ඇයි බන් ලංකාවේ බහුතරය ගොන්?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඇයි බන් ලංකාවේ බහුතරය ගොන්?

    දැන් බලපං පබා වගේ කෙනෙක් පාර්ලිමේන්තු යවන්න තරම් මිනිස්සු ගොන් වුනේ ඇයි. මිනිස්සු හිතන්නේ චන්දයක් කියන්නේ රියැලිටි ප්‍රෝග්‍රැම් එකක් කියලා. ඇයි මර්වියාට චන්දෙ දෙන්නේ ඌ කුණුහරුප කියන නිසාද? මතකනෙ ඌ එක පාරක් රූපවාහිනයට පැනලා යකා නැටුවා. ඒවා ඇස් දෙකෙන්ම දැකලත් ඇයි බන් මිනිස්සු උට දෙන්නේ? මෙන්න අමතක උන් බලපල්ලා

    https://www.youtube.com/results?search_query=mervin+rupavahini

    ඇයි බන් මිනිස්සු මේ වගේ ගොන්, පබා, කුඩු දුමින්ද, ජොන්ස්ටන්, මර්වියා, කුඩු ලන්සා, මහින්දානන්ද, පවිත්‍රා, මුතු හෙට්ටිගම, එස් බී, ගීතා, (නම් නොකී ගොඩක් UNP එකෙත් ඉන්නවා) වගේ හරක්ට චන්දෙ දෙන්නෙ. ලලිත් ඇතුලත්මුදලි, ගාමිනී දිසානායක, කදිරගාමර්, කන්නන්ගර, වැනි මහත්මා දේශපාලකයින් යළි කවදානම් බිහිවෙයිද? අදටත් උගත් බුද්ධීමත් අය කොතරම් චන්ද වලට ඉදිරිපත් වුනත්, ඇයි බන් මිනිස්සු මේ ගොන් හරක්වම පත්කරගන්නේ.
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    චන්දේ ඉල්ලන උන්ටනේ දෙන්නේ බන්. උගත්තු ගෙවල් වල හිටියට චන්ද කොලේට නම වැටෙන්නේ නැනේ. ඉල්ලන්න ඔනේ ලැබෙන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    That is the nature of the humanity. Most are stupid. Few are intelligent. And this is the main issue with the concept of democracy too. Cos the stupids select a leader for the whole community.
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mehemane , ugath ayata salli nehe pracharana katayutu karanna ekay , anith aya pracharana katayuthu karagena , chanda hundu dila . Minissunge chanda tika kohomahari alla gannawa
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උගත්තු මේ ජරා දේශපාලනයට එන්න කැමතිනෑ රටේ දේශපාලනේ තනිකර ජරා ගොඩක් වෙලා ඉවරයි උගත්තු ආවත් දිනන්න අමාරුයි බුද්දිමත් චන්දදයකයෝ මෙරටේ නෑ මේක වෙනස් වෙනකන් රටට හෙටකුත් නෑ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම ස්ථීර බව අනාවරණය වේ
     
