ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ඉන්නේ එයා
    @2osama fake osthar redde rewila fake walin photo alawa alawa yanawa :lol: :lol:

    ය ඔක්කොම එකයි බන් බලද්දි.
    100%..habayi loweth pohottu, unp, sjb nm denne naha..

    eka party ekakata ratawal hadanna ba bn..loku samaja nagiteemak thiyenna one ratak hadenna..so, jvp awath rata surapurayak wenne naha..

    but arunta dunnoth meka thawath pallamata yanawa kiyala 200% sure..
    ------ Post added on Jan 6, 2023 at 5:58 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එක හරි බන්. මම කියන්නෙත් ඔය ප්‍රාදාන පක්ශ තුන නැතිව එකක් ඔන.එත් එක නම් මේ ලංකාවේ වෙන්නෙ නෑ ගොඩක් දුරට.
     
    • Like
    Reactions: siri_ayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එහෙම වෙන්නෙ නෑ බන්. ඔය පක්ශ තුනම එකයි බන්. උනුත් හොරු නෙවේ නම් 2005 මහින්දව දිනවයි ද??? 2010 යු.එන්.පී එකත් එක්ක SF දිනවන්න යයි ද? 2015 සිරිසේන දිනවන්න යයිද??? ඔය ඔක්කොම එකයි.2019 ගෝටාබය එනකොටත් මිනිස්සු ඔහොම හිතුවේ.

    උනුත් බලපං අදින ශර්ට් වල ගනන් එලි වෙද්දි අර සහොදරයා දුන්නා මෙයා දුන්නා ගානවා. ගෑනිට මාලබේ බිල්ඩිමක් තියෙනවා කියලා එලි උනා කාගෙද එකෙක් ගේ මම දන්නෙ නෑ ගානවා.

    ලාල්කාන්ත මන්ත්‍රී පට්ටම නැතිව, මාදීවෙල මන්ත්‍රී නිවාස එක අවබාවිතා කරනවා කියලා මොකකද සටන ද එකෙ ගියා එතකොට npp එකෙන් ආව එකා කෑගහලම බෙරිහන් දීල එක වහගන්න බැලුවා. ඔය ඔක්කොම එකයි බන් බලද්දි.

    සපෝර්ට් කලේ අවස්ථාවට අදාළ සුදුසුම එකාට.. රටේ තිබ්බ වාතවරණේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ..මයිනා පැරදුනා නම් UNP උන් කොටි එක්ක බෙදාගෙන ආතල් දානවා අදටත් එහෙනං..එතකොට මේ යකා මේ වගේ හොරාකයි කියල හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. 2015 වෙද්දී කොහොමත් ආණ්ඩුවක් හදන්න බලය තිබ්බේ නෑ.. විරුද්දව ඉල්ලුවත් විපක්ෂෙට සපෝර්ට් කළා කියල තමයි කියන්නේ.

    NPP එකට පැවැත්මක් නෑ ජන්ද පොරොන්දු ටික කලේ නැත්තං. බලේ හම්බුනොත් හොරාකාපුවා ආපහු පවරගන්න එක කරන්න වෙනවා. පොහොට්ටුව වගේ පුකට පයින් ගැහුවම කියන කියන දේ කරන උන් NPP එකේ නෑ. පක්ෂ කීපයක් ඉන්නවා ඇතුලේ. ඉගෙන ගත්තු ප්‍රතිපත්ති තියෙන උන් ඉන්නවා. උන් වැඩිය කතා නොකලට ඇතුලේ ඇක්ටිව් ඉන්නවා. ඒකයි මම කියන්නේ මොක නැතත් හොරාකාපුවා ගන්නවා.

    කොහොම හරි මුක්කු ගහලා පාඩමක් ඉගෙනගෙන ඉන්නේ දැන් . :yes:
     
    උන්ට යුද්දෙ ඉවර කරන්න උවමනාවක් තිබ්බ නම් යුද්දෙ ඉවර වෙන්න කලින් ආන්ඩුවෙන් අයින් නොවී ඉන්න තිබ්බා. ඊට පස්සෙ කරූ ජයසූරිය එක්ක යූඑන්පී එකෙ ඉදලා ආව සෙට් එකම නේ ආන්ඩුව ඇදගෙන ගියේ. එහෙම බල්ද්දි ඉතින් එත් යූ.එන්.පී තමා.

