බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    වෙන්න පුලුවන් මට වගේ කී දෙනෙක්ට වෙලා ඇත්ද?
    උඹේ වැරැද්ද මචන්. එහෙම දාලා ගියහම card එක කොහොමත් cancel කරනවා. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. Cancel කරපු card එකක් කොහොමත් ආයේ අලුතෙන් card එක ගන්න ඕන. Bank එක උඹේ පැත්තෙන් අසාධාරණයක් කරලා නෑ. උඹට හොඳක් කරලා තියෙන්නෙ. 🙂
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    වංගු නෑ කොහොමත් එහෙම තමයි කරන්නෙ.
    card එක හිර උනොත් එවෙලේම කිව්වොත් ගත්ත හැකි නැත්තම් punch කරලා අයින් කරලා දානවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    උඹ කියන කතාව ඇත්ත. ඒත දන්නැති නිසා අහන්නේ. කාඩ් ඩීටේල් කොපි කරගන්නෙ කොහොමද මචන් ? සහ ඒක ආයෙ පාවිච්චි කරන්නෙ කොහොමද?
    Card detail copy කරගන්නේ කියන්නේ ඉතින් number එකයි cvc එකයි තිබ්බම ඇතිනේ. සමහර සයිට් වලට otp ඕන නෑ මම හිතන්නේ.
     
    • Wow
    Reactions: akshanz 2.0

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Cancel kara nam aluth ekak ganna oane, umba ganne natuwa hitiyama un cancel karana policy eka nam danne na.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මං හිතන්නෙ ඒ කලින් බයින්ඩ් කරලා තිබ්බොත් විතරයි නේද ගාන කැපෙන්නෙ oTp නැතුව 🤔
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ATM eke dala giya card peya 24k athulata apahu ganna ona nathnam eyala destroy karanawa, eka neethiyak
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකුව ඔක කැන්සල් නොකරා නම් උබ දාන්නෙ 600 ත්‍රෙඩ් එකක් නෙවේ නේ. බැංකුවට බැනලා
     
    • Like
    • Haha
    Reactions: Banda_23 and Mugen