    Nov 24, 2014
    789
    64
    0
    ලංකාවෙ වැඩිම චන්ද අරං තියෙන්නෙ උගතෙක් බුද්දිමතෙක් නෙමේද ? ජනාදිපතිතුමා කියන්නෙ මොන තරම් දැනුම් සම්බාරයක් තියෙන නායකයෙක්ද. මේ වගේ උගත් බුද්දිමත් දූරදර්ශී නායකයෙක් මං නං හිතන්නෑ ලෝකෙ වෙන කිසිම රටක ඇති කියල. කව්ද මේ ලංකාවෙ චන්ද වැටෙන්නෙ නූගතුන්ට කියන මතේ පතුරන්න හදන්නෙ ? බටහිර එන් ජී ඕ ඩොලර් වලිං යැපෙන ඩොලර් තුට්ටුවට දෙකට ඉපදුන හැදුන වැඩුන මව් රට පාවා දෙන අවජාතකයො. උන්ට ඕනෙ ලංකාවෙ චන්ද දායකයො හරක් කියල මතයක් ජාත්‍යන්තරයට ගෙනිහිං ලංකාවෙ පාලකයන් විදිහට පත්වෙන්නෙ නූගතුන් හොරු මංකොල්ල කාරයො කියල මතයක් පතුරුවන්න. සල්ලි නැත්තං පත්තර කොලයක් එලාගෙන පාරක් අයිනෙ හිගාකාපං. ඩොලර් තුට්ටුවට දෙකට ලෝකය ඉස්සර ශ්රී ලංකා නම විනාස කරන්නැතුව. තොපි ඔය කරන තුප්පැහි වැඩ වලට තොපි මැරෙන්න මොහොතක් තියා හරි පසුතැවෙන්න වෙනව. තොපි මලාට පස්සෙ තොපේ වලටත් හෙන ගහනව තොපේ මව් රටට තොපි මේ කරන කෙනෙහිලිකම් වලට. ජාතකයක් නැති බල්ලො.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ලංකාවෙ වැඩිම චන්ද අරං තියෙන්නෙ උගතෙක් බුද්දිමතෙක් නෙමේද ? ජනාදිපතිතුමා කියන්නෙ මොන තරම් දැනුම් සම්බාරයක් තියෙන නායකයෙක්ද. මේ වගේ උගත් බුද්දිමත් දූරදර්ශී නායකයෙක් මං නං හිතන්නෑ ලෝකෙ වෙන කිසිම රටක ඇති කියල. කව්ද මේ ලංකාවෙ චන්ද වැටෙන්නෙ නූගතුන්ට කියන මතේ පතුරන්න හදන්නෙ ? බටහිර එන් ජී ඕ ඩොලර් වලිං යැපෙන ඩොලර් තුට්ටුවට දෙකට ඉපදුන හැදුන වැඩුන මව් රට පාවා දෙන අවජාතකයො. උන්ට ඕනෙ ලංකාවෙ චන්ද දායකයො හරක් කියල මතයක් ජාත්‍යන්තරයට ගෙනිහිං ලංකාවෙ පාලකයන් විදිහට පත්වෙන්නෙ නූගතුන් හොරු මංකොල්ල කාරයො කියල මතයක් පතුරුවන්න. සල්ලි නැත්තං පත්තර කොලයක් එලාගෙන පාරක් අයිනෙ හිගාකාපං. ඩොලර් තුට්ටුවට දෙකට ලෝකය ඉස්සර ශ්රී ලංකා නම විනාස කරන්නැතුව. තොපි ඔය කරන තුප්පැහි වැඩ වලට තොපි මැරෙන්න මොහොතක් තියා හරි පසුතැවෙන්න වෙනව. තොපි මලාට පස්සෙ තොපේ වලටත් හෙන ගහනව තොපේ මව් රටට තොපි මේ කරන කෙනෙහිලිකම් වලට. ජාතකයක් නැති බල්ලො.​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,560
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවෙ වැඩිම චන්ද අරං තියෙන්නෙ උගතෙක් බුද්දිමතෙක් නෙමේද ? ජනාදිපතිතුමා කියන්නෙ මොන තරම් දැනුම් සම්බාරයක් තියෙන නායකයෙක්ද. මේ වගේ උගත් බුද්දිමත් දූරදර්ශී නායකයෙක් මං නං හිතන්නෑ ලෝකෙ වෙන කිසිම රටක ඇති කියල. කව්ද මේ ලංකාවෙ චන්ද වැටෙන්නෙ නූගතුන්ට කියන මතේ පතුරන්න හදන්නෙ ? බටහිර එන් ජී ඕ ඩොලර් වලිං යැපෙන ඩොලර් තුට්ටුවට දෙකට ඉපදුන හැදුන වැඩුන මව් රට පාවා දෙන අවජාතකයො. උන්ට ඕනෙ ලංකාවෙ චන්ද දායකයො හරක් කියල මතයක් ජාත්‍යන්තරයට ගෙනිහිං ලංකාවෙ පාලකයන් විදිහට පත්වෙන්නෙ නූගතුන් හොරු මංකොල්ල කාරයො කියල මතයක් පතුරුවන්න. සල්ලි නැත්තං පත්තර කොලයක් එලාගෙන පාරක් අයිනෙ හිගාකාපං. ඩොලර් තුට්ටුවට දෙකට ලෝකය ඉස්සර ශ්රී ලංකා නම විනාස කරන්නැතුව. තොපි ඔය කරන තුප්පැහි වැඩ වලට තොපි මැරෙන්න මොහොතක් තියා හරි පසුතැවෙන්න වෙනව. තොපි මලාට පස්සෙ තොපේ වලටත් හෙන ගහනව තොපේ මව් රටට තොපි මේ කරන කෙනෙහිලිකම් වලට. ජාතකයක් නැති බල්ලො.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දන්නෝ දනිති....
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ගොඩාක් අත්දැකිම් තියෙන කෙනෙක් තමයි මහින්ද ජනදිපති තුමා. එවගෙම එතුමාට මෙ ලගදි ආචාර්‍‍ය ගරු නම්බු නාමයකඛම්බුනා මියන්මාර් වලුන් එතුමා බුද්දාගමට කල සෙවයට . බුද්දිමත් වගෙම අත්දැකිම් බහුල මෙ රාජ්‍ය නායක යාට රට බාරදෙනවද නැත්තන් දොන් ජුවන් කෙනෙකුට රට බාරදෙනවද ඔබම තිරනය කරන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගත්තු, බුද්ධිමත්තු දේශපාලනයට එන්නෙ නැහැ බං.. ඒ මිනිස්සු කැමති නෑ තමන්ගෙ නම, ගෞරවය නැති කරගන්න.. හෙළුවෙන් උනත් පාරෙ බැහැලා යන්න පුළුවන් ලැජ්ජාවක් නැති, හොරු, මංකොල්ලකාරයො, දූෂකයො තමා දේශපාලනය කරන්නෙ..:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,560
    113
    රූකඩ රාජ්ජේ
    ගොඩාක් අත්දැකිම් තියෙන කෙනෙක් තමයි මහින්ද ජනදිපති තුමා. එවගෙම එතුමාට මෙ ලගදි ආචාර්‍‍ය ගරු නම්බු නාමයකඛම්බුනා මියන්මාර් වලුන් එතුමා බුද්දාගමට කල සෙවයට . බුද්දිමත් වගෙම අත්දැකිම් බහුල මෙ රාජ්‍ය නායක යාට රට බාරදෙනවද නැත්තන් දොන් ජුවන් කෙනෙකුට රට බාරදෙනවද ඔබම තිරනය කරන්න

    ආයේ මක්කයි..මේ තියෙන්නේ කල සේවය.....

    10426613_276956899159277_1490503509217349118_n_zps9e27be7f.jpg

    10385467_265498093638491_7482889111863161534_n_zpsbd1347f9.jpg

    10612995_274927332695567_3704261966348247596_n_zps267a88ab.jpg

    10620605_10204520163273030_1561340905312168843_n_zps559ddc95.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    normal_upeksha_swarnamali1.jpg

    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ
     
    • Haha
    Reactions: ryandok

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මාදුලුවාවේ සොබිත හිමි
    අනුර කුමාර දිසානායක
    සරත් ෆොන්සේකා
    පාටලී චම්පික රනවක

    2014/12/06

    මෙන්න විඩිඔ ටික :shocked:

    පාර්ට් 1

    පාර්ට් 2

    පාර්ට් 3

    Feb 3, 2014
    860
    125
    0
    උගත්තු මේ ජරා දේශපාලනයට එන්න කැමතිනෑ රටේ දේශපාලනේ තනිකර ජරා ගොඩක් වෙලා ඉවරයි උගත්තු ආවත් දිනන්න අමාරුයි බුද්දිමත් චන්දදයකයෝ මෙරටේ නෑ මේක වෙනස් වෙනකන් රටට හෙටකුත් නෑ.
    ගරු පාටලී චම්පික මහතාගේ වටිනා කතාව....:lol: කටින් කතා කල අවස්ථාවක්.