ඇයි බන් මේක නවත්තල
කප් රුක ආයතනය අප්ඩේට් කරකර හිටපු මේක දැන් නවත්තල දාල. ඒකත් එපා වෙලාද මන්ද.
https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIB

වෙන්න පුලුවන්. එහෙමත් නැත්තං ආර්ථික වාසියක් හිතාගන හෝ අර චාටර් වෙච්චි දවස්වල පොඩි සමාජසත්කාර වැඩක් වගේ පේන්න පටං අරං‘ පස්සෙ නවත්තලා දැම්මද දන්නෙ නෑ. සැමන් තට්ටයා ෂුවර් නෑ