ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ඇඟිල්ලට අනුව උඹ අඩි 5යි අඟල් 9ක් උසයි කොන්ඩෙ කොටට කපල රැවුල ශේව් කරල ඉන්න එකෙක් කොලර් සයිස් එක 16​

    යකෝ ඔය සුද්දෙක්ගෙ ඇඟිල්ලක් පාට බලපං. wikipedia එකේ තිබ්බෙ ඕක. :rolleyes: :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    යකෝ ඔය සුද්දෙක්ගෙ ඇඟිල්ලක් පාට බලපං. wikipedia එකේ තිබ්බෙ ඕක. :rolleyes: :lol:
    :(:(
    හරි ඉතින් ඕක උඹේ නෙවෙයි නම් උගේ මම කිව්වු වගේ වෙන්න ඇති
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දෙන්නෙක් එකට දැම්ම කියල උන් අත් අල්ලං නටන්නෑ යකෝ :lol: :rolleyes: අනේ මන්ද උඹලත් :baffled: එකෙක්ව නිකං බිමිං තියල උගෙ වටේට ඇඟිල්ල කරකෝපං :rolleyes: එතකොට ඇඟිල්ල යන පැත්තට හැරෙනව ඒකට තමා ඉතිං නටනව කියන්නෙ :baffled:
    පේරෙ මොනාටද උගන්නන්නෙ ? කොහෙංද හොයාගත්තෙ ?

    අනේ මන්දා ආයි කරලා බලන්න කම්මැලී .
    හැබැයි සිමින්ති බිමක තිබ්බම ඌ වෙව්ලනවා ඇවිදින්නෙ නෑ . උන්ට අසාත්මිකතාවක් ඇති වෙනවද කොහෙද ?

    සයන්ස් පැකල්ටියේ බ්‍රෝ .:rolleyes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :(:(
    හරි ඉතින් ඕක උඹේ නෙවෙයි නම් උගේ මම කිව්වු වගේ වෙන්න ඇති

    ඔයා එයාව දන්නවා කිවුවා නම් ඉවරයිනෙ .:rolleyes:

    ඒක නෙමෙයි ඇගිල් ගැන මාර ඉන්ට්‍රස්ට් නේද ? :lol::lol::lol: