ඇයි මචන් කෙල්ලෝ මෙහෙම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,028
    113
    34
    Kalutara
    මන් ඒක පොඩි කාලේ ඉඳන්ම හිතේ තියන් ඉන්න ප්‍රතිපත්තියක් bro.... ඒක කවදාවත් වෙනස් කරන්නේ නෑ මන්... කස්ටිය set වෙලා බොන තැනක නොබී උන් දෙන ආතල් bite කාකා බලන් ඉන්න එක මට නම් පට්ට ආතල්. 😁
    Eka nam ube kamaththak. Habai nobi inna eka kellek set karaganna tharam sudusukamak kiyala hithana eka henama prathamikai.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඩිගි ඩිගි ඩිගි ඩිගාරේ බට්ටා පුතා මෙහෙ ඉන්නෙ.
    කල බල ඉස්කෝලේ මොනවාද වෙන්නෙ.
    සැන්ඩො තුමට තරහ්