මචන් ඇයි ලන්කාවෙ මේ තරම් ඇක්සිඩන්ට්.ෆ්බි එකේ ඇක්සිඩන්ට් ගැන දාන පේජ් වල එක දවසකට මාර ඇක්සිඩන්ට් තොගයක් අප්ලෝඩ් වෙනව.
මේ ඇක්සිඩන්ට් අඩු කරන්න මොකක්ද කරන්න පුලුවන් උබල හිතන විදියට.
ලයිසන් එක ගන්න තැන ඉදන්ම මොනවද වෙනස් වෙන්න ඕනෙ
මේ ඇක්සිඩන්ට් අඩු කරන්න මොකක්ද කරන්න පුලුවන් උබල හිතන විදියට.
ලයිසන් එක ගන්න තැන ඉදන්ම මොනවද වෙනස් වෙන්න ඕනෙ
maara hadissie... quick decision anthimai