ඇයි බන් ලංකාවේ බහුතරය ගොන්?
දැන් බලපං පබා වගේ කෙනෙක් පාර්ලිමේන්තු යවන්න තරම් මිනිස්සු ගොන් වුනේ ඇයි. මිනිස්සු හිතන්නේ චන්දයක් කියන්නේ රියැලිටි ප්‍රෝග්‍රැම් එකක් කියලා. ඇයි මර්වියාට චන්දෙ දෙන්නේ ඌ කුණුහරුප කියන නිසාද? මතකනෙ ඌ එක පාරක් රූපවාහිනයට පැනලා යකා නැටුවා. ඒවා ඇස් දෙකෙන්ම දැකලත් ඇයි බන් මිනිස්සු උට දෙන්නේ? මෙන්න අමතක උන් බලපල්ලා
https://www.youtube.com/results?search_query=mervin+rupavahini
ඇයි බන් මිනිස්සු මේ වගේ ගොන්, පබා, කුඩු දුමින්ද, ජොන්ස්ටන්, මර්වියා, කුඩු ලන්සා, මහින්දානන්ද, පවිත්‍රා, මුතු හෙට්ටිගම, එස් බී, ගීතා, (නම් නොකී ගොඩක් UNP එකෙත් ඉන්නවා) වගේ හරක්ට චන්දෙ දෙන්නෙ. ලලිත් ඇතුලත්මුදලි, ගාමිනී දිසානායක, කදිරගාමර්, කන්නන්ගර, වැනි මහත්මා දේශපාලකයින් යළි කවදානම් බිහිවෙයිද? අදටත් උගත් බුද්ධීමත් අය කොතරම් චන්ද වලට ඉදිරිපත් වුනත්, ඇයි බන් මිනිස්සු මේ ගොන් හරක්වම පත්කරගන්නේ.