බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,006
    3,348
    113
    IN YOUR MIND RIGHT NOW!
    මගේ ATM කාඩ් එක මිසින් උනා මට මතකයක් නෑ කොහොමද කියලා payment එකක් කරන්න යද්දී decline වෙන නිසා card center ඇහුවම කිව්වා card එක ඊයෙ cancel කරලා කියලා reason එකක් නැහැ. මගෙන් බ්‍රාන්ච් එක අහලා ඒකේ නම්බර් එක දුන්නා අහන්න කියලා. එයාලගෙන් ඇහුවම කිව්වා ATM එකේ දාල ගිහින් එයාලට හම්බුනා කියලා. ඊටපස්සෙ මං ඇහුවා ඒක Cancel වෙලා කියලා. එතකොට කිව්ව. ඔව් කැන්සල් කරා කියලා. මං ඇයි කියලා අහන්න ගියෙ නෑ මොකද එතන ප්‍රොසිඩියර් එක දන්නෙ නැති නිසා. Card එක Expire වෙන්නෙ ලබන මාසේ (12/24). ඊටපස්සෙ මං ඇහුවා ඒක මට ඇක්ටිව් කරල දෙන්න මං එන්නම් කියලා. එහෙම බෑ ආයෙ අලුතින් එකක් ගන්නලු රුපියල් 600 දීලා. ඊටපස්සෙ මං කිව්වා renew වෙලා කාඩ් එක එයිනේ මේ මාසෙ ඉදලා එහෙම ගන්නම් කමක් නෑ කියල. එතකොට කිව්වෙ නෑ එහෙම cancel කරපු කාඩ් එක renew වෙන්නෙ නෑ සල්ලි දීල අලුත් එකක් ගන්න කියල. ඔන්න ඕක තමයි විස්තරේ. මං අහන්නෙ මචන්ලා උන්ට ඕක cancel කරන්නෙ නැතුව මට දෙන්න තිබ්බෙ නැද්ද කතාකරලා.
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,850
    7,125
    113
    මගේ ATM කාඩ් එක මිසින් උනා මට මතකයක් නෑ කොහොමද කියලා payment එකක් කරන්න යද්දී decline වෙන නිසා card center ඇහුවම කිව්වා card එක ඊයෙ cancel කරලා කියලා reason එකක් නැහැ. මගෙන් බ්‍රාන්ච් එක අහලා ඒකේ නම්බර් එක දුන්නා අහන්න කියලා. එයාලගෙන් ඇහුවම කිව්වා ATM එකේ දාල ගිහින් එයාලට හම්බුනා කියලා. ඊටපස්සෙ මං ඇහුවා ඒක Cancel වෙලා කියලා. එතකොට කිව්ව. ඔව් කැන්සල් කරා කියලා. මං ඇයි කියලා අහන්න ගියෙ නෑ මොකද එතන ප්‍රොසිඩියර් එක දන්නෙ නැති නිසා. Card එක Expire වෙන්නෙ ලබන මාසේ (12/24). ඊටපස්සෙ මං ඇහුවා ඒක මට ඇක්ටිව් කරල දෙන්න මං එන්නම් කියලා. එහෙම බෑ ආයෙ අලුතින් එකක් ගන්නලු රුපියල් 600 දීලා. ඊටපස්සෙ මං කිව්වා renew වෙලා කාඩ් එක එයිනේ මේ මාසෙ ඉදලා එහෙම ගන්නම් කමක් නෑ කියල. එතකොට කිව්වෙ නෑ එහෙම cancel කරපු කාඩ් එක renew වෙන්නෙ නෑ සල්ලි දීල අලුත් එකක් ගන්න කියල. ඔන්න ඕක තමයි විස්තරේ. මං අහන්නෙ මචන්ලා උන්ට ඕක cancel කරන්නෙ නැතුව මට දෙන්න තිබ්බෙ නැද්ද කතාකරලා. එහෙම නැත්තන් expire වෙන්න ලග නිසා ගාන කඩාගන්න cancel කරාද හම්බෙච්ච චාන්ස් එකෙන්. කියපල්ලකෝ..
    ඔව් බැංකුව මාසෙ අන්තිමේ පඩි ගෙවන්න 600ක් මදිවෙලා හිටියෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,301
    85,488
    113
    එහෙම ඒවල ආයේ උබට සැකයක් නැතුව ඕක use කරන්න පුළුවන්ද බං.

