ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

EpicMind

Member
Feb 3, 2014
26
1
0
Freelancer kenekta basic 10000 k deela eka sim ekakata 60 Rs. gewanaw ban...mekage boru..
බොරු කියලා හිතෙනවා නම් මචන් ඇඩ්මීන්ට කියලා මාව බෑන් කරපන්! ඊට පස්සේ පොල්ලක් අරන් පාරට ගිහින් සතොසෙ ගනන් අහලා සල්ලි ගැනලා හැරිලා යන මිනිස්සුන්ගේ ඔලු පලපන්. රුපියල් 50ට සිම් එකක් විකුනුවාම 60ක් දෙන්න උන්ට පිස්සුද බන්?
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
එවට ගිය ගමන් 20ක් දෙන්නෙ නැහැ බන් මාස ගනන් කට්ට කන්න වෙනවා. එත කල් මූන්ගෙ පවුලෙ උන්ට වහ කන්න තමා වෙන්නෙ. පස්සෙන් එලෝලා බයිට් වෙලා මූ කොහොම හරි මාසෙට සිම් 500ක් 800ක් විකුනනවා බන්.

මටනම් හිතෙන්නේ උබයි සිම් විකුනන පොර.
යකෝ දවසකට එකෙක් සිම් 800ක් විකුනන්න උබ හිතුවද ලන්කාවේ දවසට ෆෝන් ලක්ශ ගනන් විකිනෙනව කියල? ඒ විකිනුනත් අලුත් සිම් ගන්නව කියන්නම බෑ, මම ජීවිතේටම අරන් තියෙන්නේ එක සිම් එකයි , මීට අවුරුදු අටකට කලින් ඒක. නිකන් බොරු කියන්න එපා බන් ටොපි ද සිම් ද උබල විකුනන්නේ? එක පාරක් දැම්මම ගෙවෙනවද?

සිම් 100ට රුපියල් 1000යි? :shocked::shocked:
අනුන්ට කඹුරන්න එපා යකෝ තරුණ කොල්ලෝ නේද උබල? කුණු කොල්ලෙට වැඩ කරන්න එපා දුප්පත් උනා කියල. අනුන්ව පෝසත් කරන්න එපා තුට්ටු දෙකට
 
Last edited:

EpicMind

Member
Feb 3, 2014
26
1
0
මමත් ඊයේ ඔහොම සිම් විකුණන පොඩි කොල්ලෙක් දැක්කා, කොටුවේ..හොදට ඇදල හිටියට උන්ගේ ඇතුලත කතාව මේ වගේ කියල කීයටවත් හිතුනේ නෑ..පවු, අවුරුදු 20 ක විතර කොල්ලෙක්, උගුර ලේ රහවෙනකන් කෑ ගහනවා....:(

එහෙම දවසම දඟලල උන්ට ලැබෙන්නෙ බොහොම පොඩි ගානක් බන්
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
එහෙම දවසම දඟලල උන්ට ලැබෙන්නෙ බොහොම පොඩි ගානක් බන්

එහෙනම් යකෝ ඌට කියපන් තුට්ටු දෙකට වෙන උන්ව පෝසත් කරන්නේ නැතුව රස්සාවක් හොයාගන්න කියල. තරුණ කොල්ලෝ නේද උබල?
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,835
    3,417
    113
    මම මචන් උඹලාගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ මේ කතාවක් දාලා... මම කිව්වෙ සිම් විකුණන උන්ව බයිට් කරන්න එපා කියලා විතරයි. බොරු කියලා හිතනවා නම් මචන් පොඩ්ඩක් සිම් විකුනන එකෙක් දිහා බලන් ඉඳපන්

    :(
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    මටනම් හිතෙන්නේ උබයි සිම් විකුනන පොර.
    යකෝ දවසකට එකෙක් සිම් 800ක් විකුනන්න උබ හිතුවද ලන්කාවේ දවසට ෆෝන් ලක්ශ ගනන් විකිනෙනව කියල? ඒ විකිනුනත් අලුත් සිම් ගන්නව කියන්නම බෑ, මම ජීවිතේටම අරන් තියෙන්නේ එක සිම් එකයි , මීට අවුරුදු අටකට කලින් ඒක. නිකන් බොරු කියන්න එපා බන් සිම් ද උබල විකුනන්නේ? එක පාරක් දැම්මම ගෙවෙනවද?

    සිම් 100ට රුපියල් 1000යි? :shocked::shocked:
    අනුන්ට කඹුරන්න එපා යකෝ තරුණ කොල්ලෝ නේද උබල? කුණු කොල්ලෙට වැඩ කරන්න එපා දුප්පත් උනා කියල. අනුන්ව පෝසත් කරන්න එපා තුට්ටු දෙකට

    මම ෆ්‍රීලාන්සින් බන් කරන්නේ.. මෙන්න බලපන් මාසේට ලැබෙන ගාන!

    lyju.png


    උඹට විශ්වාස නැත්තම් ගිහින් උන්ගේ ජොබ් එකට ඇප්ලයි කරලා බලපන් එතනදි කියනවා ලැබෙන ගාන
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම ෆ්‍රීලාන්සින් බන් කරන්නේ.. මෙන්න බලපන් මාසේට ලැබෙන ගාන!

    lyju.png


    උඹට විශ්වාස නැත්තම් ගිහින් උන්ගේ ජොබ් එකට ඇප්ලයි කරලා බලපන් එතනදි කියනවා ලැබෙන ගාන

    itin ubata duka nadda ube yaluwa thuttu deke padiyata anit company karayanwa posath karanawata? ochchara job nadda lankawe ban?
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    itin ubata duka nadda ube yaluwa thuttu deke padiyata anit company karayanwa posath karanawata? ochchara job nadda lankawe ban?
    ජොබ් තියෙනවා ඕන තරම් එත් පුහුණු කාල / පන්දම් / අල්ලස් ඕන එවට යන්න.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මුගේ අම්මට අසනීපයක් තියෙනවා අමාරු උන ගමන් අරන් යන්න ඕන ඉතින් ඌට ජොබ් එකකට ගියත් පුහුණු කාලේ කරන්න බැහැ. මූ හෙන ජොබ් ගොඩකට ගියා කියලා අපි සේරම දන්නවා. 8000 නම් කමක් නැහැ බන් මට පුදුමයි මුන් 5000න් 4ක් කනවා කිව්වම

    හරි දැන් මෙතන උඹට තියන ප්‍රශ්නෙ උඹේ යාලුව ගැනනෙ, මාසෙකට 16000 + OT එක්ක ජොබක් සෙට් කරල දෙන්නද? train වෙන්න දෙයක් නැහැ. :)
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    හරි දැන් මෙතන උඹට තියන ප්‍රශ්නෙ උඹේ යාලුව ගැනනෙ, මාසෙකට 16000 + OT එක්ක ජොබක් සෙට් කරල දෙන්නද? train වෙන්න දෙයක් නැහැ. :)

    :shocked: දියන් කො බන්!
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    :shocked: දියන් කො බන්!

    බොරැල්ලෙ අලුත් House of fashion එකට මේ දවස් වල කට්ටිය ගන්නව, ඌට කියපන් ගිහින් බලන්න කියල. :yes:
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    බොරැල්ලෙ අලුත් House of fashion එකට මේ දවස් වල කට්ටිය ගන්නව, ඌට කියපන් ගිහින් බලන්න කියල. :yes:
    මම ඌට කියන්නම් මචන් දැන්මම! තෑන්ක්ස් කිව්වට :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අකමැති නම් නොගන්න එක වෙනම කතාවක්, ඒ වුනාට අනිත් අයගෙ ජොබ් එක නිසා බයිට් එකට ගන්නවනම් වැරදියි. මෙතනත් ඔහොම එවුන් ඉන්නව:frown:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Umba oya kiyanne aththa nam machan yaluwata kiyapan 'security guard' job ekakata yanna kiyala 20,000 sure ekata athata ganna puluwan experience nathuwa. Ape gewal langa uncle kenek innawa man's nam 45,000 gannawalu :cool:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එහෙම කරන එක නම් වැරදියි තමයි. ඒත් මේක උඹෙ බොරුවක් වෙන්ඩත් පුලුවන්. මොක උනත් එහෙම බයිට් කරන එකනම් වැරදියි.