ඇයි බන් මෙහෙම වෙන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    සයිට් එකක සොෆ්ට්වෙයාර් එකක් ගන්න පේපැල් එකේ බැලන්ස් එකෙන් පෙ කරන්න යද්දී පෙන්නන්නේ පේපැල් එකට ලින්ක් කරපු කාඩ් එක විතරයිනේ. මට ඕන පේපැල් බැලන්ස් එකෙන් පේ කරන්න. කාඩ් එකේ අදාළ ගාන නැති නිසා පේ කලාම පේමන්ට් එක ෆේල් වෙනවා. පේපැල් අකවුන්ට් එකත් පිලිපින් එකක්නේ. කොහොමද බන් මේක හදාගන්නේ? සයිට් එක අයිති එකාටත් මැසේජ් එකක් දැම්ම සීන් එක කියල තාම ඌ ඔන්ලයින් නෑ. 🙄

    ZIW9934.png
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ehema wela na ne
    ඇයි බන් ඔය පෙන්නන්නේ කාඩ් එකනේ. ඒක උඩනේ ටික් එක වැටිලා තියෙන්නේ. පහල පේ නව් බටන් එක ක්ලික් කලාම කාඩ් එකෙන් පේ වෙලා පේමන්ට් ෆේල් වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    :baffled: තවත් පස්නයක් අසරණයට
    එකෙක්ගෙන් නයට පේපැල් එකට ඩොලර් ටිකක් ඉල්ලගෙන පේ කරන්න හැදුවම එතනත් ලෙඩක්. බලපන්කො ඉතින්.,
     
    • Like
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බන් ඔය පෙන්නන්නේ කාඩ් එකනේ. ඒක උඩනේ ටික් එක වැටිලා තියෙන්නේ. පහල පේ නව් බටන් එක ක්ලික් කලාම කාඩ් එකෙන් පේ වෙලා පේමන්ට් ෆේල් වෙනවා.
    mama kiwwe mata ehema wela na kiyala paypal balance eka tiyenawa nam.

    balapan paypal eke one gana tiyenawada account ekata kelawela da kiyala (hold)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,620
    113
    එකමත් එක රටක
    එකෙක්ගෙන් නයට පේපැල් එකට ඩොලර් ටිකක් ඉල්ලගෙන පේ කරන්න හැදුවම එතනත් ලෙඩක්. බලපන්කො ඉතින්.,
    උබට කෙලවෙන්නේ ඔය අනිත් උන් එක්ක ජල්තර වැඩ කරන්න ගිහිල්ලම තමයි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    samahara sites wala ehemai.

    eka nikan podi verification ekak wage. godak ohoma wenne discount coupon ehema thiyena websites wala ekama kenaa multiple times coupon eka use karai kiyala. mokada verify nokarath paypal balance eken gewanna puluwan nisa. paypal accounts hadagena misuse karai kiyala
    thawa reccuring payments thiyena samahara sites walath ohoma wenawa. issara nam card eka link wunata pay wenne paypal balance eken thamai. dan kohomada danne naha
     
    • Like
    Reactions: Solo Rider