ඇයි බම් හැමෝම tatoo ගහන්නේ

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මමත් 30පැනපු නාකිපොරක් මගෙත් තියනවා full sleeve එකක් මම රට ඉද්දී කරගත්ත, පිටරට ඉද්දී නම් අවුලක් නෑ මගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්නවා කිසිම judgement එකක් මේ වෙනකං ලැබිලා නෑ.

    දූපතේ හිටිය කාලෙට නම් සැහෙන judgemental vibe තමයි ලැබිලා තියෙන්නේ. Sleeve එක දිහා බලනවා මූණ දිහා බලලා අඩුකුලේ judgemental බැල්මක් දෙනවා, ගොඩක් අය එහෙම තමයි. දූපතේ ඉද්දී වැඩිය අත්කොටට අඳින්නේ නෑ. Tattoo එක වහලා තමයි ගොඩක්ම ඇදුම් අඳින්නේ එක එකා මට බැල්මට් දාන කොට මගේ personal space එක invade උනා වගේ හෙන අප්සෙට් සීන් එකක් එන නිසා.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මටනම් හෙන අප්‍රසන්යි tatoo ගහපු එව්න්
    STmGfB.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,699
    16,909
    113
    කෙල්ලන්ට ගෑණුන්ට පුකේ අමාරුවක් තියෙනවා උන් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා පෙන්වන්න. ඒක කරන එක විදිහක් තමයි ඔය ටැටූ ගැහිල්ල අරහෙ මෙහෙ විදින එක කොටට ඇඳගෙන යන එක. ගෙඩි වලින් බාගයක් පෙන්වන එක.

    Mage massina yalu wela hitapu kella epa kiyaddi tattoo ekak gahuwa. Me wage ekiyak ape pawulata wadda gattoth ape pawule nambuwa iwarai kiyala mage nandamma gema illuwa. Apith full support eka dunna. Masiyath kellawa athariya.

    Dan meka balapan:



     
    • Haha
    Reactions: Honda.putha