ඇයි බැරි? Credit Card

raman2

Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    freelance eka credit card ganna puluwan thathweta awithnam, business eka solo proprietor widiyata hari register karala business eke namin bank account maintain wenna ona. Ethakota kelinma platinum credit card ganna puluwan..

    umba freelance kiyanne umbata credit card pollak thiyala mata dan adayam naha kiyala nikan inna puluwan, usawi giyath loku deyak karanna baha.. ekai bank denne naththe..
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මොකටද බන් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ සිරාවටම?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    මොකටද බන් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ සිරාවටම?
    yako poliyak nathuwa dawas 56 nikan salli denawa kiyanne kochchra deyak da..?
    anika credit card offers, easy payment schemes etc.. benefit

    salli manage karanna danne nathi unta nam wadak naha..
     
    • Like
    Reactions: KrishanL89

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    මට තේරෙන්නෙ නෑ බන් ඒකෙ වාසිය.
    umba kamathi laptop ekata offer ekak yanawa, namuth dan eka ganna umba langa salli naha, credit card eken dan gaththa daws 56 kin kisi poliyak nathuwa gewwa..

    samahara credit card wala oya gaana 48 months bedala poliya nathuwa gewanna puluwan..
    umbe maase keepaka padiyen wath ganna bari deyak ganna eka honda option ekak..
     
    • Love
    Reactions: dmsupun

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,971
    113
    -In Darkness-
    මට තේරෙන්නෙ නෑ බන් ඒකෙ වාසිය.
    ලංකාවේ බහුතරේකට Financial Literacy කියන එක අඩුයි. ඒක හරි නම් ඉස්කොලෙන් විෂයක් විදියට උගන්නන ඕන. මචං ක්රෙඩිට් කාඩ් කියන්නේ කොටින්ම අනුන්ගේ සල්ලි කරකවනව වගේ වැඩක්. ඕකේ අපි ආපහු සල්ලි දාන්න ඕනේ එක්කෝ මාසෙකින් නැත්තම් දෙකකින්.(වෙනස් වෙනවා හොඳේ) ඉතින් පොඩි බිස්නස් එකකට වුනත් අපේ සල්ලි යට නොකර කාඩ් එකෙන් ගෙවලා අපිට ආපහු ලාබේ ආවම කාඩ් එක පියවන්න පුලුවන්. තව පුලුවන් පහසු ගෙවීමේ ක්‍රමයට බඩු මුට්ටු සෑහෙන්න ගන්න. අනික ඔෆර්ස් හම්බෙනවා ලෙසටම. සුපර්මාකට් වල එහෙම සමහර වෙලාවට 25% ටෝටල් බිල් එකෙන් ඩිස්කවුන්ට් දෙනවා. ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට ඩිස්කවුන්ට් දෙනවා. හොටෙල් වල 50% ඩිස්කවුන්ට් දෙනවා. තව ඩරාස් වගේ ඔන්ල්යින් ශොප් වලින් ඩිස්කවුන්ට් හම්බෙනවා. මම Damro එකේ 79යි කියපු වොශින් මැශින් එකක් 54ට ගත්තා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකකින්. ඒකත් මාස 6න් ගෙවෙන්න හැදුවා පොලි රහිතව. එකි මෙකි නොකි දේවල් තියෙනවා ඕකේ. හැබැයි ඉතින් ඕක අනාගන්න හොඳ නෑ. අනිවා සෙට්ල් කරන්නම ඕනේ. නැත්තම් ගහන්න තියෙන ඔක්කොම දඩ පොලි ගහනවා. මොලෙන් ගහන එකාට ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ ඉල්ලමක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    ඔච්චර අමාරුද බන් ක්‍රෙඩිට් කාඩ් ගන්න?
    HSBC එකෙන් පස්සෙන්ම ආවනෙ ලක්ෂ 2 ක ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නන් කියල. :baffled:
    ඔෆිස් ඊමේල් එකකින් මේල් එකක් එවුවනන් ඇති කිවුව. මගෙ එකවුන්ට් එකක්වත් නෑ උන්ගෙ.
    මං කැමැත්තක් නැති නිසා ගත්තෙ නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    ඔච්චර අමාරුද බන් ක්‍රෙඩිට් කාඩ් ගන්න?
    HSBC එකෙන් පස්සෙන්ම ආවනෙ ලක්ෂ 2 ක ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නන් කියල. :baffled:
    ඔෆිස් ඊමේල් එකකින් මේල් එකක් එවුවනන් ඇති කිවුව. මගෙ එකවුන්ට් එකක්වත් නෑ උන්ගෙ.
    මං කැමැත්තක් නැති නිසා ගත්තෙ නෑ.
    gono CMC eke kunu adina ekatath credit card denawa uta reputed company ekaka job ekak thiyana nisa..
    me freelance unta denne nathi eka gana katha karanne..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,929
    1
    15,697
    113
    HNB try කරපන්
    හොඳ transaction history එකක් හදාගන්න ඕනෙ හැබැයි.
    උන්ම කතා කරලා දෙන්නේ itapasse..
    (Experience)

    එළකිරි eke රඟපාන 3500k cc annual fee එකට දාගන්න බැරි උන් කියන මඟුල් හිතන්න එපා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    HNB try කරපන්
    හොඳ transaction history එකක් හදාගන්න ඕනෙ හැබැයි.
    උන්ම කතා කරලා දෙන්නේ itapasse..
    (Experience)

    එළකිරි eke රඟපාන 3500k cc annual fee එකට දාගන්න බැරි උන් කියන මඟුල් හිතන්න එපා.
    කොච්චර හොඳ එකක්ද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    "ෆී ලාන්සර් කියන්නේ ස්තිර ආදායමක් නැති හිගන්නෝ!"- බැංකුව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,929
    1
    15,697
    113
    කොච්චර හොඳ එකක්ද?
    එහෙම idea එකක් නෑ. (ඒක බැංකුව tama දන්නේ 🥲)
    මගෙ million වලින් transactions වෙන්නේ නෑ..
    Normal usage.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    මම දැක්කා චතුරංග කියනවා ටැක්ස් ගෙවපු ෆයිල් පෙන්නලා ගන්න පුලුවන් කියලා :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    ලංකාවේ බහුතරේකට Financial Literacy කියන එක අඩුයි. ඒක හරි නම් ඉස්කොලෙන් විෂයක් විදියට උගන්නන ඕන. මචං ක්රෙඩිට් කාඩ් කියන්නේ කොටින්ම අනුන්ගේ සල්ලි කරකවනව වගේ වැඩක්. ඕකේ අපි ආපහු සල්ලි දාන්න ඕනේ එක්කෝ මාසෙකින් නැත්තම් දෙකකින්.(වෙනස් වෙනවා හොඳේ) ඉතින් පොඩි බිස්නස් එකකට වුනත් අපේ සල්ලි යට නොකර කාඩ් එකෙන් ගෙවලා අපිට ආපහු ලාබේ ආවම කාඩ් එක පියවන්න පුලුවන්. තව පුලුවන් පහසු ගෙවීමේ ක්‍රමයට බඩු මුට්ටු සෑහෙන්න ගන්න. අනික ඔෆර්ස් හම්බෙනවා ලෙසටම. සුපර්මාකට් වල එහෙම සමහර වෙලාවට 25% ටෝටල් බිල් එකෙන් ඩිස්කවුන්ට් දෙනවා. ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට ඩිස්කවුන්ට් දෙනවා. හොටෙල් වල 50% ඩිස්කවුන්ට් දෙනවා. තව ඩරාස් වගේ ඔන්ල්යින් ශොප් වලින් ඩිස්කවුන්ට් හම්බෙනවා. මම Damro එකේ 79යි කියපු වොශින් මැශින් එකක් 54ට ගත්තා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකකින්. ඒකත් මාස 6න් ගෙවෙන්න හැදුවා පොලි රහිතව. එකි මෙකි නොකි දේවල් තියෙනවා ඕකේ. හැබැයි ඉතින් ඕක අනාගන්න හොඳ නෑ. අනිවා සෙට්ල් කරන්නම ඕනේ. නැත්තම් ගහන්න තියෙන ඔක්කොම දඩ පොලි ගහනවා. මොලෙන් ගහන එකාට ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ ඉල්ලමක්.
    electronic items වලට offers වැඩිම bank එක මොකද්ද බන්? FD එකක් දාල ගන්න පුළුවන්.
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    ubata kochchara kal giyada bn wadeta? 75n himita wedi karaganna? thama fd ekatada card eka yanne?
    75 to 1.20 issella wedi karagatta bn after 3 months wage, then 120 to 150 , Meka iwara wela 9 months e kiyanne total 1 year walin wage deposit eka release karagatta.

    Then asked for limit enhancement, I had a decent transaction history too, so they increased it
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,703
    18,432
    113
    Business registration එකක් දාගෙන company එකක් විදිහට operate කරපන් ගල් යුගේ ඉන්නෙ නැටුව. financial benefits ගන්න දන්නෙ නෑනෙ උඹල ඉතිං. credit card නම් මොනාද කියල හිතෙයි. ගනුදෙනු කරන බෑන්ක් එකෙන් ගනින් ලොකුම කාඩ් එක පෙන්න පෙන්න වටෙන්ම දෙනව. හැබැයි clean crib ඕනෙ