මොකක්ද බීපු බියර් එක?
බියර් තිත්තයි තමයි මචං ඒක තමයි බියර්වල ටේස්ට් එක ඒ ටේස්ට් එකට කැමති උන් ඉන්නවා ඒ ටේස්ට් එක විඳින්න පුලුවන් වෙන්න ඕන බියර් බොන්නේ කනමදය වගේ බීල වෙරිවෙලා කබරය දාගන හත්පොලේ ගාගන්න නෙවෙයි බියර් එකත් වදිනවා ඒකේ ටේස්ට් එක එන්ජෝයි කරකර නිදහස් පරිසරයක යාලුවෙක් එක්ක චැටක් දාගන හෙමීට ගහන්න ඕන
උඹට ඕන වයසක අන්කල්ල වගේ ලඟනවලා වෙරිවෙන්න නම් බියර් හරියන්නේ නෑ අනිත් එක තිත්ත නැති බියර්(wild apple) වගේ ඒවගෙන් කවදාවත් බියර් එකක ටේස්ට් එක විඳින්න බෑ

තිත්ත නැති ඒවත් තියෙද බන්
බීපු ඔක්කොම තිතයි
වදින්නේත් නෑ
සකේ ගහපන්
thiththa nm taste eka widinne kohomada bn![]()

500ml beer ekak laga kate halagannako wadinne nathi hati balanna