ඇයි මට මේ payment එක කරන්න බැරි? (Google One Storage)

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    HNB එකට කතාකලාම කියනවා එයාලගෙ පැත්තෙන් අව්ලක් නෑලු.
    මගේ card එක Online Bankin ඇක්ටිව් වෙලාලු තියෙන්නෙත්.
    දන්නා කෙනෙක් උදව් කරන්න මට.

    Capture.PNG
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක debit card එකක් ද බං? මට ඕක කලින් උනා. Google උන් කිවේ bank එකේ payment processing එකේ ප්‍රශ්නයක් කියල. Google එකෙන් කිවේ credit card එකක් add කරන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,633
    113
    colombo
    HNB එකට කතාකලාම කියනවා එයාලගෙ පැත්තෙන් අව්ලක් නෑලු.
    මගේ card එක Online Bankin ඇක්ටිව් වෙලාලු තියෙන්නෙත්.
    දන්නා කෙනෙක් උදව් කරන්න මට.

    View attachment 191018

    use frimi. kawadath error ekak awith na international payment waladai
     
    • Like
    Reactions: batwise

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕක debit card එකක් ද බං? මට ඕක කලින් උනා. Google උන් කිවේ bank එකේ payment processing එකේ ප්‍රශ්නයක් කියල. Google එකෙන් කිවේ credit card එකක් add කරන්න.
    Credit card use karanne nahane mn

    Bank wela wadiya dollar nahalu owa gewanna

    HNB dollar limit eke kiyada?
    Dollar limit eka kiwwe?
    ------ Post added on Dec 6, 2022 at 3:44 AM

    use frimi. kawadath error ekak awith na international payment waladai
    Account ekak haduwa. Ada dawal weddi active karanna call ekak gannam kiwwa.
    ------ Post added on Dec 6, 2022 at 3:45 AM

    use frimi. kawadath error ekak awith na international payment waladai
    Account ekak haduwa. Ada dawal weddi active karanna call ekak gannam kiwwa.
    Mama google one payment eka dala thiyenne hnb debit card ekakin. Matanam awlak awe na.
    Mage ganne naha machan.
    FriMi account ekak haduwa. Eken trykarala balanawa.
    ------ Post added on Dec 6, 2022 at 3:46 AM
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    HNB එකට කතාකලාම කියනවා එයාලගෙ පැත්තෙන් අව්ලක් නෑලු.
    මගේ card එක Online Bankin ඇක්ටිව් වෙලාලු තියෙන්නෙත්.
    දන්නා කෙනෙක් උදව් කරන්න මට.

    View attachment 191018

    Meka mokada karagaththe? Mageth payment failed kiyala iye eka sarema awa. Mechchara dawas hnb Card eken awlak nathuwa payment eka giya.

    Mama ilagata same card eka aye “add a new card” gihin add kala. Ethakota payment eka success una. Wade karagaththe nathnam poddak try karala balanna.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,135
    27,564
    113
    අඩුකුලේ සින්හෙලුන්ට රාජපක්ක $ වලින් ගෙවන්න දෙන්නේ නෑලු :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක ගෙව්වොත් ගල් අගුරු ගේන්න ඩොල්ර් නැති වෙනවා , ඕක නොගෙවා හිටහන් ස්ටෝරෙජේ වගේද කරන්ට් එක නැති උනොත් :sorry:
     
    • Haha
    Reactions: Cypress