මචං මේක නිකමට හිතුනු දෙයක් ...
චීනෙ නිසා නේද බන් අපි වගෙ දුප්පත් රටවාසීන්ට Luxuary කියන එක Affordable මිලකට අත්දකින්න පුලුවන් උනේ ...
ඒ අතින් චීනෙට අපි ණයගැතියි බන්
චීනෙ අවුරුදු 50ක් වගෙ ඇතුලත උන්ගෙ රටෙ ලේ මතින් ගොඩනැගිල, Western Monopoly එක කඩපු නිසා තමයි අද අපි හැමෝම දන්න Xiomi, Oppo, Huwawei වගෙ Company වලින් Western / Europe Companies වලට කරට කර තරඟකරන්නපුලුවන් විදියට Market අල්ලපු නිසා තමයි අපි වගෙ Third World Poor රටවලට Affordable Product එන්න ගත්තෙ
ඔව් උන්ගෙ Geopolitical Tactics තමා Market අල්ලන එක ...
ඒත් අපි Luxuary කියන එක අද්විඳින්නෙ චීනෙ නිසා නෙද බන්
I Fucking Love China
Long Live CCP
R.I.P. Mao
ඒ උනාට ලංකාවට එන්නේ ගොඩක්ම අඩුම කොලටියේ බඩු..XIAOMI ෆෝන් උනත් දැන් ලංකාවට එන්නේ ඉන්දියාවේ හදපුවා.