? සයිට් එක අයිති එකාටත් මැසේජ් එකක් දැම්ම සීන් එක කියල තාම ඌ ඔන්ලයින් නෑ. 
තවත් පස්නයක් අසරණයට