    හොරා කාපුවා ගන්න බෑ බන් ඔය කියන විදිහට ඔය හොරාකාපු ගන්න කතා ඔක්කොම බොරු. ඔහොම ගන්න පුලුවන් නම් වෙන රටවල වල ආන්ඩු පෙරලුනාම ඔහොම කරන්න පුලුවන් ඒවා කරනවා බන්. ලොකේ කිසි රටක හොරාකාපු ඒවා එහෙම අරගෙන නෑ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Anura-Kumara (1).jpg
     
    • Wow
    Reactions: 2osama

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එහෙම වෙන්නෙ නෑ බන්. ඔය පක්ශ තුනම එකයි බන්. උනුත් හොරු නෙවේ නම් 2005 මහින්දව දිනවයි ද??? 2010 යු.එන්.පී එකත් එක්ක SF දිනවන්න යයි ද? 2015 සිරිසේන දිනවන්න යයිද??? ඔය ඔක්කොම එකයි.2019 ගෝටාබය එනකොටත් මිනිස්සු ඔහොම හිතුවේ.

    උනුත් බලපං අදින ශර්ට් වල ගනන් එලි වෙද්දි අර සහොදරයා දුන්නා මෙයා දුන්නා ගානවා. ගෑනිට මාලබේ බිල්ඩිමක් තියෙනවා කියලා එලි උනා කාගෙද එකෙක් ගේ මම දන්නෙ නෑ ගානවා.

    ලාල්කාන්ත මන්ත්‍රී පට්ටම නැතිව, මාදීවෙල මන්ත්‍රී නිවාස එක අවබාවිතා කරනවා කියලා මොකකද සටන ද එකෙ ගියා එතකොට npp එකෙන් ආව එකා කෑගහලම බෙරිහන් දීල එක වහගන්න බැලුවා. ඔය ඔක්කොම එකයි බන් බලද්දි.
    උඹ ඕක අහපු එක හොඳයි බන්. මම කියන්න ඕන ටික @Xi Jinping කියලා තියන හින්දා ඒ ගැන කියන්න යන්නෙ නෑ.

    ඌ කියපු එකට යමක් එකතුකරලා කියනවනම් කියන්න තියෙන්නෙ, බලපන්කො ජෙප්පන්ට විරුද්ධව කරන්න පුළුවන් චෝදනා ටික, උන්ට ෂර්ට් අඳින්න සල්ලි කොහෙන්ද වගේ ඒවනේ. නිකමට හිතපන්කො රාජපක්ෂලාගේ සහ රනිල්ගෙ පැටිකිරිය. උන්ට රෙද්දක් ඇඳන් ඉන්න පුලුවන්ද බලපන්. ලෝකෙ කොහේ හරි හොරෙක් ඇල්ලුවොත් මයිනගේ නෑයෙක්. අනිකා මහබැංකුවට කෙළලා (ලිස්ට් එක දාන්න අවශ්‍ය නෑ - හැමෝම දන්නවනේ). උඹලා ඒ අස්සෙ අහනවා ජෙප්පන්ගේ ෂර්ට් එකක් ගැන. දුකයි බන් උඹලා ගැන. උඹලා මේ පාරත් නාමල්ට චන්දෙ දීලා අරුන්ට ෂර්ට් අරන් දීපු එවුන්ව හොයලා දඬුවම් දීලා රට හදපල්ලා.
     
    • Like
    Reactions: Xi Jinping and hkiz

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උන්ට යුද්දෙ ඉවර කරන්න උවමනාවක් තිබ්බ නම් යුද්දෙ ඉවර වෙන්න කලින් ආන්ඩුවෙන් අයින් නොවී ඉන්න තිබ්බා. ඊට පස්සෙ කරූ ජයසූරිය එක්ක යූඑන්පී එකෙ ඉදලා ආව සෙට් එකම නේ ආන්ඩුව ඇදගෙන ගියේ. එහෙම බල්ද්දි ඉතින් එත් යූ.එන්.පී තමා.

    හොරා කාපුවා ගන්න බෑ බන් ඔය කියන විදිහට ඔය හොරාකාපු ගන්න කතා ඔක්කොම බොරු. ඔහොම ගන්න පුලුවන් නම් වෙන රටවල වල ආන්ඩු පෙරලුනාම ඔහොම කරන්න පුලුවන් ඒවා කරනවා බන්. ලොකේ කිසි රටක හොරාකාපු ඒවා එහෙම අරගෙන නෑ.

    ලංකාවේ නීති තියෙනවා. හොරාකාපුවා ගන්න. උබේ ප්‍රශ්නෙට මෙයා දෙනවා පැහැදිලි උත්තරයක්

    අපි එකතු වෙලා ජෙප්පොන්ව දිනවමු. උන්ට බලේ දීපු නැති එකමද දැන් බලේ දෙන්න සුදුසුකම. උන් කරපු වැරදි ඔක්කොම් දැන් ඔට්ටු නැද්ද? හොද වෙලාවට පුකට හිනා යන්නේ නැහැ. 😂😂😂

    ලංකාවේ නීති තියෙනවා. හොරාකාපුවා ගන්න. උබේ ප්‍රශ්නෙට මෙයා දෙනවා පැහැදිලි උත්තරයක්

    රැවටෙන එකෙත් සීමාවක් තියා ගනින්. උඹට මතකද මෛත්රි අයියා ආප්ප කලා එලියට ඇවිල්ල අඩ අඩ කතා කියපු දවස. උඹලා එදත් අන්දුනා නේද? අන්න ඔය වගේ තමා ඕකත්. මේ ටිකේ මාර talks. කැමති නම් විශ්වාස කරපන්. සුදු වැන් වලින් මිනිස්සු උස්සන් ගිහිල්ල කිම්බුලුන්ට කන්න දුන්නා කියපු එකත් විශ්වාස කරපු උඹලා ගැන තව මොන කතාද? 😂😂😂
    ------ Post added on Jan 6, 2023 at 6:23 PM
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උන්ට යුද්දෙ ඉවර කරන්න උවමනාවක් තිබ්බ නම් යුද්දෙ ඉවර වෙන්න කලින් ආන්ඩුවෙන් අයින් නොවී ඉන්න තිබ්බා. ඊට පස්සෙ කරූ ජයසූරිය එක්ක යූඑන්පී එකෙ ඉදලා ආව සෙට් එකම නේ ආන්ඩුව ඇදගෙන ගියේ. එහෙම බල්ද්දි ඉතින් එත් යූ.එන්.පී තමා.

    හොරා කාපුවා ගන්න බෑ බන් ඔය කියන විදිහට ඔය හොරාකාපු ගන්න කතා ඔක්කොම බොරු. ඔහොම ගන්න පුලුවන් නම් වෙන රටවල වල ආන්ඩු පෙරලුනාම ඔහොම කරන්න පුලුවන් ඒවා කරනවා බන්. ලොකේ කිසි රටක හොරාකාපු ඒවා එහෙම අරගෙන නෑ.
    හොරාකාපුවා ගන්න පුලුවන්ද බැරිද බලන්න උදාහරණයක් කියන්නද, FCID එකට, බ්‍රයිබරි එකට දාලා තියන කම්ප්ලේන් වලට, ටෙක්නිකල් රීසන් වලට අයින් කරපු නඩු වලට නීතිපති දෙපාර්තමේන්තුවන් නඩු දාන්න කියපන්කො බලන්න.
    අන්තර්ජාතිකව හොරාකාපුවා ගෙන්නන ඉන්ටර්නැෂනල් බොඩීස් ගැන, ක්‍රම ගැන ඕන තරම් උන් කියලා දීලා තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    ජන්දේ තියයි . අඩු කුලේ උන් ජෙප්පොන්ට දෙයි , මී හරක් පොහොට්ටුවට අලියට සමගියට දෙයි. දැක්මක් දැනුමක් තියන උන් රටින් පිට වෙයි ඔකයි සරලව වෙන්නේ. මොකද ජෙප්පන්ගේ කතා වල කිසිම විශන් එකක් නෑ හෙන ටොක්ස් දුන්නට මැක්‍රෝ ලෙවල් එකෙන් ඒවා ලගා කරගන්න කරන්න ඕනේ මොනාද කියන් නෑ කවදාවත් ඒ කියන්නේ උන්ටත් දැනුමක් නෑ. උන් මේ කරන්නේ රික්තයට මොනා හරි වදින ටිකක් කියනවා . මහින්ද පපුවට ගහගත්තා වගේම වශන් එකක් තමා
    දැන් එතකො‍ට විෂන් එකක් තියෙන්නෙ කාටද කියලත් කියාගෙන යමන්කො. අනිත් පැත්තේ කෑලි ගොඩයි අපිට තෝරගන්න උදව් කරන්න.
     
