ඇයි බන් මේ සිංදුව ලංකාවෙ තහනම් කලේ.....

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    හේතුව නේ උඹට ඕන.........
    හේතුව තමා මේ රටේ දේවල් විග්‍රහ කරගන්නේ හරක් ක්‍රමවලටවීම.....
    හැම තීරනය ම ගන්නේ සුළු ජාතීන් ගේ ඡන්දෙ බලාගෙන වීම.........
    මේ රටේ තීරන ගන්නේ බුද්ධිමතුන් නෙවෙයි හරක්වීම......
    කොටින් ම කියනව නම් පොන්**යන් රට කරවීම සහ අපි ඒ පො**යන්ට කතිරය ගසා තිබීම.......

    sira machan...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොනවා උනත් ඉරාජ් ගේ සිංදු වලින් මම අහපු ලස්සනම සිංදුව මෙක... විඩියො එකත් ලස්සනයි.. මේක තහනම් කරන්න තරම් ඟේතු වුනේ මොකක්ද? කාගේ බලපැමක් නිසාද..කියන එකනම් ප්‍රස්නයක් ??...:rolleyes: මේක සිංහල රටක් , සිංහල ගායකයෙක් තමන්ගේම ජාතියෙන් ගිතයකින් හැගිම් ප්‍රකාශ කිරිම.. වලක්වන්න තරම්.. සුලු ජාතියකට හැකියාවක් ලංකව තුල තිබිම ගැන නම් අපට කනගාටුයි...:rolleyes:
    කොහොම උනත් ඔනම මාධ්‍යකින් ගැගිම් ප්‍රකාශ කිරිමේ අයිතිය තහනමකට ලක් කිරිම ...එම පුද්ගලයාට කරන අසාධාරනයක් විදියට තමයි දකින්නේ..:yes:
     

    duka-ruka

    Member
    Jul 15, 2010
    13
    1
    3
    hambayorala

    may hambayorala kawada harw apeta may rata nathikaranawa ape sinhalayo bahutharayak unge kalu salli walata yatawela inna aprada may rata
    :(..........:confused:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Adooooooo matath hitha ganna baha thanam kare ay kiyala. mama danuth ahala baluwa. eke mokadda thiyana aula. mata therenne ne. sinduwanam patta lassanay. a witharak neme video eke inna kellath pattama lassanay
     

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    හේතුව නේ උඹට ඕන.........
    හේතුව තමා මේ රටේ දේවල් විග්‍රහ කරගන්නේ හරක් ක්‍රමවලටවීම.....
    හැම තීරනය ම ගන්නේ සුළු ජාතීන් ගේ ඡන්දෙ බලාගෙන වීම.........
    මේ රටේ තීරන ගන්නේ බුද්ධිමතුන් නෙවෙයි හරක්වීම......
    කොටින් ම කියනව නම් පොන්**යන් රට කරවීම සහ අපි ඒ පො**යන්ට කතිරය ගසා තිබීම.......

    aththa:sorry: