ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඔය පුනිල හැඩ ගුල් පොලවේ දැකල තියනවා. ඔකේ කොතනද බන් බින්කුන්ඩා ඉන්නේ ? ඔය වලේ නෑනේ ???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය පුනිල හැඩ ගුල් පොලවේ දැකල තියනවා. ඔකේ කොතනද බන් බින්කුන්ඩා ඉන්නේ ? ඔය වලේ නෑනේ ???

    වලේ ඉන්නව බං. හාරල ගන්න ඕනෙ. සමහර ඒවගෙ මටත් අහුවෙලා නෑ. වලවල් දෙක තුනක බලපං :yes:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..

    දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ

    පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව.. :lol: අන්තිමට පූසගෙ කටේ

    hi mr.A
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    බිංකුන්ඩෝ දැකල තිබුනට ඌ බත්කූරෙක් වගේ වෙනවා කියල අදයි දැනගත්තේ. ඒතකොට බත්කූරටත් බිංකුන්ඩා වගේ කාලයක් ඇතිනේ. උන් මොනුන්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බිංකුන්ඩෝ දැකල තිබුනට ඌ බත්කූරෙක් වගේ වෙනවා කියල අදයි දැනගත්තේ. ඒතකොට බත්කූරටත් බිංකුන්ඩා වගේ කාලයක් ඇතිනේ. උන් මොනුන්ද?

    නෙමෙයිලු. බත් කූර බිත්තර දාන්නෙ ගස් හිල් කල්ලලු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිංකුන්ඩෝ දැකල තිබුනට ඌ බත්කූරෙක් වගේ වෙනවා කියල අදයි දැනගත්තේ. ඒතකොට බත්කූරටත් බිංකුන්ඩා වගේ කාලයක් ඇතිනේ. උන් මොනුන්ද?

    කූරෝ බිත්තර දාන්නේ වතුරේ. උඹලගේ ගෙවල්වල තියෙන පොකුණු, ආවරණය නොකරන ලද වතුර ටැංකිවල උන් බිත්තර දානවා. ඒකෙන් හැදෙන සතා වතුර යට ඇවිදින පොඩි වන්දෙක් වගේ කොළ, දුඹුරුපාට සතෙක් පස්සේ තමයි වතුරෙන් උඩ ඇවිත් කූරෙක් බවට පරිවර්තනය වෙන්නේ

    Some_image.width-800.64909c2.jpg
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නෙමෙයිලු. බත් කූර බිත්තර දාන්නෙ ගස් හිල් කල්ලලු

    කූරෝ බිත්තර දාන්නේ වතුරේ. උඹලගේ ගෙවල්වල තියෙන පොකුණු, ආවරණය නොකරන ලද වතුර ටැංකිවල උන් බිත්තර දානවා. ඒකෙන් හැදෙන සතා වතුර යට ඇවිදින පොඩි වන්දෙක් වගේ කොළ, දුඹුරුපාට සතෙක් පස්සේ තමයි වතුරෙන් උඩ ඇවිත් කූරෙක් බවට පරිවර්තනය වෙන්නේ

    වැඩකට නැති ත්‍රෙඩ් එකක් වගේ පිටින් පෙනුනට, නොදන්න දෙවල් කීපයක්ම දැනගත්තා. ස්තූතියි දෙන්නටම.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බිං කුන්ඩා නටනවා නෙවෙයි උගේ ගේ ඇතුලෙ ඉඳලා ගත්ත අළුත් පරිසරයෙන් මිදිලා යන්න දඟලනවා
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..

    දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ

    පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව.. :lol: අන්තිමට පූසගෙ කටේ

    ai bn e:nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බිං කුන්ඩා නටනවා නෙවෙයි උගේ ගේ ඇතුලෙ ඉඳලා ගත්ත අළුත් පරිසරයෙන් මිදිලා යන්න දඟලනවා

    මිදිල යන්න දැඟලීමකුත් නෙමේ ඌ අපේ ඇඟිල්ල තියෙන පැත්තටමයි හැරෙන්නෙ.
    කූඹියෙක් වගේ ගත්තාම ඌ ඇඟිල්ල නැති පැත්තටමනෙ යන්න බලන්නෙ.

    බිංකුණ්ඩට ඉංග්‍රීසියෙන් Distoleon

    Distoleon tetragrammicus is a species of antlion

    The antlions are a group of about 2,000 species of insect in the family Myrmeleontidae

    :yes:
    thanks :)
    බැලින්නං antlion කියන්නෙ group එකක් :D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබ කියපු නිසා මේක කරලා බැලුවා .
    ප්‍රථිඵල ,
    බිංකුණ්ඩෙක් මලා ,
    ගුල් දෙක තුනකම හිටියෙ නෑ ,
    තුන් දෙන්නෙක් අල්ලා ගත්තා ,
    දෙන්නෙක් එකට දැම්මට නැටුවෙ නෑ.
    කූඹි අල්ලලා දැම්මට වැඩක් උනේ නෑ උන් දුවනවා .
    පස්සෙ වෙන සතෙක් දැම්මා ඌ බිංකුණ්ඩගෙ ඇගේ එල්ලිලාම හිටියා මිසක් බිංකුණ්ඩා ඌව කෑවෙ නෑ ඌ ආපස්සට ගියා ....

    ඔන්න සමරිය .......

    පස්සෙ දන්නෙ මේක පේරා කැම්පස් එකේ උගන්නවා කියලා ........:baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියපු නිසා මේක කරලා බැලුවා .
    ප්‍රථිඵල ,
    බිංකුණ්ඩෙක් මලා ,
    ගුල් දෙක තුනකම හිටියෙ නෑ ,
    තුන් දෙන්නෙක් අල්ලා ගත්තා ,
    දෙන්නෙක් එකට දැම්මට නැටුවෙ නෑ.
    කූඹි අල්ලලා දැම්මට වැඩක් උනේ නෑ උන් දුවනවා .
    පස්සෙ වෙන සතෙක් දැම්මා ඌ බිංකුණ්ඩගෙ ඇගේ එල්ලිලාම හිටියා මිසක් බිංකුණ්ඩා ඌව කෑවෙ නෑ ඌ ආපස්සට ගියා ....

    ඔන්න සමරිය .......

    පස්සෙ දන්නෙ මේක පේරා කැම්පස් එකේ උගන්නවා කියලා ........:baffled::baffled:

    දෙන්නෙක් එකට දැම්ම කියල උන් අත් අල්ලං නටන්නෑ යකෝ :lol: :rolleyes: අනේ මන්ද උඹලත් :baffled: එකෙක්ව නිකං බිමිං තියල උගෙ වටේට ඇඟිල්ල කරකෝපං :rolleyes: එතකොට ඇඟිල්ල යන පැත්තට හැරෙනව ඒකට තමා ඉතිං නටනව කියන්නෙ :baffled:
    පේරෙ මොනාටද උගන්නන්නෙ ? කොහෙංද හොයාගත්තෙ ?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113

    මේ ඇඟිල්ලට අනුව උඹ අඩි 5යි අඟල් 9ක් උසයි කොන්ඩෙ කොටට කපල රැවුල ශේව් කරල ඉන්න එකෙක් කොලර් සයිස් එක 16​