මේ ඇඟිල්ලට අනුව උඹ අඩි 5යි අඟල් 9ක් උසයි කොන්ඩෙ කොටට කපල රැවුල ශේව් කරල ඉන්න එකෙක් කොලර් සයිස් එක 16
යකෝ ඔය සුද්දෙක්ගෙ ඇඟිල්ලක් පාට බලපං. wikipedia එකේ තිබ්බෙ ඕක.

මේ ඇඟිල්ලට අනුව උඹ අඩි 5යි අඟල් 9ක් උසයි කොන්ඩෙ කොටට කපල රැවුල ශේව් කරල ඉන්න එකෙක් කොලර් සයිස් එක 16

යකෝ ඔය සුද්දෙක්ගෙ ඇඟිල්ලක් පාට බලපං. wikipedia එකේ තිබ්බෙ ඕක.![]()
![]()

දෙන්නෙක් එකට දැම්ම කියල උන් අත් අල්ලං නටන්නෑ යකෝ![]()
අනේ මන්ද උඹලත්
එකෙක්ව නිකං බිමිං තියල උගෙ වටේට ඇඟිල්ල කරකෝපං
එතකොට ඇඟිල්ල යන පැත්තට හැරෙනව ඒකට තමා ඉතිං නටනව කියන්නෙ
![]()
පේරෙ මොනාටද උගන්නන්නෙ ? කොහෙංද හොයාගත්තෙ ?

හරි ඉතින් ඕක උඹේ නෙවෙයි නම් උගේ මම කිව්වු වගේ වෙන්න ඇති