    • Sad
    Reactions: Don GasCan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරාකාපුවා ගන්න පුලුවන්ද බැරිද බලන්න උදාහරණයක් කියන්නද, FCID එකට, බ්‍රයිබරි එකට දාලා තියන කම්ප්ලේන් වලට, ටෙක්නිකල් රීසන් වලට අයින් කරපු නඩු වලට නීතිපති දෙපාර්තමේන්තුවන් නඩු දාන්න කියපන්කො බලන්න.
    අන්තර්ජාතිකව හොරාකාපුවා ගෙන්නන ඉන්ටර්නැෂනල් බොඩීස් ගැන, ක්‍රම ගැන ඕන තරම් උන් කියලා දීලා තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.

    ඔවා වෙන වැඩ නෙවේ බන්. මම අද කිව්වා කියලා මතක තියා ගන්න. උන් දිනුවත් ලොවෙත් ඔය ස්විස් බැංකු වල තියෙන ඒවා ගන්න බෑ. ස්විස් බැංකුවලට ඔය නීතී අදාල නෑ එකයි.

    ලංකාවේ නීති තියෙනවා. හොරාකාපුවා ගන්න. උබේ ප්‍රශ්නෙට මෙයා දෙනවා පැහැදිලි උත්තරයක්

    ලංකාවේ නීති තිබ්බට බන් සිවිස් බැංකු වල දාල තියෙන කලු සල්ලි ගන්න බෑ. එකයි හැම හොරාම සිව්ස් බැංකු වල සල්ලි දාන්නෙ. අනික දින්නොත් ඔය ලංකාවේ පොඩි පොඩී දේපල ටිකක් රාජසන්තක කරයි ඒ ඇරෙන් නම් දෙයක් වෙන්නෙ නෑ බන්.
    ------ Post added on Jan 6, 2023 at 6:38 PM
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔවා වෙන වැඩ නෙවේ බන්. මම අද කිව්වා කියලා මතක තියා ගන්න. උන් දිනුවත් ලොවෙත් ඔය ස්විස් බැංකු වල තියෙන ඒවා ගන්න බෑ. ස්විස් බැංකුවලට ඔය නීතී අදාල නෑ එකයි.

    ලංකාවේ නීති තිබ්බට බන් සිවිස් බැංකු වල දාල තියෙන කලු සල්ලි ගන්න බෑ. එකයි හැම හොරාම සිව්ස් බැංකු වල සල්ලි දාන්නෙ. අනික දින්නොත් ඔය ලංකාවේ පොඩි පොඩී දේපල ටිකක් රාජසන්තක කරයි ඒ ඇරෙන් නම් දෙයක් වෙන්නෙ නෑ බන්.
    ------ Post added on Jan 6, 2023 at 6:38 PM

    ගන්න පුළුවන් ටික හරි ගන්නවා නම් ඒක හොඳ නැද්ද ? අඩුම තරමේ මොකුත්ම හොයන්නේ නැතුවනේ අදටත් මේ රට දුවන්නේ
     
