ඇයි බන් හාමුදුරුවෝ මෙහෙම වතුර ගහන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    32,501
    24,559
    113
    මම හිතුවා ආතල් තියෙන්නෙ මෙහෙ විතරයි කියලා. මේවා දකිනකොට සමන්තබඩ්ඩලත් පොරවල්ද කියලා හිතෙනව
     
    • Haha
    Reactions: Ryan08

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    7,787
    15,116
    113
    පව් හෝදනවා. හයියෙන් වතුර පාර ගහන්නේ පව් කෑලි ඇලිලා වේලිලා තියෙනවා නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    ලංකාවේ මේක කරන්නේ නැද්ද??

    මම හිතුවා ආතල් තියෙන්නෙ මෙහෙ විතරයි කියලා. මේවා දකිනකොට සමන්තබඩ්ඩලත් පොරවල්ද කියලා හිතෙනව

    සමන්ත බඩ්ඩ ඕකත් වෙනස් විදියකට පටන්ගන්නවා ලඟදිම නූගත් බහුජ්ජ සොන්නලුන්ගේ සාක්කුවට විදින්න. 🙃🙃🙃🙃🙃🙃
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,501
    24,559
    113
    සමන්ත බඩ්ඩ ඕකත් වෙනස් විදියකට පටන්ගන්නවා ලඟදිම නූගත් බහුජ්ජ සොන්නලුන්ගේ සාක්කුවට විදින්න. 🙃🙃🙃🙃🙃🙃
    ඔතනට යන හුකන්නලට ගූ දියකරලා නෑව්වත් ඒකේ වරදක් දකින එකක් නෑ. ඒ තරම් අන්ධයො ටිකක් ඉන්නෙ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    5,848
    9,045
    113
    මහනුවර
    සමන්ත බඩ්ඩ ඕකත් වෙනස් විදියකට පටන්ගන්නවා ලඟදිම නූගත් බහුජ්ජ සොන්නලුන්ගේ සාක්කුවට විදින්න. 🙃🙃🙃🙃🙃🙃
    දවසක් මේකේ එකෙක් කිව්වා සමන්ත කියන්නේ උගේ බුදු හාමදුරුවො කියලා. :yes: :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    13,278
    10,295
    113
    දෙය්යන්නාන්සෙ බැටරි චාජ් කරනව වගේ තමයි :lol:

    කොහොමද මේක..සිවුරක් දාගෙන කරොත් නම් අවුල්..😌😌😌



    ලංකාවේ මේක කරන්නේ නැද්ද??

    මෙව්වා කරන්නෙත් නෑ නේද?🥵