ඇයි බන් මේ ත්‍රෙඩ් රිපීට් වෙන්නෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    මගෙ බ්‍රවුසර් එකෙ කේස් එකක්ද? සයිට් එකෙ කේස් එකක්ද?


    Opera Snapshot_2020-08-22_200120_elakiri.com.png
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම වෙනවා තාක්ෂණය නිවැරදිව භාවිතා නොකිරීම නිසා වෙන ඖල්..B U M P
     
    • Like
    Reactions: indika_sam

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මටත් ඕක උනා. මේකේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. සමහරවිට නුලක් ඉදන් go back කරහම error message එකක් ඇවිල්ල වෙන කොහෙද යනවා
     
    • Like
    Reactions: Aki992 and Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    මටත් ඕක සෙට් වෙලා තියෙනවා ..
    එකම ත්‍රෙඩ් එක දෙතැනක තියෙනවා...
    අනේ මන්දා...🙁🙁🙁
     
    • Like
    Reactions: D_Mad

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    මටත් ඕක උනා. මේකේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. සමහරවිට නුලක් ඉදන් go back කරහම error message එකක් ඇවිල්ල වෙන කොහෙද යනවා

    Mekath Una mata.. ohoma double awa ekath una.

    @GTRZ
     
    • Like
    Reactions: D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    scroll කරන්න කරන්න අලුත් පේජ් ලෝඩ් වෙනව යටට යටට. (URL එක බලපන් බ්‍රොව්සරේ) ඒ වෙද්දි උඩ කලින් තිබ්බ ත්‍රේඩ් එකක් යට ගිහින් පස්සෙ පේජ් එකකට ගිහින් තිබ්බොත් ඒක ආයෙ ලෝඩ් වෙනව.
     
    • Like
    Reactions: D_Mad

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    එලකිරිය infinity ලෝඩ් වෙන්න හදලා තියන්නේ. එහෙම වෙද්දී වෙන්නේ ඔයා පලවෙනි පේජ් එක ඉවර වෙනකන් රීඩ් කරාම Ajax (හරි වෙන language එකකින් හරි) වලින් දෙවැනි පේජ් එක ලෝඩ් කරනවා ඔයාගේ ෆීඩ් එකට. ඔයා පලවෙනි පේජ් එක බලන ටයිම් එක ඇතුලත එකේ තිබුන ත්රෙඩ්ස් 2 පේජ් එකට ගිහින් තිබුනොත් ආයේ ඒවා පෙන්නනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Patta karumayak meka, ara parana elakiri theme ekama thibbanam kochchra deyak da? Aluth magula melo rahak na
    මචන් එහෙම කියන්න එපා බන්... මේ අලුත් එක පට්ට සිරානෙ! මටනම් අවුල තියෙන්නෙ ඔය infinity scroll සීන් එක විතරයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචන් එහෙම කියන්න එපා බන්... මේ අලුත් එක පට්ට සිරානෙ! මටනම් අවුල තියෙන්නෙ ඔය infinity scroll සීන් එක විතරයි
    මට නම් අවුල් ගොඩක් තියෙනවා අලුත් එකේ. මගේ ගාව තියෙන එක ෆෝන් එකක අලුත් එලකිරි එක ලොඩ් උනාම පෙන්නේ සයිඩ් බාර් එක විතරයි.