ඇයි බන් මේව මෙච්චර ගණන්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඇයි බන් මේව මෙච්චර ගණන්

    29zvhvl.jpg

    ඇයි බන් මේව මෙච්චර ගණන් :eek: Branded තමයි.. එත් ඉතින් මේ 20000ට වගේ තියන එකෙයි මේවලයි වෙනස මොකක්ද​?
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    bump. titanium වලින් හදපු bicycle නම් ගණන්ලු.

    ඉතින් බන් දැන් මේකෙ ගිහින් හැප්පුනොත් වැටෙන්නේ නැද්ද​? තුවාල වෙන්නෙ නැද්ද​? වලක වැටුනොත් රිදෙන්නේ වැටෙන්නේ නැද්ද​? :eek: titanium නම් ඉතින් ශක්තිමත් බව ඇති
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් බන් දැන් මේකෙ ගිහින් හැප්පුනොත් වැටෙන්නේ නැද්ද​? තුවාල වෙන්නෙ නැද්ද​? වලක වැටුනොත් රිදෙන්නේ වැටෙන්නේ නැද්ද​? :eek: titanium නම් ඉතින් ශක්තිමත් බව ඇති

    නෑ බන්. මම දන්නා විදියට විශේෂ දේ bicycle එක ගොඩක් සැහැල්ලු වීම. ඇඟිලි 2නුත් උස්සන්න පුළුවන් ලු. :yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නෑ බන්. මම දන්නා විදියට විශේෂ දේ bicycle එක ගොඩක් සැහැල්ලු වීම. ඇඟිලි 2නුත් උස්සන්න පුළුවන් ලු. :yes::yes:

    සිරා සිරා පට්ට සැහැල්ලුයිලු :P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉතින් බන් දැන් මේකෙ ගිහින් හැප්පුනොත් වැටෙන්නේ නැද්ද​? තුවාල වෙන්නෙ නැද්ද​? වලක වැටුනොත් රිදෙන්නේ වැටෙන්නේ නැද්ද​? :eek: titanium නම් ඉතින් ශක්තිමත් බව ඇති

    නැහැ බන්, ඕව හදන්නේ ගොඩක් ගණන් මැටිරියල් යුස් කරලා. කාබන් ෆයිබර් වගේ. මම දන්න රේස් පදින අයිය කෙනෙක් ළඟ තියෙනවා. ලක්ස නමයහමාරක් දීල ගෙනාවේ. ට්‍රේනින් කරද්දී අනුරාදපුරේ පැත්තේදීද කොහෙද වලක වැටිලා ෆ්‍රේම් එක කඩලා ගියා. ආයේ හදන්න රට යවන්න වුනා. එයාෆෝස් එකේ ජීවන් ජයසිංහ පදින්නේත් ලක්ස 14 ක එකක්ද කොහෙද..
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    29zvhvl.jpg

    ඇයි බන් මේව මෙච්චර ගණන් :eek: Branded තමයි.. එත් ඉතින් මේ 20000ට වගේ තියන එකෙයි මේවලයි වෙනස මොකක්ද​?

    owa sulagillen ussanna puluwan ban echchara sehellui
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මටත් පාවිච්චි කරපු හොද එකක් හම්බවුන. සාමාන්‍ය එකකි මේවගේ හොද එකකයි අතර ගොඩක් වෙනසක් තියෙනවා. නිකම් එකෙන් ටිකක් දුර පැද්දහම මහන්සියි. අලුත් එකෙන් එහෙම මහන්සියක් නැහැ. ගොඩක් දුර පදින්න පුළුවන්. සැහැල්ලුයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕවගෙ ගියර් තියනවලු කඳු එහෙම ගානක්වත් නැතුව පැද්දෑකිලු අපේ පුස් බයිසිකල් වගේ පැඩල් එක උඩ හිටගෙන පාගන්න ඕන්නෑලු ඒ නිසා වෙන්න ඇති :yes: :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඕනිම දෙයක හොදයි කියල පිළිගන්න බ්‍රෑන්ඩ් එකකුයි අඩු කොලිටි කියන බෑන්ඩ් එකකුයි යුස් කරලා බලපන් එතකොට වෙනස තේරෙයි

    පාවිච්චි කිරීමේ පහසුව කල්පවත්ත්ම, නඩත්තු කලයුතු වාර ගණන ඒවා වෙනස් වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තත්වය,නිමාව,කල්පැවැත්ම,සුවපහසුව වගේ දේවල් හොඳ වෙන්න වෙන්න ගානත් වැඩිවෙනවා බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් පාවිච්චි කරපු හොද එකක් හම්බවුන. සාමාන්‍ය එකකි මේවගේ හොද එකකයි අතර ගොඩක් වෙනසක් තියෙනවා. නිකම් එකෙන් ටිකක් දුර පැද්දහම මහන්සියි. අලුත් එකෙන් එහෙම මහන්සියක් නැහැ. ගොඩක් දුර පදින්න පුළුවන්. සැහැල්ලුයි

    :lol::lol: අනේ බිංගෝ පදින බයිසිකල් :lol::lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඕවගෙ ගියර් තියනවලු කඳු එහෙම ගානක්වත් නැතුව පැද්දෑකිලු අපේ පුස් බයිසිකල් වගේ පැඩල් එක උඩ හිටගෙන පාගන්න ඕන්නෑලු ඒ නිසා වෙන්න ඇති :yes: :yes:
    ow ban...owa marama speed akakin yanawa normal awata wada...oin bike tina aun 10km pawa padinawa gemak nethuwa...