ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,186
    393
    83
    මුලතිවු හරහා මන්නාරමට ඇළක් කැපුවොත් කොහොමද ? සුපිරි නේ... හම්බන්තොට වරායේ ආකර්ශණය අඩු වෙළා ට්‍රින්කෝ ආයේ ආසියාවේ ලොකුම වරාය වෙනවා. සිංගපූරුවට කෙළ වෙනවා තව ටික කාළෙකින් ක්‍රා ඇළ කපපු ගමන් තායිලන්තේ.
    ප්‍රායෝගික නැහැ.
    1. ලංකාව වටේ යන එක ඊට වඩා වටිනවා. ඊළඟ ගමනාන්ත තියෙන්නේ අග්නිදිග ආසියාවේ නිසා
    2. ඇල මාර්ග කැපුවත් ලොකු නැව් යන්න වෙන්නෑ
    3. ඉතා අධික වියදම් සහිතයි
    4. ....

    ඔව් තොපි වගේ හොර බිස්නස් කරන තම්බින්ට ලේසියි පාලමක් ගැහුවම ඉන්දියන් බාල බඩු, බෙහෙත් ,ගබ්සා පෙති, කුඩු ඵහෙම ලංකාවට අදින්න..දැනට ගේන්නේ බෝට්ටු වලින් නේ..තොපිටම හරියන උම්බෑ කියන සෙට් ඵකකුත් ඔය ඉන්නේ.🤣🤣
    පොහොට්ටු තනි ශිංගල ආණ්ඩුවෙන් තමයි පටන් ගන්නේ
    ------ Post added on Mar 30, 2024 at 5:12 AM

    උන් ඇවිල්ලා මෙහෙ රස්සා කරන්න ගන්නකොට හොඳයි. මෙහෙ එකෙක් උදැල්ල ඇල්ලුවත් දවසට 3500ක් ඉල්ලනවා. ඉන්දියාවෙ එවුන් දවසටම 1000ට ඕන වැඩක් කරාවි.
    ඉන්දියාවේ හිඟන්නොත් ලංකාවට ආධාර කරන මට්ටමට ආපු නිසා හිඟන්නෙක් වත් හිඟාකන්නවත් එන්නැතිවෙයි.
    ------ Post added on Mar 30, 2024 at 5:14 AM

    කතා 2ක් නෑ මන් විරුද්දයි සේතු සමුද්‍රන් ඇලටත්, පාලමටත්. ඕක කරන්ඩ දෙන්නෙත් නෑ
    පාලමට නම් විරුද්ධ වෙන්න පුළුවන් නමුත් සේතු සමුද්‍රට විරුද්ධ වෙන්න නම් ඉන්දියන් පුරවැසියෙක් වෙන්න වෙනවා
    ------ Post added on Mar 30, 2024 at 5:16 AM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    10,003
    6,979
    113
    Ohio, USA
    උන් ඇවිල්ලා මෙහෙ රස්සා කරන්න ගන්නකොට හොඳයි. මෙහෙ එකෙක් උදැල්ල ඇල්ලුවත් දවසට 3500ක් ඉල්ලනවා. ඉන්දියාවෙ එවුන් දවසටම 1000ට ඕන වැඩක් කරාවි.
    Yes
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,186
    393
    83
    ඇමතිලා දන්නෙත් නෑ
    පාර්ලිමේන්තු මන්ත්‍රීලා දන්නෙත් නෑ

    ජනාධිපති ආර්යා සාගල ඉන්දියාවට පාලමකුත් ගහලා 🤣
    පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තියෙන්නේ 😆
    Screenshot 2024-03-30 at 05-50-54 budget-speech-2024.pdf.png

    2024 අයවැය කතාව 42
    පක්ෂව ඡන්ද 122 ක් හිමි විය. විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77කි.

    මහ
    1711758962438.png
    බයියා පක්ෂායි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,955
    6,279
    113
    344813380_2124805171244031_3172859490779613633_n.jpg


    mu kalinma ayin wela boruwata bana bana inne eka wenna athi