ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.

ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.

මුලින්ම ග්‍රැමර් හදාගනින්, ඒක නැතුව මුකුත් බෑ
කාමරෙටිට වෙලා ටොපික් එකක් අරගෙන ලෙක්චර් එකක් කරාපන්
සින්හලෙන් හිතල, ඉන්ග්‍රීසි වලට ඉන්ටප්‍රිට් කරන්න එපා, කඩ්ඩෙන් හිතපන් ( මේක ඉතාම වැදගත් )
පත්තරේ හැමැදාම ගනින්
අලුත් වචන 10ක් ඉගන ගනින් දවසට, ඒව ආයෙ ආයෙ බලපන්
සබ් ටයිටල් නැතුව වීඩියෝස් බලපන්, තේරෙන්නෙ නැත්නන් ආයෙ බලපන්
එක එක තැන් වලට ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
වොකැබ්යුලරි ගේම්ස් ගහපන්
මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික
colomba posh kellek wa set karaganinආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
![]()
english baruwa kohomada posh kellek set karagnne. Sinhalen katha kalama un munata thu kiyala kela gahala banala elonawacolomba posh kellek wa set karaganin

This is true machan. You need to practice talking. Just because you can read and write you cannot automatically talk. Best if you can practice it with someone who is better than you. Don't be shy to make mistakes. This is also one main reason that our donkeys cannot talk in english.මුලින්ම ග්‍රැමර් හදාගනින්, ඒක නැතුව මුකුත් බෑ
කාමරෙටිට වෙලා ටොපික් එකක් අරගෙන ලෙක්චර් එකක් කරාපන්
සින්හලෙන් හිතල, ඉන්ග්‍රීසි වලට ඉන්ටප්‍රිට් කරන්න එපා, කඩ්ඩෙන් හිතපන් ( මේක ඉතාම වැදගත් )
පත්තරේ හැමැදාම ගනින්
අලුත් වචන 10ක් ඉගන ගනින් දවසට, ඒව ආයෙ ආයෙ බලපන්
සබ් ටයිටල් නැතුව වීඩියෝස් බලපන්, තේරෙන්නෙ නැත්නන් ආයෙ බලපන්
සිරී, ගූගල් ඇසිස්ටන්ට් එක්ක කතා කරපන්
එක එක තැන් වලට ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
වොකැබ්යුලරි ගේම්ස් ගහපන්
මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික
සුද්දෙක් විදිහට හිතපන්.
Thaniyma Katha krnwa manකතා කරන්නේ නැතුව බෑ බන්. මටත් දැන් දැන් අමතකයි වගේ. මාත් දැන් කල්පනා කර කර ඉන්නේ මොකෙක් එක්ක හරි ඉංග්‍රීසි කතා කරන්න ඕනේ ආයෙම
මුලින්ම ග්‍රැමර් හදාගනින්, ඒක නැතුව මුකුත් බෑ
කාමරෙටිට වෙලා ටොපික් එකක් අරගෙන ලෙක්චර් එකක් කරාපන්
සින්හලෙන් හිතල, ඉන්ග්‍රීසි වලට ඉන්ටප්‍රිට් කරන්න එපා, කඩ්ඩෙන් හිතපන් ( මේක ඉතාම වැදගත් )
පත්තරේ හැමැදාම ගනින්
අලුත් වචන 10ක් ඉගන ගනින් දවසට, ඒව ආයෙ ආයෙ බලපන්
සබ් ටයිටල් නැතුව වීඩියෝස් බලපන්, තේරෙන්නෙ නැත්නන් ආයෙ බලපන්
සිරී, ගූගල් ඇසිස්ටන්ට් එක්ක කතා කරපන්
එක එක තැන් වලට ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
වොකැබ්යුලරි ගේම්ස් ගහපන්
මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික
Uttalage Gini gnn bnමේ දවස්වල ටියුෂන් මාස්ටර්ල, ඉන්ගිරිස් ඇකඩමි ඔක්කොම ඔන්ලයින් උගන්නනව. එකෙක්ව සෙට් කරගනින් කතාවට

( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්මුලින්ම ග්‍රැමර් හදාගනින්, ඒක නැතුව මුකුත් බෑ
කාමරෙටිට වෙලා ටොපික් එකක් අරගෙන ලෙක්චර් එකක් කරාපන්
සින්හලෙන් හිතල, ඉන්ග්‍රීසි වලට ඉන්ටප්‍රිට් කරන්න එපා, කඩ්ඩෙන් හිතපන් ( මේක ඉතාම වැදගත් )
පත්තරේ හැමැදාම ගනින්
අලුත් වචන 10ක් ඉගන ගනින් දවසට, ඒව ආයෙ ආයෙ බලපන්
සබ් ටයිටල් නැතුව වීඩියෝස් බලපන්, තේරෙන්නෙ නැත්නන් ආයෙ බලපන්
සිරී, ගූගල් ඇසිස්ටන්ට් එක්ක කතා කරපන්
එක එක තැන් වලට ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
වොකැබ්යුලරි ගේම්ස් ගහපන්
මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික

singlish katha kerepn.matanm dan tikak puluwn.aquainus hodai mn hitanne.maath me awrudde yanewaආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
![]()
Eekatatg kadda epaicolomba posh kellek wa set karaganin
ඕකනං සිරාenglish baruwa kohomada posh kellek set karagnne. Sinhalen katha kalama un munata thu kiyala kela gahala banala elonawa
Kolukarayoth innawaපුලුවන්නම් එලකිරියේ උඹට වගේ ඔය ප්‍රශ්නේ තියෙන සෙට් එකක් සෙට් කරගනින්. ඊට පස්සේ එක දවසට Zoom Meeting එකක් ගනින් දෙන්නා දෙන්නා වෙනම. Zoom Links එහෙම Elakiri හරහා Share කරගනින්. එතකොට කවුරුවත් Expose වෙන්නේ නැහැනේ. අනික මේ එලකිරියේ Threads දාන සිංහළු ගොඩක් මිනිහෙක් එක්ක කථා කරන්න අදි මදි කරන සෙට් එකක්නෙහ්. එතකොට උන්ගේ ඔය Social Phebia එකත් අඩු වේවි.
mokakda me potha macn?Thaniyma Katha krnwa man
![]()
2017 gaththe mewage poth dekak.
Eth Ekaparai thaama kiyewwe
Oka thaniyama haiyen kotawanawa man. Katha Krnna ekekuth nane.
Dwasata depara gane sathiyk kiyewwoth hoda mttamkta Enna pluwan wage
Uttalage Gini gnn bn
Cht krna suddiyo innawa
Eth un ekka Katha karannath English danne nane![]()
Mekanm FB eketh yaiThread එක දාපු එකා..
![]()
**ඒක නෙවේ ඌ කියපු ටික ඇත්ත..මේ ආතල් එකට දැම්මේ නිකන් මතක් වෙලා..![]()