ඇයි මචන් කෙල්ලෝ මෙහෙම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    man msg ekak dammoth un reply karanawa bn echcharai, e nisa man msg dada passen yanneth na bn ehemata.
    උඹව කඩේ යැව්වේ නැද්ද උන්. කඩේ යවල ඉවර වෙද්දී කැමැත්ත අහද්දී ද friendzone දැම්මේ. මට ඕක වෙලා තියෙනවා. මම කරන්නේ අනික් පැත්තට බ්ලොක් කරන එක. යාළුවො වගේ ඉන්න මොකටද ඕයි ගෑනු.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63

    kade yewwa bn, uba kiyana kathawa hari anthima mohothe friendzone ekata damme. un ape hegim ekka bn sellam karanne. 😟
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    kade yewwa bn, uba kiyana kathawa hari anthima mohothe friendzone ekata damme. un ape hegim ekka bn sellam karanne. 😟
    මට එකියක් මම කැමැත්ත අහන්න කලින් කොල්ලෙක්ගේ පොටෝ එකක් පෙන්නුවා යාලු වෙන්න අහනව කියල.. පස්සේ ඒක ගැන කතාවක් තිබ්බේ නෑ. මම ඇහුවම බෑ කිව්වා අර යාලු වෙන්න අහනව කියපු එකාටත් යාළුවො වගේ ඉමු කියල කිව්වලු. පස්සේ සතියකට විතර පස්සේ මම දැක්ක අරූ එක්ක ටවුන් එකේ ඉන්නවා. උත් මේ ළඟ පාත එකෙක් නෙමෙයි මාතර එකෙක්. මාතර ඉඳන් මෙකි උව මෙහාට ගෙන්නගෙන.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මට එකියක් මම කැමැත්ත අහන්න කලින් කොල්ලෙක්ගේ පොටෝ එකක් පෙන්නුවා යාලු වෙන්න අහනව කියල.. පස්සේ ඒක ගැන කතාවක් තිබ්බේ නෑ. මම ඇහුවම බෑ කිව්වා අර යාලු වෙන්න අහනව කියපු එකාටත් යාළුවො වගේ ඉමු කියල කිව්වලු. පස්සේ සතියකට විතර පස්සේ මම දැක්ක අරූ එක්ක ටවුන් එකේ ඉන්නවා. උත් මේ ළඟ පාත එකෙක් නෙමෙයි මාතර එකෙක්. මාතර ඉඳන් මෙකි උව මෙහාට ගෙන්නගෙන.
    beluwama bn hema kellama ekai, unge weda tika karaganna kollanwa friendzone eke thiyagena hopes didi innawa.... api unta love kiyala denagththama atha arinawa... okkoma eun ekai bn balapuwama unge nam vitharai wenas. :cautious:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට එකියක් මම කැමැත්ත අහන්න කලින් කොල්ලෙක්ගේ පොටෝ එකක් පෙන්නුවා යාලු වෙන්න අහනව කියල.. පස්සේ ඒක ගැන කතාවක් තිබ්බේ නෑ. මම ඇහුවම බෑ කිව්වා අර යාලු වෙන්න අහනව කියපු එකාටත් යාළුවො වගේ ඉමු කියල කිව්වලු. පස්සේ සතියකට විතර පස්සේ මම දැක්ක අරූ එක්ක ටවුන් එකේ ඉන්නවා. උත් මේ ළඟ පාත එකෙක් නෙමෙයි මාතර එකෙක්. මාතර ඉඳන් මෙකි උව මෙහාට ගෙන්නගෙන.

    උඹට වඩා බර අත්තක් වෙන්න ඇති.

    උඹේ වෙලාව හොඳයි.ඒකනේ ඇස් දෙකෙන්ම සිද්ධිය දැක්කේ.
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    ada nkn care wtrk krla wdk nabn. show off krpn, ube hoda photos dapn, owata lakunu enwa caring wlta wda. adana status ehema dannama epa. kello yaluwo innwnm un ekka inna photo dapn, ekita wda kali innwa kiala pennpn.
    hbi dn uba deela deela owa krnna gyoth dnnwa ekita pennamai danne kiala :lol:
     
    • Love
    Reactions: KRLDS96

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ෆොටෝ එකක් දාපන් උබේ කලු සුදු උස මහත බලන්න අපිට :yes:
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් අසහනෙත් තියෙන්න ඕනී බන්..
    උබේ කතාවෙන් නම් මට පේන්නේ උබ නිකන් ආදරෙන් බලා ගන්නවා විතර්ක් වගේ දෙයක්..
    ඔහොම ඉතින් බෑ කෙල්ලෝ කටින් නොකියන ඒත් උන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා කායික මානසිකව..
    අන්න ඒ දේවල් ගැන උබට දැනීම මදි..
    ඒකයි ඔහොම වෙන්නේ..
    experience thiyena un kiyapan meka aththada kiyala maath karana tharamak kalee caring witharaiy sees seen nam man kore naaa.mata baya hithuna seen koranna gihin kela wei kiyala
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    හික් හික්.. මල්ලි.., ඔය සංක්‍රාන්තික සමයේ 18-26 කෙල්ලෝ ඉන්නේ සිහින ලෝක වල.. උන් ආස සුදු, රැවුල තියෙන, මසලස් තියෙන හැන්ඩි කොල්ලොන්ට.. කොල්ලො කීප දෙනෙක් එක්ක යහන් ගත වෙන එක, ෆන් ගන්න එක ඔය වයස් පරාසයෙදි වෙන්නේ..

    27 පැනපු ගමන් ඔය රෙද්දවල් ඔක්කොම වෙනස් වෙනවා... උන් ඊට පස්සේ බල්ලෙක් එක්ක හරි ඉන්නවා "සල්ලි" තියෙනවා නම්..

    ඒ නිසා "සල්ලි" හම්බ කරපන්.. ඉගෙන ගනින්.. ආර්ථිකේ හදාගනින් 30 වෙද්දි.. එතකොට ඔය ලස්සන අනන් මනන් උට්ටවල් නෑ.. උඹ කළුද කොටද කැතද ජුන්ඩා කොටද ඒවා අදාලම නෑ... ගේමක් නැතුව කෙල්ලෙක් බඳින්න පුළුවන්.. ඒ නිසා මෙම වයසේ වෙන බොළඳ දේවල් වලට පසුතැවිලි නොවන්න.. දුර බලපන්.. ලඟ බලන්න එපා..! (credits goes to රත්තරං)

    experience thiyena un kiyapan meka aththada kiyala maath karana tharamak kalee caring witharaiy sees seen nam man kore naaa.mata baya hithuna seen koranna gihin kela wei kiyala
    උබ අහලා තියෙනවද Love = Romance + sex කියලා සමීකරණයක්... ආදරයකදි 50% romance/care තියෙන්නත් ඕනේ 50% sex තියෙන්නත් ඕනේ.. එතකොට තමයි ආදරේ සමබරව ගලාගෙන යන්නේ..

    මම එක්තරා අවධියක වෛද්‍යය ශිෂ්‍යාවක් සමග පෙමින් හිටපු කාලයක් තිබ්බා.. මම ඉතින් කෙල්ල හොඳ නිසා වැඩිය සෙක්ස් සීන් අනන් මනන් වලට ගියේ නෑ.. ඉතින් දවසක් ඔහොම පෙමින් වෙළිලා ඉන්න දවසක මම තොලක් දාලා කුක්කු බෝල දෙක ඇඳුම උඩින් මිරිකුවා පොඩ්ඩක් මගේ තියෙන හැදියාව පෙන්වන්නත් එක්ක.

    ට හික... මට බැනපි කෙල්ල... "මොකද්ද බබා උඩින් අල්ලන්නේ හරියට අල්ලන්නකෝ කියලා... මේකිම බ්ලව්ස් එක උස්සලා මගේ අත දා ගත්තා තනේ අස්සට... " මටත් ලැජ්ජ හිතුනා.. ඔන්න ඕකයි තත්වේ පින්වතුනි...
     
