ඇයි බන් රැවුල තඹ පාට වෙන්නේ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් දැනට කාලෙක ඉදන් මගේ රැවුල වැවුනාම තඹ පාටයී..අව්වට ගියාම ගොඩක් පේනවා අර නිකන් මුස්ලිම් අයගේ වගේ..වැවුනාම වස කැතයි.මන් ඕක dermatologist කෙනෙක්ටත් පෙන්නුවා පස්සේ multivitamin එකක් දුන්නා මන් ඒක කාලයක් බිව්වත් එක්ක ඒත් බන් තාම තඹ පාට වෙනවා..මන් කුරුලෑ වලට ඉස්සර benzil peroxide ගෑවා ඒත් දැන් ගොඩ කාලෙකට කලින්..මේකට විසදුමක් නැද්ද බන්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Math aurudu 10 wtra benzoyl peroxide ganawa oma aulk na
    Ape ekekut oma wela doctor kiyla masa 8k dwasak Ara desk vitemin E bonna kiyla
    Uge Dan kalui
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    සෙත් සුව ප්‍රාණජීව එක යූස් කරන්න. අත් දුටුවයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,062
    13,938
    113
    126
    Hogwarts
    මචන් දැනට කාලෙක ඉදන් මගේ රැවුල වැවුනාම තඹ පාටයී..අව්වට ගියාම ගොඩක් පේනවා අර නිකන් මුස්ලිම් අයගේ වගේ..වැවුනාම වස කැතයි.මන් ඕක dermatologist කෙනෙක්ටත් පෙන්නුවා පස්සේ multivitamin එකක් දුන්නා මන් ඒක කාලයක් බිව්වත් එක්ක ඒත් බන් තාම තඹ පාට වෙනවා..මන් කුරුලෑ වලට ඉස්සර benzil peroxide ගෑවා ඒත් දැන් ගොඩ කාලෙකට කලින්..මේකට විසදුමක් නැද්ද බන්..
    Mokkda multivitamin eka?