    • Haha
    Reactions: ESL

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොරාකාපුවා ගන්න පුලුවන්ද බැරිද බලන්න උදාහරණයක් කියන්නද, FCID එකට, බ්‍රයිබරි එකට දාලා තියන කම්ප්ලේන් වලට, ටෙක්නිකල් රීසන් වලට අයින් කරපු නඩු වලට නීතිපති දෙපාර්තමේන්තුවන් නඩු දාන්න කියපන්කො බලන්න.
    අන්තර්ජාතිකව හොරාකාපුවා ගෙන්නන ඉන්ටර්නැෂනල් බොඩීස් ගැන, ක්‍රම ගැන ඕන තරම් උන් කියලා දීලා තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
    ඔච්චර රචනා ඕනේ නැ බන් අමුවේ මහා බැංකුව කඩපු එක ඔය නඩු නැතුව ගොඩ ගියේ ලස්සනට. මුන් ඕවා හොදට දනනවා මචන්. එත් හරි දේට කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ. එක කඩලා තියෙන්නේ ලංකාවේ උන්ගේ සල්ලි බලෙන්. ඇයි කම්මැලි කමට දේශපාලන රැස්වීම් වලට ගිහින් එක එකාගේ පුකවල් ලෙව කාල නේ ජොබ් එකේ ඉදන් හැම දේම ගන්නේ. ඉතින් ඒවාට නොකර කොහොමද?
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔවා වෙන වැඩ නෙවේ බන්. මම අද කිව්වා කියලා මතක තියා ගන්න. උන් දිනුවත් ලොවෙත් ඔය ස්විස් බැංකු වල තියෙන ඒවා ගන්න බෑ. ස්විස් බැංකුවලට ඔය නීතී අදාල නෑ එකයි.

    ලංකාවේ නීති තිබ්බට බන් සිවිස් බැංකු වල දාල තියෙන කලු සල්ලි ගන්න බෑ. එකයි හැම හොරාම සිව්ස් බැංකු වල සල්ලි දාන්නෙ. අනික දින්නොත් ඔය ලංකාවේ පොඩි පොඩී දේපල ටිකක් රාජසන්තක කරයි ඒ ඇරෙන් නම් දෙයක් වෙන්නෙ නෑ බන්.
    ------ Post added on Jan 6, 2023 at 6:38 PM
    හැම එකම ගන්න බැරිවෙයි බන්. ගන්න පුළුවන් ටිකකුත් ඕකෙ තියනවනෙ. ස්විස් ගිහින් අරන් එන්න කලින් අඩුගානෙ ලංකාවෙ තියන හොරාකාපු ඒවවත් ගන්න ට්‍රයි එකක්වත් කාටවත් නෑනෙ බන්. නිමල් පෙරේරා ළඟ තියෙන්නෙ නාමල්ගෙ සල්ලි කියලා ඌ උසවියටද කොහෙටද කිවුවලු නේද? එතකොට නාමල් කිවුවලු ඌ ඒ සල්ලි රග්බි සම්මේලනෙට දුන්නා කියලා. රග්බි එකෙන් කියනවා උන්ට ලැබුනේ නෑ කියලා. උඹ කියන්නෙ ස්විස් යන්න කලින් මේවා හොයන්න ඕන නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගන්න පුළුවන් ටික හරි ගන්නවා නම් ඒක හොඳ නැද්ද ? අඩුම තරමේ මොකුත්ම හොයන්නේ නැතුවනේ අදටත් මේ රට දුවන්නේ

    ලංකාවේ මොනවා ද බන් තියෙන්නෙ ගන්න?

    හොරාකාපුවා උනත් බන් ඔය ලේසියෙන් ගන්න පුලුවන් විදිහට දායි කියලා නම් හිතන්න බෑ.උන් උනත් හංගන්නෙ ඔවා අහු වෙන්නෙ නැති වෙන්න නේ.

    ගන්න පුලුවන් ඒව උනත් නඩු කියලා වෙන්න තියෙන ඔක්කොම වෙලා එද්දි තව අවුරුදු 10ක් 15ක්වත් යයි.

