ඇයි බෙහෙත් ගන්නෙ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි බෙහෙත් ගන්නෙ ?

අතිගරු විමල් වීරවංශ මැතිතුමා රට වෙනුවෙන් දිවි පරදුවට තබල කෑම බීම ගන්නැතුව උපවාස කරන ගමං ඇයි රෝහල් ගත වෙලා බෙහෙත් ගන්නෙ ? :eek: :eek:
සේලයින් එහෙම දෙද්දි කොහොමත් නොකා නොබී හිටියට අවුලක් නෑනෙ ? :baffled: :baffled:
බෙහෙතුත් වර්ජනය කලා නං ඉවරනෙ නැතුව අපේ රටට ගොඩ ඒමක් නෑනෙ ? :sorry: :sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙලින්ම ඔක්සිජන් වර්ජනයක් කරා නං හරි :yes: විනාඩියෙන් වැඩේ ඉවරයි, අපිටත් ලේසියි විමල්ටත් ලේසියි.