ඇයි බන් රැවුල තඹ පාට වෙන්නේ?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Mageth thuna hatharak ehema wela thiyenne. Mokakda danne na seen eka. Man nam daily omega 3 ekakuth bonawa. Vitamin B deficiency ekakda danne na.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මගෙත් ඔහොම තබ පාටට තිබිලා දැන් ඒවා සුදු වෙන්න අරගෙන එපා වෙනවා bun :( :( :(
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    සිරාවටම???
    :yes: :yes: බ්‍රහ්මචාරී වීම් ආයුශ වැඩි වීමට හේතුවේ. සට සට ගාල එලියට දැමීම, ආයුශ අඩුවීමට ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවීමට, කම්මැලි වීමට හේතුවක් වේ.:lol::lol: (තව තෑගි තියෙනව කිව්වට විස්වාස කරන්නෑ)
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    මගෙත් එකක් දෙකක් වගෙ තඹ එවා එනවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ රැවුල නෙවේ කොන්ඩේ තඹ පාටයි,
    අව්වේ හිටියාම තමයි එක වැඩියම පෙනෙන්නේ, තුනී ක්‍රේල් නැති දිග කෙස් තියෙනකොට එහෙම වෙනවා, ඒ හැටි,
    ගණන් ගන්න දෙයක් නැහැ, ඕනේ නම් ඩයි කරන්න.
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඔව් බන්. ඒව තමයි
    මං දවසකට දෙපාරක් ඒවා එලියට දානවා. උඹ කියන විදියට එලියට නොදා හිටියම තියෙන වාසි මොනවද බං
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ටහිකෙන comment ටිකක් නේ හුත්තෝ මේකේ උන් දාලා තියෙන්නේ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::ROFLMAO:


    muslim wenna yanne
    මුස්ලිම් වේගෙන එන්නේ :yes:


    එහෙම වෙ‍යි ද බන් බයේ බෑ, කොන කපන්න ගියාම තමා අමාරූ ඒත් ගෑනූ ගොඩක් බදින්න පුලුවන්නේ කියලා මතක් වෙද්දී ඔන්න ඔහේ කමක් නෑ කියලා හිතෙනවා :ROFLMAO:

    ළඟදීම කොනත් හැලෙයි :yes:
    umba muslim wenna yanne danma sudanm weyan.

    :no:

    සීයගෙ සීයගෙ සීය පිටරටක කෙනෙක්ද දන්නෑ
    ඔකට හේතුව දන්නේ උඹලගෙ ආච්චිලා, ආච්චිලගෙත් ආච්චිලා තමයි. :P

    අහලා බලන්නත් විදියක් නෑ නේ බන් උබලගෙත් එහෙම සීන් එකක් ද වෙලා තියෙන්නේ:lol:

    Vitamin deficiency, Consult Hematologist

    ඔව් ඒක වෙන්න ඕනා case එක
     
    Last edited: