ඇයි බැරි? Credit Card

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මම ෆ්‍රීලාන්සර් විදිහට වැඩ කරන්නේ... බෑන්ක් එකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් කියද්දිම උන් පුටුවක්වත් දෙන්නේ නෑ....
    ඇයි මට බැරි?
    යාළුවෙක්ගේ රෙඡිස්ටර්ඩ් කම්පැණි එකකින් කන්ෆමේෂන් ලෙටර් එකක් දීලා
    මාස් 3ක් විතර හරියටම එකම දවසේ වගේ සැලරි කියලා මගේ අකවුන්ට් එකට පේමන්ට් එකක් කරගෙන
    උගෙන්ම පේස්ලිප් 3ක් දීලා
    ක්‍රෙඩිට් කාර්ඩ් එකකට ඇප්ලයි කරන්න? මොනාද මේකේ තියෙන අවුල් බෑන්ක් උන්ට නොදී ඉන්න?

    (ෆික්ස් දාලා ගන්න පුළුවන් යැයි යැයි යැයි බයිලා එපා.... මට ඕනා මෙහෙම කරන්න පුළුවන්ද කියන ආතල් එක ගන්නයි)
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    higannat freelancer tama. mata wada uta salli tianwa. e unata credit card denne crib ekat ekka check karala. freelancing unat stable contract ekak tianawa nam denawa. but lankawe wadi hariyak salli tiana minissu unat gewala na covid walin passe, 2022n passe godak aya gold tika pawn kara. dan lease dala vehicles gannawa. e kianne lankawa taama duwanne debt. so hari haman confirmation ekak natuwa denne na. kotinma virtual office tiana stable company wala work karat den nati tanata dan avilla tienne
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මම ෆ්‍රීලාන්සර් විදිහට වැඩ කරන්නේ... බෑන්ක් එකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් කියද්දිම උන් පුටුවක්වත් දෙන්නේ නෑ....
    ඇයි මට බැරි?
    යාළුවෙක්ගේ රෙඡිස්ටර්ඩ් කම්පැණි එකකින් කන්ෆමේෂන් ලෙටර් එකක් දීලා
    මාස් 3ක් විතර හරියටම එකම දවසේ වගේ සැලරි කියලා මගේ අකවුන්ට් එකට පේමන්ට් එකක් කරගෙන
    උගෙන්ම පේස්ලිප් 3ක් දීලා
    ක්‍රෙඩිට් කාර්ඩ් එකකට ඇප්ලයි කරන්න? මොනාද මේකේ තියෙන අවුල් බෑන්ක් උන්ට නොදී ඉන්න?

    (ෆික්ස් දාලා ගන්න පුළුවන් යැයි යැයි යැයි බයිලා එපා.... මට ඕනා මෙහෙම කරන්න පුළුවන්ද කියන ආතල් එක ගන්නයි)
    ෆී ලාන්සර් කියන්නේ ගෙදෙට්ට වෙලා හොර බිස්නස් කරන එවුන් (ලු ) . ඒකයි බන් . උදේ හවස කොම්පැනියකට කබුරන් නැත්තන් උන්ව ගණන් ගන්නේ නෑනේ ලංකාවේ . :) DFCC එකේ දෙනවා , උන්ගෙන් අහල බලහන් .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,217
    74,558

    මෙතන අඬලා වැඩක් නෑ කොල්ලො, ගිහින් ඕක කෙබර කොටා ප්‍රමුක සෙට් එකට කියපන්, මටත් ඕකම කිව්වා සති 2කට කලින්. හොඳ වෙලවට මට already CC 4ක් තියෙනවා.

    බදු ගන්නකොට ඕවා කවුරුත් කියන්නෙ නෑ, අපි මොනාහරි ඉල්ලුවාම තමා ඔය ඔක්කොම කතා ටික :lol: :lol:
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,076
    113
    ෆී ලාන්සර් කියන්නේ ගෙදෙට්ට වෙලා හොර බිස්නස් කරන එවුන් (ලු ) . ඒකයි බන් . උදේ හවස කොම්පැනියකට කබුරන් නැත්තන් උන්ව ගණන් ගන්නේ නෑනේ ලංකාවේ . :) DFCC එකේ දෙනවා , උන්ගෙන් අහල බලහන් .
    Mata DFCC eken dunna.... Gihin Balahan
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මටත් CC එකක් තියෙනවා බං commercial එකේ‍, හැබැයි ඒක මගේම FD එකක් තියලා ගත්ත එකක්.... එතකොට මට ආතල් එකක් නෑ‍, ක්‍රෙඩිට් කියන ෆීලින් එක නෑ....

    මට තියෙන්නේ කොහොම හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න උවමනාවක් නෙමේ.....
    අර විදිහට කලොත් උන් අහුවෙලා මට CC එකක් දෙයිද කියලා දැනගන්න උවමනාවක්....

    බැංකු කැරියන්ට සෙකන්ඩ් වෙන්න බැරි ඊගෝ එකේ අවුලක්... CC ඕන්නම් FD දැම්ම ගමන් දෙනවා‍, එහෙම එපා... රවට්ටලා ගන්නයි ඕනා බොරු ඡොබ් එකක් පෙන්නලා 😏😂😂🤣🤣
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,753
    113
    ඕකට හේතුව උඹගෙ පෝස්ට් එකේම තියනවා

    මටත් පුලුවන් මගේ යාලුවෙක්ගෙ කම්පැනියකින් ලෙටර් එකක් ගන්න. ඒ වගේම ඌට කියනවා මචන් මට මාසෙට ලක්ශ 5ක් මගේ එකවුන්ට් එකට දාපන් ස්ලිප් එකකුත් දීපන් කියලා
    මම ඉතිං හවසට හරි දවස් දෙකු තුනින් හරි දාපු සල්ලි ආයෙමත් ඌට දෙනවා
    දැං ඔය ටික බැංකුවට ගිහින් පෙන්නලා මම ලෝන් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඉල්නවා

    ඔය වගේ බූත බැංකුවට වෙරිෆයි කරන්න බැහැ. ඒක නිසා බැංකුවෙන් උඹලට කාඩ් දීලා ටිංකිරි ගා ගන්න කැමති නැති නිසා දෙන්නෙ නැහැ
    රෙපියුඩට් කම්පැනියක වැඩ කරත් කන්ෆර්මේශන් ලෙටර් එකක් ඕන ඒ මාස ගානෙ සැලරි රෙකෝඩ් එහෙම ඕන ටිකක් ලොකු ලිමිට් එකක් තියන CC එකක් ගන්න

    මම දන්න හෙල්ත් කෙයා රිලේඩට් කම්පැනියක් තියනවා උන්ගෙ කම්පැනියට සල්ලි දීලා සැලරි සහ EPF දාගන්න පුලුවන්. හෙල්ත්කෙයා සීන් එකෙන් ලේසියෙන් මයිග්‍රේට් වෙන්න පුලුවන් නිසා කම්පැනියෙන් බොරු පොසිශන් එකක් හදලා දෙනවා. වැඩ කරන්න ඕන නැහැ, සැලරි ගෙවන්න ඕන ගාන සහ EPF වලට යන්න ඕන ගාන අර කම්පැනියට දෙනවා එතකොට ඒකෙන් මාසෙ ගානෙ සැලරි ස්ලිප් එකක් එක්ක එකවුන්ට් එකට සල්ලි දානවා EPF එකත් දානවා.
    රට යන්න employment verification එකක් කරද්දි සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් EPF රෙකෝඩ් ගත්තම ඒවත් තියනවා
    ඔය වගේ ඒව කරන රටේ උඹල ඔය දෙන ලියුං බැංකුවට පස්ස පිහදාන්න ගන්න ටොයිලට් පේපර් තරං වත් වැදගත්කමක් නැහැ
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p

    Mokakda e company Eka? Matath wedak karaganna ona
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මටත් CC එකක් තියෙනවා බං commercial එකේ‍, හැබැයි ඒක මගේම FD එකක් තියලා ගත්ත එකක්.... එතකොට මට ආතල් එකක් නෑ‍, ක්‍රෙඩිට් කියන ෆීලින් එක නෑ....

    මට තියෙන්නේ කොහොම හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න උවමනාවක් නෙමේ.....
    අර විදිහට කලොත් උන් අහුවෙලා මට CC එකක් දෙයිද කියලා දැනගන්න උවමනාවක්....

    බැංකු කැරියන්ට සෙකන්ඩ් වෙන්න බැරි ඊගෝ එකේ අවුලක්... CC ඕන්නම් FD දැම්ම ගමන් දෙනවා‍, එහෙම එපා... රවට්ටලා ගන්නයි ඕනා බොරු ඡොබ් එකක් පෙන්නලා 😏😂😂🤣🤣

    Card to Card offers yana welawaka ganin ekak wena bank ekakin. eeta passe fd dala gatta eka close karapn
     
    • Like
    Reactions: Dusty Killer

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    :lol: mokadda bank eka?

    Loku depost ekak dapan... aduma 5M wage FD, 1M savings wage... then tikak kal gihin illapan.... Dunne nathtnnam aruta hodata banapan edama account close karapan :rofl: ube ego ekata feels good eka... btw podi ewun talk karanna yanna epa ... kelinma manager hambeyan :yes: utama banapan
     
    • Like
    Reactions: Dusty Killer

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,829
    113
    Ubata padi dawasata dawasakata kalin salli danna puluwan nam oya wade api karala dennam Offer Letter, Salary slip + confirmation. 3 months bank wela thiyenna ona, verification tikata api answer karannam. Taxable income ekak penwanna ona nam tax eka adu karagena denne (above 149). 149 Padiyak, 3 months, Dammoth, 3 K wage, Ganna Puluwan, Com Bank.

    Visiting card ehemath one nam denna puluwan, NDB walin wage gannawa nam visiting card eka one (ewata nam charge karanna wenawa
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,829
    113
    Cc ganna visiting card one kiyala ahuwamai. Mara athalne bn thiyenne.
    CC ganna one na, uba 3months walata wada aduwen thanaka wada kalama aththatama wadada balanna verifications gannawa. card ekak ehema thibbama wadiya hoyanne na. samahara un kalin thana resignation eka ehema illanawa.
    nayakne denne ban. com bank thamai lesima. online apply kala, masa dekaka paysheet dunna. call dekak awa wade iwarai. samahara un wada punchi ammage bada uda nagga ekage uppanne idan illanawa
     
    • Like
    Reactions: sandaru1rox