මගේ කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ebay වගේ පිටරට සයිට්ස් වල පේමන්ට් කරන්න පුලුවන් ඒත් ලංකාවේ daraz grantha වගේ ඒවගේ බෑ ඒ ඇයි?