ඇයි බම් හැමෝම tatoo ගහන්නේ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මටනම් හෙන අප්‍රසන්යි tatoo ගහපු එව්න්.තම්න්ගේ networth එක පහල යන දෙයක්...මේ කාලේ අම්මලා උනත් tatoo ගහනවා නේ..ගොඩක් එව්න් ගහනවා tatoos....
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    මී හරක් රංචුවක එකෙක් පාරෙන් පිට පැන්නොත් ඊට පස්සේ එන හැම එකාම කිසි හෙවිල්ලක් /බැලිල්ලක් නෑ අරු ගිය විදියටම පාරෙන් පිට පැනල යනවා. :cool:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    මටනම් හෙන අප්‍රසන්යි tatoo ගහපු එව්න්.තම්න්ගේ networth එක පහල යන දෙයක්...මේ කාලේ අම්මලා උනත් tatoo ගහනවා නේ..ගොඩක් එව්න් ගහනවා tatoos....
    To draw sexual attention or mentally sick kind
     
    • Like
    Reactions: Ryan08 and bkizza

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ඕක මටත් තිබ්බ ගැටළුවක්.
    ඉස්සර ගොඩක්ම ටැටු කෙටුවෙ එක්කො අධ්‍යාපනය අඩු චණ්ඩි මට්ටමෙ එවුන් .
    තමන්ගෙ චණ්ඩි බව පෙන්වන්න එක්කො තමන්ගෙ ආදරණීයන් හෝ ආදරය කරන දෙයක් මතකයෙ තියාගන්න හෝ වගෙ දේකට ටැටූ කෙටුවා.
    අපිටත් ටැටූ පිස්සුව තිබ්බා ඉස්කොලෙ යන කාලෙ.විෂේශයෙන්ම රෙස්ලිං බලලා රෙස්ලිං වල ඉන්න ක්‍රීඩකයො වගෙ ටැටු කොටාගන්න.
    එත් එහෙම මන් නම් කෙටුවෙ නැහැ.
    නමුත් දැන් ටිකක් ටැටු කොටන වෙගෙ වැඩි සොෂල් මීඩියාස් වලට පිං සිද්ධ වෙන්න.
    කොල්ලොන්ට වඩා කෙල්ලන්ට තමා උනන්දුව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෙල්ලන්ට තමා උනන්දුව
    කෙල්ලන්ට ගෑණුන්ට පුකේ අමාරුවක් තියෙනවා උන් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා පෙන්වන්න. ඒක කරන එක විදිහක් තමයි ඔය ටැටූ ගැහිල්ල අරහෙ මෙහෙ විදින එක කොටට ඇඳගෙන යන එක. ගෙඩි වලින් බාගයක් පෙන්වන එක.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මටනම් හෙන අප්‍රසන්යි tatoo ගහපු එව්න්.තම්න්ගේ networth එක පහල යන දෙයක්...මේ කාලේ අම්මලා උනත් tatoo ගහනවා නේ..ගොඩක් එව්න් ගහනවා tatoos....
    සාමාන්‍ය උන්ට වඩා වෙනස් කියල පෙන්නන් ඔක්කොම ඔය කරන්න්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    කෙල්ලන්ට ගෑණුන්ට පුකේ අමාරුවක් තියෙනවා උන් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා පෙන්වන්න. ඒක කරන එක විදිහක් තමයි ඔය ටැටූ ගැහිල්ල අරහෙ මෙහෙ විදින එක කොටට ඇඳගෙන යන එක. ගෙඩි වලින් බාගයක් පෙන්වන එක.
    ඔව් දැන් ඉන්ඩිපෙන්ඩන් වුමන්ලා වැහි වැහැලා.
    අපෙ රටෙ ශොපින් මෝල් එකකට ගිහින් බලන්න ඔනි නිවඩු පාඩුවෙ ඔය ඉන්ඩිපෙන්ඩන් වුමන්ලා සැහෙන්න ඉන්නවා.
    කොටට අඳින එකත් දැන් සාමාන්‍යදෙයක් .
    දිගට අඳින එක දැන් ලොකු දෙයක් .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    It's currently undergoing normalization like in western countries and shifting towards a fashion trend rather than the representing older thug style.

    Gen Z will change almost all older traditions and cultures in Sri Lanka and country will be westernize in terms of fashion related and behavioral aspect soon.:yes:
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හදිස්සියට ලේ ටිකක් දෙන්න එකෙක් නැති වෙනව.

    monawa unat tatoo wala negative effects thiyenawa . mamanm ekai ghanne natte . Ronaldo ghanne nattet ekai mm hithanne
    මොනවද negative effect?
    ------ Post added on Dec 20, 2023 at 12:22 AM
     
    • Like
    Reactions: Ryan08

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    තමන්ට කියලා ආත්ම විශ්වාශයක් අවදානයක් නොලැඑබෙද්දී ඔහොම පොන්න කම් කරලා අවදානය සහ අබිමාණය හොයනවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Tattoo gahanawa kiyanne amu ponnakamak. Samahara horu innawa pakiiir la wage tatoo gahagena habai horakame yanawa muna wahan tatoo eken ahu wenawa. Moda wesige puthala. Meka 21st century ponnayine
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    okkoma negative comments :dull:
    1-4.jpg

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    It's currently undergoing normalization like in western countries and shifting towards a fashion trend rather than the representing older thug style.

    Gen Z will change almost all older traditions and cultures in Sri Lanka and country will be westernize in terms of fashion related and behavioral aspect soon.:yes:
    Good
     
    • Like
    Reactions: Ryan08

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඕක දැන් trend එකක්. මමත් ඕවා දැක්කම හිතින් බැන්නා ඉස්සර නම්. දැන් නම් එච්චර ගණන් ගන්නේ නැතුව ඉන්න බලනවා. අනුන්ගේ දේවල් හින්දා අපි හිත් අවුල් කරගන්නේ අපරාදේ කියලා හිතලා. අනික අපිට ඕවා වෙනස් කරන්න බෑ. සමහර මිනිසුන් දකින දේ කරනවා ආසාවට ඇති තේරුමක් නැති වුණාට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    තමන්ට කියලා ආත්ම විශ්වාශයක් අවදානයක් නොලැඑබෙද්දී ඔහොම පොන්න කම් කරලා අවදානය සහ අබිමාණය හොයනවා
    Yeah it's obvious that people get tattoos for attention, but isn't everything we do for that same purpose?

    ඕක දැන් trend එකක්. මමත් ඕවා දැක්කම හිතින් බැන්නා ඉස්සර නම්. දැන් නම් එච්චර ගණන් ගන්නේ නැතුව ඉන්න බලනවා. අනුන්ගේ දේවල් හින්දා අපි හිත් අවුල් කරගන්නේ අපරාදේ කියලා හිතලා. අනික අපිට ඕවා වෙනස් කරන්න බෑ. සමහර මිනිසුන් දකින දේ කරනවා ආසාවට ඇති තේරුමක් නැති වුණාට.
    උබෙන් ප්‍රශ්න දෙකක් අහන්නද?

    1. ඇයි උබට වෙන මනුස්සයෙක් ටැටූ එකක් ගහද්දි තරහ ගියෙ? මොකක්ද හේතුව?
    2. තේරුමක් කියල උබ අදහස් කරන්නෙ මොන වගේ තේරුමක්ද?

    ------ Post added on Dec 20, 2023 at 1:23 AM
     
    • Like
    Reactions: BumbleB