ඇයි බන් ???

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇයි බන් මහ බැංකු හොරකම කළ "Perpetual Treasuries" එක හිටු කියල advertisements දාන්නේ විනාඩි 5න් පහට ?
    හිරු FM එකේ DJ අරා ත් අස් වෙලා ඒකට ගිහින්ලු..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්දා බන්.. ලංකාවේ මීඩියා වලට ආයෝජනය කරන
    එකෙන් මෙතරම් වාසියක් ලාබයක් තියෙනවද ..?

    වෙන බිස්නස් එකක් හෝ , වෙන රටක මොකක් හෝ
    දෙයක් කරා නම් ඉවරයි.. අපරාදේ කෝටි ගාණක
    සල්ලි විනාස වෙනවා..
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අනේ මන්දා බන්.. ලංකාවේ මීඩියා වලට ආයෝජනය කරන
    එකෙන් මෙතරම් වාසියක් ලාබයක් තියෙනවද ..?

    වෙන බිස්නස් එකක් හෝ , වෙන රටක මොකක් හෝ
    දෙයක් කරා නම් ඉවරයි.. අපරාදේ කෝටි ගාණක
    සල්ලි විනාස වෙනවා..

    wena seen ekak thiyanawa ban unta..