ඔය පුනිල හැඩ ගුල් පොලවේ දැකල තියනවා. ඔකේ කොතනද බන් බින්කුන්ඩා ඉන්නේ ? ඔය වලේ නෑනේ ???

කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..
දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ
පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව..අන්තිමට පූසගෙ කටේ
බිංකුන්ඩෝ දැකල තිබුනට ඌ බත්කූරෙක් වගේ වෙනවා කියල අදයි දැනගත්තේ. ඒතකොට බත්කූරටත් බිංකුන්ඩා වගේ කාලයක් ඇතිනේ. උන් මොනුන්ද?
බිංකුන්ඩෝ දැකල තිබුනට ඌ බත්කූරෙක් වගේ වෙනවා කියල අදයි දැනගත්තේ. ඒතකොට බත්කූරටත් බිංකුන්ඩා වගේ කාලයක් ඇතිනේ. උන් මොනුන්ද?
නෙමෙයිලු. බත් කූර බිත්තර දාන්නෙ ගස් හිල් කල්ලලු
කූරෝ බිත්තර දාන්නේ වතුරේ. උඹලගේ ගෙවල්වල තියෙන පොකුණු, ආවරණය නොකරන ලද වතුර ටැංකිවල උන් බිත්තර දානවා. ඒකෙන් හැදෙන සතා වතුර යට ඇවිදින පොඩි වන්දෙක් වගේ කොළ, දුඹුරුපාට සතෙක් පස්සේ තමයි වතුරෙන් උඩ ඇවිත් කූරෙක් බවට පරිවර්තනය වෙන්නේ
කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..
දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ
පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව..අන්තිමට පූසගෙ කටේ
බිං කුන්ඩා නටනවා නෙවෙයි උගේ ගේ ඇතුලෙ ඉඳලා ගත්ත අළුත් පරිසරයෙන් මිදිලා යන්න දඟලනවා
බිංකුණ්ඩට ඉංග්‍රීසියෙන් Distoleon





උබ කියපු නිසා මේක කරලා බැලුවා .
ප්‍රථිඵල ,
බිංකුණ්ඩෙක් මලා ,
ගුල් දෙක තුනකම හිටියෙ නෑ ,
තුන් දෙන්නෙක් අල්ලා ගත්තා ,
දෙන්නෙක් එකට දැම්මට නැටුවෙ නෑ.
කූඹි අල්ලලා දැම්මට වැඩක් උනේ නෑ උන් දුවනවා .
පස්සෙ වෙන සතෙක් දැම්මා ඌ බිංකුණ්ඩගෙ ඇගේ එල්ලිලාම හිටියා මිසක් බිංකුණ්ඩා ඌව කෑවෙ නෑ ඌ ආපස්සට ගියා ....
ඔන්න සමරිය .......
පස්සෙ දන්නෙ මේක පේරා කැම්පස් එකේ උගන්නවා කියලා ........![]()
අනේ මන්ද උඹලත්
එකෙක්ව නිකං බිමිං තියල උගෙ වටේට ඇඟිල්ල කරකෝපං
එතකොට ඇඟිල්ල යන පැත්තට හැරෙනව ඒකට තමා ඉතිං නටනව කියන්නෙ