    වෙන කෙනෙක් වැටිලා තිබිලා අහුලලා දුන්නත් ඒ වෙලාවෙම cancel කරගන්න ඕනි.
     
    • Like
    Reactions: zeuzapex

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,006
    3,348
    113
    IN YOUR MIND RIGHT NOW!
    uba card eka nathi welath ganan ganne nathuwa hitiyada. mara porak ne
    Ado නෑ මචන් මේක මං ගොඩක් වෙලාවට පාවිච්චි කරන කාඩ් එක. ගිය සතියෙත් පාවිච්චි කරා. මෙ දවස් දෙක තුනක් ඇතුලෙ තමයි වෙලා තියෙන්නෙ. හැබැයි කාඩ් එක ලග නෑ කියල දැනගත්තේ. Payment එක decline වෙලා පර්ස් එක බලනකොට.
     
    • Wow
    Reactions: Mr Bones

    $onny

    Well-known member
  • May 21, 2012
    2,363
    3,033
    113
    ithin ban cancel karapu 1 hodaine.oken mokek hari salli adda nam uba bank 1ta bani cancel kare ne kiyala.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,006
    3,348
    113
    IN YOUR MIND RIGHT NOW!
    එහෙම ඒවල ආයේ උබට සැකයක් නැතුව ඕක use කරන්න පුළුවන්ද බං.

    වෙන කෙනෙක් වැටිලා තිබිලා අහුලලා දුන්නත් ඒ වෙලාවෙම cancel කරගන්න ඕනි.
    උඹ කියන දේත් හරි. ඒත් මට ඒක ආපහු දෙන්න පුලුවන් නේද කාඩ් එක. OTP යූස් වෙන නිසා payment issue එකක් වෙන්න විදියක් නෑ. කවුරුත් කොහෙවත් පන්ච් කරලත් නැහැ. ඒ කියන්නෙ උස්සල නැහැ මංම ඕක වට්ටෙගන වගේ. හැබැයි මේ දවස් ටිකේ මං Atm පැත්ත පලාතක ගියෙ නැහැ බං. කොහොමද උනේ කියලා මට හිතාගන්න බැහැ. මොකද මට ලේසියෙන් ඔය වගේ එකක් අමතක වෙන්නෙ නෑ.
     

    zeuzapex

    Active member
  • Feb 28, 2024
    232
    1
    170
    43
    Ado නෑ මචන් මේක මං ගොඩක් වෙලාවට පාවිච්චි කරන කාඩ් එක. ගිය සතියෙත් පාවිච්චි කරා. මෙ දවස් දෙක තුනක් ඇතුලෙ තමයි වෙලා තියෙන්නෙ. හැබැයි කාඩ් එක ලග නෑ කියල දැනගත්තේ. Payment එක decline වෙලා පර්ස් එක බලනකොට.
    un cancel kare naththan
    kawruhari oken monahari gaththoth moko wenne
    Ex:card eka atm eke thibila hambuna habayi kawru hari card details copy karagena
    eka nisa bank eka karapu de hari
     
    • Like
    Reactions: Mugen

    jabok

    Well-known member
  • Oct 14, 2023
    863
    875
    93
    මගේ ATM කාඩ් එක මිසින් උනා මට මතකයක් නෑ කොහොමද කියලා payment එකක් කරන්න යද්දී decline වෙන නිසා card center ඇහුවම කිව්වා card එක ඊයෙ cancel කරලා කියලා reason එකක් නැහැ. මගෙන් බ්‍රාන්ච් එක අහලා ඒකේ නම්බර් එක දුන්නා අහන්න කියලා. එයාලගෙන් ඇහුවම කිව්වා ATM එකේ දාල ගිහින් එයාලට හම්බුනා කියලා. ඊටපස්සෙ මං ඇහුවා ඒක Cancel වෙලා කියලා. එතකොට කිව්ව. ඔව් කැන්සල් කරා කියලා. මං ඇයි කියලා අහන්න ගියෙ නෑ මොකද එතන ප්‍රොසිඩියර් එක දන්නෙ නැති නිසා. Card එක Expire වෙන්නෙ ලබන මාසේ (12/24). ඊටපස්සෙ මං ඇහුවා ඒක මට ඇක්ටිව් කරල දෙන්න මං එන්නම් කියලා. එහෙම බෑ ආයෙ අලුතින් එකක් ගන්නලු රුපියල් 600 දීලා. ඊටපස්සෙ මං කිව්වා renew වෙලා කාඩ් එක එයිනේ මේ මාසෙ ඉදලා එහෙම ගන්නම් කමක් නෑ කියල. එතකොට කිව්වෙ නෑ එහෙම cancel කරපු කාඩ් එක renew වෙන්නෙ නෑ සල්ලි දීල අලුත් එකක් ගන්න කියල. ඔන්න ඕක තමයි විස්තරේ. මං අහන්නෙ මචන්ලා උන්ට ඕක cancel කරන්නෙ නැතුව මට දෙන්න තිබ්බෙ නැද්ද කතාකරලා. එහෙම නැත්තන් expire වෙන්න ලග නිසා ගාන කඩාගන්න cancel කරාද හම්බෙච්ච චාන්ස් එකෙන්. කියපල්ලකෝ..
    Ow oya 600 hambenne oka cancel kala ekata. Ekai oya gema gahuwe u.

    Cancel nokara anunge card ekak un laga payak wath thiyaganida. Nikan illana tinkiri gaganna oni ne unta.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,301
    85,488
    113
    උඹ කියන දේත් හරි. ඒත් මට ඒක ආපහු දෙන්න පුලුවන් නේද කාඩ් එක. OTP යූස් වෙන නිසා payment issue එකක් වෙන්න විදියක් නෑ. කවුරුත් කොහෙවත් පන්ච් කරලත් නැහැ. ඒ කියන්නෙ උස්සල නැහැ මංම ඕක වට්ටෙගන වගේ. හැබැයි මේ දවස් ටිකේ මං Atm පැත්ත පලාතක ගියෙ නැහැ බං. කොහොමද උනේ කියලා මට හිතාගන්න බැහැ. මොකද මට ලේසියෙන් ඔය වගේ එකක් අමතක වෙන්නෙ නෑ.
    නැති උන විදිය නන් හිතාගන්න බෑ.

    OTP එන්නේ නෑනේ ඕක clone කරලා කොහේ හරි use කරොත්.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,006
    3,348
    113
    IN YOUR MIND RIGHT NOW!
    un cancel kare naththan
    kawruhari oken monahari gaththoth moko wenne
    Ex:card eka atm eke thibila hambuna habayi kawru hari card details copy karagena
    eka nisa bank eka karapu de hari
    උඹ කියන කතාව ඇත්ත. ඒත දන්නැති නිසා අහන්නේ. කාඩ් ඩීටේල් කොපි කරගන්නෙ කොහොමද මචන් ? සහ ඒක ආයෙ පාවිච්චි කරන්නෙ කොහොමද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    උඹ කියන දේත් හරි. ඒත් මට ඒක ආපහු දෙන්න පුලුවන් නේද කාඩ් එක. OTP යූස් වෙන නිසා payment issue එකක් වෙන්න විදියක් නෑ. කවුරුත් කොහෙවත් පන්ච් කරලත් නැහැ. ඒ කියන්නෙ උස්සල නැහැ මංම ඕක වට්ටෙගන වගේ. හැබැයි මේ දවස් ටිකේ මං Atm පැත්ත පලාතක ගියෙ නැහැ බං. කොහොමද උනේ කියලා මට හිතාගන්න බැහැ. මොකද මට ලේසියෙන් ඔය වගේ එකක් අමතක වෙන්නෙ නෑ.
    Cancel karapu card aye active karanna ba.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,068
    58,879
    113
    මාලඹේ
    ATM වල දාලා ගියොත් කෑනාලේ තමා
    මොකෝ ATM එකෙන් Card එක ගන්නේ Bank එකේ අය නෙවෙයි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    779
    1,038
    93
    OTP යූස් වෙන නිසා payment issue එකක් වෙන්න විදියක් නෑ.
    සමහර payment gateway වලින් ගෙවන කොට otp ඉල්ලන්නෑ. සුටුස් ගාලා ගාණ කැපෙනවා.
     

    zeuzapex

    Active member
  • Feb 28, 2024
    232
    1
    170
    43
    උඹ කියන කතාව ඇත්ත. ඒත දන්නැති නිසා අහන්නේ. කාඩ් ඩීටේල් කොපි කරගන්නෙ කොහොමද මචන් ? සහ ඒක ආයෙ පාවිච්චි කරන්නෙ කොහොමද?
    සමහර payment gateway වලින් ගෙවන කොට otp ඉල්ලන්නෑ. සුටුස් ගාලා ගාණ කැපෙනවා.
     
    • Wow
    Reactions: akshanz 2.0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,301
    85,488
    113