ඇයි මචන් මෙහෙම චැනල් වලට Views නැත්තේ ?

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    1629701121580.png


    ගේමක් ගැහුවා දැන් චැනල් එක ගොඩ !!
     
    • Like
    Reactions: tha123

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    මේ චැනල් එකේ වීඩියෝ කීපයක්ම බැලුවා. ඒක බලද්දි මට හැගෙන හැගීම කතා නායකයයි එයාගෙ කට්ටියයි හැගීමක් නිතර දෙන්න හදනවා "කෝ තොපිලට මේව නෑ නෙ ?" වගේ එකක්. මම ඒකට කැමති නෑ. ලංකාවෙ ලයිෆ් එකයි ඇමරිකාවෙ එකයි යුරෝපෙ එකයි ජපානෙ එකයි එකකට එකක් වෙනස්. වෙනම ෆීල් එකක්.
    මම කැමති ප්රසන්ට් කිරීමේ සුලු වෙනස් කම් ටිකක් වෙනව නම්. නැතිනම් හොදයි. දැන් නම් චැනල් එක මට රෙකමන්ඩ් කරන්න එපා කියල ටියුබට දාල තියෙන්නෙ. ඒ නිසා කිසිම වීඩියෝ එකක් එන්නේ නෑ.
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    View attachment 103158

    ලින්ක් එක

    මා ලෝකය වටේ විවිධ රටවල සැරිසරමින් සිංහලෙන්ම වීඩියෝ ගෙනෙන ශ්‍රී ලාංකිකයෙක්මි.
    ලෝකයේ ගොඩබිම් දේශසීමා රහිත හුදකලා දිවයිනක වැසියන් වන අපි බොහෝ දෙනෙකුට පිටරටකට යාම යනු සිහිනයකි. එසේ යාමට නොහැකි අයට හැකි පමණින් ලෝකයේ සුන්දරත්වය පෙන්වීමත්, දැනුම ලබා දීමත්, විවිධ රකියාවන් සඳහා හෝ සංචාරය සඳහාම හෝ විදෙස් රටවලට යන සුලු පිරිසට වුවද ඒ ඒ රටවලට යන්නේනම් නැරඹිය යුතු තැන් ගැන අවබෝධයද දැනුමද ලබාදීමත් මගේ අරමුණයි. ලෝකය පුරා රටරට වල සංචාරය කොට ඒ රටවල ස්ථාන, පරිසරය, ජනජීවිතය ආදී ඔබට වැදගත් විය හැකියැයි අනුමාන කරන ඕනෑම දෙයක් ඇත්නම් වීඩියෝ මගින් ඔබ වෙත පෙන්වීමට මා ක්‍රියා කරමි. මගේ සෑම වීඩියෝවක් ගැනම ඔබේ අදහස් උදහස් යෝජනා මෙන්ම චෝදනාද එකසේ අගේ කරන අතර මගේ චැනලය subscribe කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
    එවිට ඔබට ප්‍රමාදයකින් තොරව මවිසින් නිකුත් කරන වීඩියෝ නැරඹීමට පහසු වනු ඇත.
    ස්තූතියි
    සුදන්තක

    මේ මනුස්සයා ලෝකේ රටවල් 40 ක විතර ඇවිද්ද මනුස්සයෙක් .
    ඒත් බලහන්කො මේ වීඩියෝ වල වීව්ස්. රෙද්දක් ඉස්සුවොත් නම් 1 ,2 මිලියන් වීව්ස්

    :no::no::no::no:
    supiri Channel eka