ඇයි මචන්ලා මම දෙයක් මේකේ දැම්මාම මම කතා හදලා ලියනවා කියන්නේ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    උබේ දත් තුනයි කියන්නෙම මටනං කැරිම ෆැන්ටසියක්
    මේන මේකට උත්තරයක් දියන් නදුන් උබ කියන්නෙ ඇත්තනම්. උබමයි කිව්වෙ ගුටිකාලම කටේ ඉතුරු දත් 3 යි කියල. උබ කියන්නෙ ඒක බොරු නෙමේ කියලද? @Nadun26
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබේ දත් තුනයි කියන්නෙම මටනං කැරිම ෆැන්ටසියක්

    මේන මේකට උත්තරයක් දියන් නදුන් උබ කියන්නෙ ඇත්තනම්. උබමයි කිව්වෙ ගුටිකාලම කටේ ඉතුරු දත් 3 යි කියල. උබ කියන්නෙ ඒක බොරු නෙමේ කියලද? @Nadun26
    ඔව් බන් උඩ ඇන්දේ ඉස්සරහ දත් 3 තියෙන්නේ මගේ
    උඩ ඇන්දේ ඇතුලේ හා යට ඇන්දේ ඔකොම තියෙනවා
     
    • Haha
    Reactions: snoop

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    ඔව් බන් උඩ ඇන්දේ ඉස්සරහ දත් 3 තියෙන්නේ මගේ
    උඩ ඇන්දේ ඇතුලේ හා යට ඇන්දේ ඔකොම තියෙනවා

    photo ekak dapan balanna
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,209
    1,986
    113
    ඔව් බන් උඩ ඇන්දේ ඉස්සරහ දත් 3 තියෙන්නේ මගේ
    උඩ ඇන්දේ ඇතුලේ හා යට ඇන්දේ ඔකොම තියෙනවා
    1000112885.jpg
     
    • Haha
    Reactions: vito

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    උඹ වෙන තැන්වල පොන්නයා වගේ හිටියට මෙතන උන්ට දෙන්නෙ කැරිම ලයින් එකක්නෙ ඔයි

    මෙතන කෙඳිරි ගානෙන් නැතුව ගිහින් අනිත් තැන්වලත් ඔහොම කතා කරපන්කො පොන්ස්, එතකොට ප්‍රශ්න ඉවරයි නේ (සිද්දි ඇත්ත නම්) 🤭 🤭
    💯
    nikn idalath kattiya allan gahana eke, ohoma katha karanna giyoth nm miniya kohen hari hambeyi.
     
    • Haha
    Reactions: tharakaf

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,147
    113
    🌎
    ඔව් බන් උඩ ඇන්දේ ඉස්සරහ දත් 3 තියෙන්නේ මගේ
    උඩ ඇන්දේ ඇතුලේ හා යට ඇන්දේ ඔකොම තියෙනවා
    Ado siravatama guti kalada othuru tika kadune.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,209
    1,986
    113
    දත් කුහර නිසා කැඩුනා සමහර ඒවා , ඇතුලට හිල් වගේ තිබුණා
    දෙකක් තමා ගුටි කළා කැඩුනේ.
    ගන්නද හොයල දාපු ත්‍රෙඩ් ටික
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    සයිබර් ලෝකෙ ඕව ඔහොම තමයි. ඇයි ඕව ගනං ගන්නෙ ?
    කවුරුවත් අපි කියන ඒව පිළිගන්න ඕන නෑ . ඕන දේ දැම්ම , නිකං හිටිය . වාද කරන්න වෙලාවක් තියනව නං කරා නැත්තං තමන්ගෙ වැඩක් කරා . මේව ට කැප වෙන්න ඕන නෑ . මේක අමතර දෙයක් විතරයි.
    අනික තමයි තව මොනව හරි ෆෝරම් කීපයක ඉන්න. එතකොට මේ ඔක්කොම සාමාන්‍ය දේවල් වෙනවා.

    (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය වල සීන් දෙකක් මාරු වෙද්දි නළුවො ස්ටේජ් එක හදන්නෙත් ඒකයි . ප්‍රේක්ෂකයො නාට්‍යය ඇතුලෙ ජීවත් වෙන එක නවත්තන්න . ඒකට කියන්නෙ "තදාත්ම විඝටනය" කියල.😅 එයා කිව්වෙ වෙයර්ෆ්‍රෙම්ඩුංග්සෙෆෙක්ට් (Verfremdungseffekt))
     
    • Like
    Reactions: Nadun26

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    දාර ඩෝබියෙක් මේක අස්සේ මොනා කරන්න ආවද?
    ජයන්ත මල්ලි :lol: :lol: කෝට් එකක්දෙන්නද සතියක් පස්සෙන් එන්න?? ;);)
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,489
    113
    උබේ දත් තුනයි කියන්නෙම මටනං කැරිම ෆැන්ටසියක්
    උඹ මොකද නදුන්ට කරන්න හදන්නෙ? @Nadun26 මූ ඉන්න පැත්ත පලාතක යන්න එපා.

    ඔව් බන් උඩ ඇන්දේ ඉස්සරහ දත් 3 තියෙන්නේ මගේ
    උඩ ඇන්දේ ඇතුලේ හා යට ඇන්දේ ඔකොම තියෙනවා

    උඹට වෙන්නෙම පුදුමාකාර දේවල් බන්. වෙන උන්ගෙනම් ගුටි කෑවම කැඩෙන්නෙ ඉස්සරහ දත්, ඒකට උඹෙ හක්කෙ දත්