    හැම එකම ගන්න බැරිවෙයි බන්. ගන්න පුළුවන් ටිකකුත් ඕකෙ තියනවනෙ. ස්විස් ගිහින් අරන් එන්න කලින් අඩුගානෙ ලංකාවෙ තියන හොරාකාපු ඒවවත් ගන්න ට්‍රයි එකක්වත් කාටවත් නෑනෙ බන්. නිමල් පෙරේරා ළඟ තියෙන්නෙ නාමල්ගෙ සල්ලි කියලා ඌ උසවියටද කොහෙටද කිවුවලු නේද? එතකොට නාමල් කිවුවලු ඌ ඒ සල්ලි රග්බි සම්මේලනෙට දුන්නා කියලා. රග්බි එකෙන් කියනවා උන්ට ලැබුනේ නෑ කියලා. උඹ කියන්නෙ ස්විස් යන්න කලින් මේවා හොයන්න ඕන නැද්ද?

    ගන්න ඔන බන්. චන්ද දින්නට පස්සෙ ඔය සින් එක ඔක්කොම වෙනස් වෙනවා බන්.
    ------ Post added on Jan 6, 2023 at 6:52 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ මොනවා ද බන් තියෙන්නෙ ගන්න?

    හොරාකාපුවා උනත් බන් ඔය ලේසියෙන් ගන්න පුලුවන් විදිහට දායි කියලා නම් හිතන්න බෑ.උන් උනත් හංගන්නෙ ඔවා අහු වෙන්නෙ නැති වෙන්න නේ.

    ගන්න පුලුවන් ඒව උනත් නඩු කියලා වෙන්න තියෙන ඔක්කොම වෙලා එද්දි තව අවුරුදු 10ක් 15ක්වත් යයි.

    ලංකාවේ ගන්න තියෙන ඒවගෙන් පොඩි ප්‍රමාණයක් තමයි අර ෆයිල් එලියට දාපු දවසේ එලියට දැම්මේ. එතන නොකියපු ඒවත් තියෙනවා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් එක මිසින් හැබැයි අනුර ගාව කොපි එකක් තියෙන ඒවත් තියෙනවා. මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතනෙක හොරාකාපුවට සාමාන්‍ය මිනිහෙක්ට ගිහින් නඩු දාන්න බැහැ. අර වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරනවා උබ හරියට ඇහුව නම් ඒක
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ලංකාවේ මොනවා ද බන් තියෙන්නෙ ගන්න?

    හොරාකාපුවා උනත් බන් ඔය ලේසියෙන් ගන්න පුලුවන් විදිහට දායි කියලා නම් හිතන්න බෑ.උන් උනත් හංගන්නෙ ඔවා අහු වෙන්නෙ නැති වෙන්න නේ.

    ගන්න පුලුවන් ඒව උනත් නඩු කියලා වෙන්න තියෙන ඔක්කොම වෙලා එද්දි තව අවුරුදු 10ක් 15ක්වත් යයි.

    ගන්න ඔන බන්. චන්ද දින්නට පස්සෙ ඔය සින් එක ඔක්කොම වෙනස් වෙනවා බන්.
    ------ Post added on Jan 6, 2023 at 6:52 PM
    ඕවා හොයන ක්‍රම තියනවා බන්. CSN එක දාන්න යෝශිතට සල්ලි කොහෙන්ද, සිංහරාජේ පැත්තෙ ගිනි තියපු හෝටලේ හදන්න රෝහිතට සල්ලි කොහෙන්ද වගේ දේවල් පරීක්ෂණයක් තියලා හොයන එක හොඳ නැද්ද බන්. ඕවා කවුරු ආවත් කරන්නෙ නෑ ඒ හින්දා ටකරම දෙන එකාට චන්දෙ දීලා නිකන් ඉන්නවා වගේ ඉඳලා හරියන්නෙ නෑනෙ බන්.

    අනික ඔය මහබැංකු වංචාවත් එලියට ගත්තෙ ජෙප්පො බන්. මහින්දලා යන බස් එකට මගදී නැග්ගෙ. උන් ඒක කරේ නැත්නම් අදටත් එහෙම එකක් ගැන මිනිස්සු දන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    @2osama fake osthar redde rewila fake walin photo alawa alawa yanawa :lol: :lol:

    100%..habayi loweth pohottu, unp, sjb nm denne naha..

    eka party ekakata ratawal hadanna ba bn..loku samaja nagiteemak thiyenna one ratak hadenna..so, jvp awath rata surapurayak wenne naha..

    but arunta dunnoth meka thawath pallamata yanawa kiyala 200% sure..
    ------ Post added on Jan 6, 2023 at 5:58 PM
    ජෙප්පන්ට මේ පාර චන්දෙන් පස්සේ සත්ත පුඩි තමා 🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ ගන්න තියෙන ඒවගෙන් පොඩි ප්‍රමාණයක් තමයි අර ෆයිල් එලියට දාපු දවසේ එලියට දැම්මේ. එතන නොකියපු ඒවත් තියෙනවා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් එක මිසින් හැබැයි අනුර ගාව කොපි එකක් තියෙන ඒවත් තියෙනවා. මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතනෙක හොරාකාපුවට සාමාන්‍ය මිනිහෙක්ට ගිහින් නඩු දාන්න බැහැ. අර වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරනවා උබ හරියට ඇහුව නම් ඒක

    ඔව්වා මචන් චන්ද කාලෙට විතරක් කියන කතා. ඔය ඔක්කොම එක්කෙනාට එක්කෙනා යාලුවො. ඔය හොරා කාපුවා ගන්න කතා සුරංගනා කතා බන්.

    2015ත් ආවා සෙට් එකක් ඔහොම කියාන. රංජා එහෙම අරලිය ගහ මන්දිරේට පැනලා ඒ දවස් වල ඒවාගේ පිස්සු කෙලින සින් ගියේ මට නම් ඔවා හොදට මතකයි.

    ඔය හොරා කාපුවා ගන්න ජේවීපී එකට ඔන නෑ.එයාල එක කරන්නෙත් නෑ. එයාලට චන්ද දිනන්න ඔනත් නෑ.එයාලට ඔන මොකක් හරි එකක් ගැන මාතෘකාවක් කතා කර කර ඉදලා එක අවුස්ස අවුස්ස ඉන්න විතරයි. කවදාවත් බලයට එන්න ඔන නෑ කියලා ඔය කට්ටිය කොහෙ හරි කියලා තිබ්බා මීට කලින්.

    මෙන්න මෙක ඇති දෙශපාලනය තේරුම් ගන්න එයාලා යාලුවෝ කියලා තේරුම් ගන්න මම කියන්නෙ.

    ඕවා හොයන ක්‍රම තියනවා බන්. CSN එක දාන්න යෝශිතට සල්ලි කොහෙන්ද, සිංහරාජේ පැත්තෙ ගිනි තියපු හෝටලේ හදන්න රෝහිතට සල්ලි කොහෙන්ද වගේ දේවල් පරීක්ෂණයක් තියලා හොයන එක හොඳ නැද්ද බන්. ඕවා කවුරු ආවත් කරන්නෙ නෑ ඒ හින්දා ටකරම දෙන එකාට චන්දෙ දීලා නිකන් ඉන්නවා වගේ ඉඳලා හරියන්නෙ නෑනෙ බන්.

    අනික ඔය මහබැංකු වංචාවත් එලියට ගත්තෙ ජෙප්පො බන්. මහින්දලා යන බස් එකට මගදී නැග්ගෙ. උන් ඒක කරේ නැත්නම් අදටත් එහෙම එකක් ගැන මිනිස්සු දන්නෙ නෑ.

    විපක්ශේ ඉන්නකම් විතරයි බන් ඔව්වා. දින්නොත් ඔව්වා ඔක්කොම වෙනස් වෙනවා. එක මේ රටේ හැටී. උබ බලපං දින්නොත් බිස්නස් කාරයෝ ඔක්කොම ගිහින් ජැක් එක ගහන ඔව්වා ඔක්කොම වෙනස් කරන හැටි.

    මම කියන්නෙ රට හදන්න කලින් කැම්පස් වල එහෙම කැට හොල්ලලා ලමයින්ව හිගමනේ යවන එක. දේශපාලනය කැම්පස් වලින් අයින් කරන එක කරන්න ඔන.එක කරන්න ඔන ජේවීපී එකෙන්. පෙනවානේ කැම්පස් වල අන්තරේ සෙට් වලින් එහෙම විකුර්ති විදිහට රැග් කරන විදී එහෙම.