ඇයි මචංල බුද්ධාගමේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,315
    100,166
    113
    ඒ මොකද්ද ඒ ? ඔච්චර හිතන්න දේවල් නෙවෙයි කිව්වේ බන්. ප්‍රතිපල වලින් පද්දතියකට බලපෑම් වෙන්න පුලුවන්.
    නිකන් හිතපන් අපි computer එකකින් psd එකක් හදනව layers 1000ක විතර. ඔරොත්තු දෙන්නේ නැත්නම් මැෂින් එක රත් වෙලා නවතී.
    reaction එක්ක ප්‍රතිපලයක් වෙන්න පුලුවන් තාපය. ඒකම පද්දතිය අවුල් යන්න හේතු වෙන්න පුලුවන් ...
    blance එක අවුල් ගියාම ඕන තැනට treat කරාම හරි. ඔය උබ දල තියන විදියට එකතුවකට සමාන කතවක් මම කිව්වේ නෑ . :rofl:
    කොහොම හරි තර්ක කරල තේරුමක් නෑ . උබ මොනව උනත් ටිපර් වෙන්නේ නැතුව reply කරා. තෑන්ක්ස් !
    හරි හරි පද්ධතියට බලපෑමක් වෙනව කියන්නෙ අලුත් ප්‍රොසෙස් එකක්නෙ එතකොට එතන ප්‍රතිපලය විදියට තියෙන්නෙ කලින් තිබ්බ පද්ධතිය නෙවෙයිනෙ අලුත් එකක්නෙ.

    ටිපර් වෙන්නෙ නෑ බන්. මම ඔය කරානා ඔක්කොම ගැන කල්පනා කරනව. මගෙ සබ්ජෙක්ට් එකේ හැටියට මට ඔය හැම විදියක්ම දැනගන්න එක වැදගත්. දැන් උබ ඕක ගැන හිතන විදියත් මට වැදගත් ඔය උබ කියන පද්ධතිය ගැන හිතන්න.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    මම කියල කෙනෙක් නෑ කියන්නෙ :confused: චුට්ටක් පැහැදිල කරල දීපල්ල
    ow "mama" kiyana state eken release wela balapan.

    mata mukut dewal na
    mata kawruth na
    mama kiyala kenek na

    that is nirvana
     
    • Like
    Reactions: AnuradhaRa

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    මම කියල කෙනෙක් නෑ කියන්නෙ :confused: චුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
    උඹට හැදෙන සමහර ලෙඩ වලක්වන්න උඹට බැහැ
    උඹ වයසට යන එක වලක්වන්න උඹට බැහැ
    උඹ මැරෙන එක වලක්වන්න උඹට බැහැ


    ඒ කියන්නේ උඹ කියල, මම කියල කෙන්කෙක් නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔබගෙ ඇගෙ සයිලය ක පවා ආයුකාලය ඉතා කෙටියි ... මම කියා සිටින කෙනෙක් තව සුලුමොහොතකින් වෙනස් සයිල සමූහයකින් සැදි වෙනස් වූ කෙනෙකි ... සියල්ල වෙනස් වන සුලු එහෙම නැත්නම් අස්තිර බාවය තම්යි දේශනා කලේ ..

    How long does a human cell live?


    The length of a cell's life can vary. For example, white blood cells live for about thirteen days, cells in the top layer of your skin live about 30 days, red blood cells live for about 120 days, and liver cells live about 18 months.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මේකයි මෙතන කෙනෙක් තමන් දකින රූපය මම මගේය කියලා හිතා ගන්න එක වැරදී කියලා කියන්නේ. හැබැයි මෙතෙන් දී ඉස්සෙල්ලම රූපය හා විඥාන කියලා දෙකක් තියෙනවා කියන එක නියතයක් එහෙම නැත්තන් පරම සත්‍යයක් කියලා හිතා ගන්න වෙනවා. ඒ කියන්නේ මම කරනවා කියලා හිතන දේට (බුදුන්වහන්සේ චේතනාවමයි කර්මය කියලා දේශනා කළේ) මුල් වෙන්නේ බාහිරින් පේන මම මගේ කියන ශරීරය නෙවෙයි විඥානය. ඒකයි මම මගේ කියලා ශරීරයක් ගැන අපි හිතාගෙන හිටියට මගේ කියලා දෙයක් නෑ(ඇහැට පේන දෙයක්) කියලා කියන්නේ. මේ ශරීරය හරියට තාවකාලිකව රෙන්ට් එකට ගත්ත බයෝ වෙසල් එකක් වගේ ඒ කියන්නේ. හැබැයි විඥානය චේතනාවට මුල් වෙන නිසා විඥානය අයිති කෙනාට පවු පින් රැස් වෙනවා. සංසාරේ පුරාවට ශරීරය වෙනස් වුනත් විටින් විට විපාක දෙන්නෙත් ඒකයි.විඥානය තමන්ට යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන්ඒක දියුණු කරන්න පුළුවන්. හැබැයි කය කියන එක එහෙම පාලනය කරන්න අමාරුයි. වයස යනවත් එක්ක දුර්වල වෙනවා. විඥානය පවා එක එක විදියට ශක්තිමත් වෙනවා දුර්වල වෙනවා ඒත් භෞතික ශරීරය වගේ නෙවෙයි නොනැසී පවතිනවා නිවන් අවබෝධ කරගන්නකන්
     
    • Like
    Reactions: AnuradhaRa