ඇයි මට මෙහෙම වෙන්නෙ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,164
    113
    M-Town
    මට නිතරම 69 අංකෙ පේනව
    Phone එකේ battery,status views වගේ හැම එකම 69 තමයි පේන්නේ
    තව එකක් මට නෑ කෙනෙක් වෙන අයියා කෙනෙක් ඉන්නව.එයා ගියසැරේ A/L කරා bio වලින්
    මන් එයාලගේ results එන්න මාස 5කට විතර කලින් එයාගේ result sheet එක හීනෙන් දැක්කා
    දිස්ත්‍රික්කයේ 17 කියල පැහැදිලිවම දැක්කා
    මන් ඒ අයියට මේක කිව්වහම ඌ හිනා උනා පිස්සුද බන් මන් ඔලුවෙන් හිටගන්නව එච්චර හොද රෑන්ක් එකක් ආවොත් කියල

    Results ආව
    කිව්ව විදියටම එයා 17
    ඒ අයියගෙ අම්මා මුලින්ම ආවෙ අපේ ගෙදර
    මට හිතාගන්න බෑ
    මට මගේ O/L results පෙනිල තියෙනව results එන්න කලින්
    Paper වලට පවා එන ප්‍රශ්න මට හිතුනොත් මේක ඒවි කියල අනිවාරෙන්ම ඒක එනව

    තව අපේ අප්පච්චි ඉඩමක් ගන්න යද්දි මන් ඒක ගන්න එපා කිව්ව.මන් ඒ ඉඩමෙ වැරැද්දක් දැක්කෙ නෑ.
    බලන් යද්දි ඒ මිනිහා හොර ඔප්පු හදල විකුනන්න හදල තියෙන්නෙ

    තව මට ගොඩක් බය හිතෙන දේවල් මට දැනිල තියෙනව මන් ගැනම💔
    මන් පොඩිම කාලෙදි මන් කිව්ව අපේ ආච්චි 2014 ජූලි මාසෙ නැතිවෙනව කියල
    හරියටම ජූලි 9 නැතිඋනා අංශභාගෙට ඇවිත්

    මට හිතාගන්න බෑ ඇයි මෙහෙම කියල
    මගේ ආයුශත් කොච්චරද කියල මට හීනෙන් කවුරුහරි කිව්ව.ඒකට මන් ගොඩක් බයවෙලා ඉන්නෙ

    මගේ මාමගෙ දුව(එයත් මගේ වයසෙ🥲) big girl කෙනෙක් වෙන කාලෙ හරියටම මන් කියල තිබුන අපේ අම්මට(2015 අගෝස්තු කියල තක්කෙටම කිව්වා)

    ඇයි මට මෙහෙම වෙන්නෙ
    මට මානසික වදයක් මේක

    Source -https://www.facebook.com/groups/368577724048104/permalink/1047900532782483/
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මට නිතරම 69 අංකෙ පේනව
    Phone එකේ battery,status views වගේ හැම එකම 69 තමයි පේන්නේ
    view
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මන්ද මානසිකයා බෙහෙත් ගනින්.පේන හැටියට නම් ජෙප්පෙක් පුක පලපු ලෙඩක් තියෙන්නෙව්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537