    Last edited:

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    හික් හික්.. මල්ලි.., ඔය සංක්‍රාන්තික සමයේ 18-26 කෙල්ලෝ ඉන්නේ සිහින ලෝක වල.. උන් ආස සුදු, රැවුල තියෙන, මසලස් තියෙන හැන්ඩි කොල්ලොන්ට.. කොල්ලො කීප දෙනෙක් එක්ක යහන් ගත වෙන එක, ෆන් ගන්න එක ඔය වයස් පරාසයෙදි වෙන්නේ..

    27 පැනපු ගමන් ඔය රෙද්දවල් ඔක්කොම වෙනස් වෙනවා... උන් ඊට පස්සේ බල්ලෙක් එක්ක හරි ඉන්නවා "සල්ලි" තියෙනවා නම්..

    ඒ නිසා "සල්ලි" හම්බ කරපන්.. ඉගෙන ගනින්.. ආර්ථිකේ හදාගනින් 30 වෙද්දි.. එතකොට ඔය ලස්සන අනන් මනන් උට්ටවල් නෑ.. උඹ කළුද කොටද කැතද ජුන්ඩා කොටද ඒවා අදාලම නෑ... ගේමක් නැතුව කෙල්ලෙක් බඳින්න පුළුවන්.. ඒ නිසා මෙම වයසේ වෙන බොළඳ දේවල් වලට පසුතැවිලි නොවන්න.. දුර බලපන්.. ලඟ බලන්න එපා..! (credits goes to රත්තරං)

    උබ අහලා තියෙනවද Love = Romance + sex කියලා සමීකරණයක්... ආදරයකදි 50% romance/care තියෙන්නත් ඕනේ 50% sex තියෙන්නත් ඕනේ.. එතකොට තමයි ආදරේ සමබරව ගලාගෙන යන්නේ..

    මම එක්තරා අවධියක වෛද්‍යය ශිෂ්‍යාවක් සමග පෙමින් හිටපු කාලයක් තිබ්බා.. මම ඉතින් කෙල්ල හොඳ නිසා වැඩිය සෙක්ස් සීන් අනන් මනන් වලට ගියේ නෑ.. ඉතින් දවසක් ඔහොම පෙමින් වෙළිලා ඉන්න දවසක මම තොලක් දාලා කුක්කු බෝල දෙක ඇඳුම උඩින් මිරිකුවා පොඩ්ඩක් මගේ තියෙන හැදියාව පෙන්වන්නත් එක්ක.

    ට හික... මට බැනපි කෙල්ල... "මොකද්ද බබා උඩින් අල්ලන්නේ හරියට අල්ලන්නකෝ කියලා... මේකිම බ්ලව්ස් එක උස්සලා මගේ අත දා ගත්තා තනේ අස්සට... " මටත් ලැජ්ජ හිතුනා.. ඔන්න ඕකයි තත්වේ පින්වතුනි...
    hammo yako eeka 😆
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    මගේ කෑල්ල හිතාගෙන ඉන්නෙ මං සෙක්ස් වලට විතරක් ආශ්‍රය කරනවා කියලා. ඊයෙත් අහනවා ඔයා මට ඇත්තටම ආදරෙයිද කියලා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සම්බුලා ජාතකය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 2 » 16. තිංස නිපාතය

    මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාර්ගය මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.

    tread closed :love::rofl:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    i've dated more than 60 girls and women bro. and i am not a millionaire or that saint type like you. the secret is , just fuck them and chill bro. don't chase after true love bullshit until you feel like you really want some one in your life. am not asking you to cheat on girls ..... just fuck and enjoy.... and tell me a good reason that why don't you drink ? is it because you think that girls would reject you if you do so.... ?
     
    aiyo bn love karala hariyanne naha nee
     
    • Like
    Reactions: KRLDS96

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    බහ කරපන් උඹ කැමති, අකමැති ඕනේ ජාතියක එකෙක් එක්ක. විහිළු තහළු ඉගෙන ගනින්.
     
    • Like
    Reactions: Mr.Sawyer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,170
    113
    - උඩරට -
    උබ ඔච්චරටම කෙයාරින් වලට ආස නම් හිත හිතා ඉන්න එපා කෙල්ලට බබෙක් දීපන් එක පාරම.. ඊට පස්සේ බබාව බලා ගනින්.. එතකොට කෙල්ල යන්නේ නෑ උබ පස්සේන් එනවා ආදරෙන් :lol: