Gaming PC එකක් ගහන්න සල්ලි නැති නිසා Used XBOX One එකක් ගන්න හැදුව ebay එකෙන්.
25,000 ක XBOX එකට Shipping + Import charge එක 15,000 ක් එනව බන්.
හොයල හොයල අඩුම Shipping cost එක ($30) තියෙන එක ගන්න හැදුවේ. Checkout එකට ගිහින් බලද්දි Import charge එකකුත් ගහල.
ඇයි බන් මේම !!
මෙච්චර ලොකු additional cost එකක් නොයා මේකක් ගන්න විදිහක් ඇත්තෙම නැද්ද ??