ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    හිනා වෙන්න නෙමේ කිව්වේ
    රටේ මිනිසුන්ට කන්න නැ . මේකෙත් එහෙම ඉන්නවා හිගා කන පක්කු ටිකක්
    උන්ට කියක් හරි හම්බ කරගන්න විස්තර දීපන් කුහක නොවී
    Issara ubalata dunnata wada dan denawa :yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Issara ubalata dunnata wada dan denawa :yes:
    උබ ඔය ජෝක් එකක් කෝට් කර කර ගියාට මට කරන්න දෙයක් නැ
    දැන් අන්තිම පාරට 8000 යි .
    දැන් කීයද? ඉස්සර නික්ජෝෂ් කිව්වා පුපේ ඇරලා නම් ගාන අඩුයි කියල
    දැනුත් එහෙමද උබලගේ?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    uba ube paduwe iddi kawwuruhari ubata thana thana mada gagaha yaddi ubawa danna minissu hoyanne nadda ayi uba wage ekekuta mehema mada wadinne kiyla?
    ජෙප්පොන්ට කවුරු හරි මඩ ගැහුවද බන්?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    උබ නිතර එළකිරි එන එකෙක් නෙවෙයි වගේ :rofl:
    අයි බන් ජෙප්පොන්ට මඩ ගහන්නේ. ඒ ගහන මඩ ඇත්ත ඒවාද බොරු ඒවාද? 😂😂😂
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය ජෙප්පන්ට බනින උන්ගෙන් මන් අහන්නේ මේ වෙලාවේ ජෙප්පන්ට නොදී ජන්දේ කාටද දෙන්න කියන්නේ කියලා කියනන්කෝ pls ?
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මිනිස්සුට රැවට්ල්ල මොකද්ද නාටකය මොකක්ද කියලා තේරෙන්න පටන් අරන් තියන්නේ
    දැන් ටකරමක් ගල් බෝතලයක් බෙදල චන්දෙ ගන්න බෑ කියලා උන් දන්නවා
    චන්දෙ කන පිට ගැහුවොත් ඔකුන්ගේ පරම්පරාවට රටක් හොයන් යන්න වෙන සීන් එකක් තියන්නේ කියලත් උන් දන්නවා
    උන් දන්නවා උන්ගේ අවසාන කාලය ඇවිත්
    මැයි 9 වෙනිදා දැනුන බය දැනෙන්න පටන් අරන් :D
    ඕකුන් දැන් වෙන රටවලින් බාර ගන්නෙත් නැ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පක්ෂ දෙකක තුනකට වෙන් වෙලා හිටියට උන් සේරම එකම හොර පැලැන්තියේ..බැරි වෙලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඕකුන්(හොරු) එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. උන්ගේ දේපලක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒකයි
     
    • Like
    • Haha
    Reactions: HAneo and rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    පක්ෂ දෙකක තුනකට වෙන් වෙලා හිටියට උන් සේරම එකම හොර පැලැන්තියේ..බැරි වෙලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඕකුන්(හොරු) එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. උන්ගේ දේපලක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒකයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවෙන් කැඩිච්ච කැලි හතරක්ද පහක්ද ඉන්නවා. සජියගේ සෙට් එක වෙනම ඉන්නවා. තව මුස්ලිම් පක්ෂ තියනවා දෙමල පක්ෂ තියනවා, උන් ගැන වගේ වගක් නෑ. ජෙප්පන්ටම ගහන්ඩ සෙට් වෙලා ඉන්නෙ උන්ට එච්චර බයද?

    උන්ට බයවෙලා තියෙන්නෙ මේ පාර උන් දිනන්න ලොකු චාන්ස් එකක් තියන බව ආණ්ඩුවේ සෙට් එක හිතන හින්දද?

    ඔය රෙක්රූට් කරලා ඉන්න මල්ලිලා මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලකො.

    ප.ලි ඇත්තටම දැනගන්න අහන්නෙ.
    මුන්ගේ ජොබ් එක රාජපක්ෂලාගේ විරුද්ධ පක්ෂෙකට බනින එක. දැන් ගුපියොත් රනිල් රාජපක්ෂ සමග නිසා බනින්න ඉතිරිවෙලා තියෙන්නෙ ජෙප්පොන්ට.

    සජිය කොහොමත් විපක්ෂ නායක වෙන්න කැමැත්තෙන් ඉන්නෙ. ඒ නිසා උන්ගේ අවුලක් නෑ
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඉතින් බන් චන්දෙ තියලා ජෙප්පො හාන්සි කරලා හිටියනම් ඉවරනෙ. චන්දෙ නොතියන්න හේතු හොය හොය ඉන්නෙ නැතුව. මට තේරෙන්නෙ නැත්තේ ඔන්න ඕක.

    Shocked Dallas Mavericks GIF by NBA
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පක්ෂ දෙකක තුනකට වෙන් වෙලා හිටියට උන් සේරම එකම හොර පැලැන්තියේ..බැරි වෙලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඕකුන්(හොරු) එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. උන්ගේ දේපලක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒකයි


    එහෙම වෙන්නෙ නෑ බන්. ඔය පක්ශ තුනම එකයි බන්. උනුත් හොරු නෙවේ නම් 2005 මහින්දව දිනවයි ද??? 2010 යු.එන්.පී එකත් එක්ක SF දිනවන්න යයි ද? 2015 සිරිසේන දිනවන්න යයිද??? ඔය ඔක්කොම එකයි.2019 ගෝටාබය එනකොටත් මිනිස්සු ඔහොම හිතුවේ.

    උනුත් බලපං අදින ශර්ට් වල ගනන් එලි වෙද්දි අර සහොදරයා දුන්නා මෙයා දුන්නා ගානවා. ගෑනිට මාලබේ බිල්ඩිමක් තියෙනවා කියලා එලි උනා කාගෙද එකෙක් ගේ මම දන්නෙ නෑ ගානවා.

    ලාල්කාන්ත මන්ත්‍රී පට්ටම නැතිව, මාදීවෙල මන්ත්‍රී නිවාස එක අවබාවිතා කරනවා කියලා මොකකද සටන ද එකෙ ගියා එතකොට npp එකෙන් ආව එකා කෑගහලම බෙරිහන් දීල එක වහගන්න බැලුවා. ඔය ඔක්කොම එකයි බන් බලද්දි.
     
    • Like
    Reactions: siri_ayya