ඇයි මම චීනෙට ආදරේ 🇨🇳 - #RandomThought

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113

    මචං මේක නිකමට හිතුනු දෙයක් ...​

    1200px-Flag_of_the_People's_Republic_of_China.svg.png

    චීනෙ නිසා නේද බන් අපි වගෙ දුප්පත් රටවාසීන්ට Luxuary කියන එක Affordable මිලකට අත්දකින්න පුලුවන් උනේ ...

    ඒ අතින් චීනෙට අපි ණයගැතියි බන්

    චීනෙ අවුරුදු 50ක් වගෙ ඇතුලත උන්ගෙ රටෙ ලේ මතින් ගොඩනැගිල, Western Monopoly එක කඩපු නිසා තමයි අද අපි හැමෝම දන්න Xiomi, Oppo, Huwawei වගෙ Company වලින් Western / Europe Companies වලට කරට කර තරඟකරන්නපුලුවන් විදියට Market අල්ලපු නිසා තමයි අපි වගෙ Third World Poor රටවලට Affordable Product එන්න ගත්තෙ

    ඔව් උන්ගෙ Geopolitical Tactics තමා Market අල්ලන එක ...
    ඒත් අපි Luxuary කියන එක අද්විඳින්නෙ චීනෙ නිසා නෙද බන් 🥰🥰

    I Fucking Love China ♥️♥️♥️
    Long Live CCP ♥️♥️♥️
    R.I.P. Mao ♥️♥️♥️
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    2010 වගේ වෙන බටහිර රටවල් ඔහොම අතදිග ඇරලා ලොකු ණය දුන්නේ නැ අපිට, උන්ගේ ශක්‍යතා අධ්‍යන වලින් පෙනුන නිසා අපිට ගෙවන්න බැරි වෙනව කියලා ඉස්සරහට. චීන පක්කු ඕවා මුකුත් බලන් නැතුව ඔහේ රජපස්සලා ඉද්දි ණය දුන්නා අපි හොම්බෙන් යන්නේ ඕක නිසා තමයි. fuck chinese retards
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    මචං මේක නිකමට හිතුනු දෙයක් ...​

    View attachment 243687

    චීනෙ නිසා නේද බන් අපි වගෙ දුප්පත් රටවාසීන්ට Luxuary කියන එක Affordable මිලකට අත්දකින්න පුලුවන් උනේ ...

    ඒ අතින් චීනෙට අපි ණයගැතියි බන්

    චීනෙ අවුරුදු 50ක් වගෙ ඇතුලත උන්ගෙ රටෙ ලේ මතින් ගොඩනැගිල, Western Monopoly එක කඩපු නිසා තමයි අද අපි හැමෝම දන්න Xiomi, Oppo, Huwawei වගෙ Company වලින් Western / Europe Companies වලට කරට කර තරඟකරන්නපුලුවන් විදියට Market අල්ලපු නිසා තමයි අපි වගෙ Third World Poor රටවලට Affordable Product එන්න ගත්තෙ

    ඔව් උන්ගෙ Geopolitical Tactics තමා Market අල්ලන එක ...
    ඒත් අපි Luxuary කියන එක අද්විඳින්නෙ චීනෙ නිසා නෙද බන් 🥰🥰

    I Fucking Love China ♥️♥️♥️
    Long Live CCP ♥️♥️♥️
    R.I.P. Mao ♥️♥️♥️
    ඒහෙම කියලා පසඟ පිහිටුවා නමස්කාර කරන්ඩ ඕනි නෑ. උන් අපිට නිකන් දුන්නෙ නෑනේ. අපි උන්ගේ එක වෙලඳ පලක් .එච්චරයි.
    අම්නේ අම්නේ සිරි ලාංකීකයින්ට ඓ සැප දෙන්න ඕනේ කියලා ඔවා දියුනු කරා නම් ඔන්න වැඳපන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    උන් එදා වවුලෝ කෑවේ නැත්තන් අද ගොඩක් දේවල් වෙනස් වෙලා
    කැරි චීන්නු 🙂

    I Fucking Hate China🇨🇳
    R.I.P China 🔫
    ඇත්ත කතාවකෞද මොකද්ද කියල දන්නෙ නැනෙ ඉතින් තාම 👍
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    චිනේ මට නම් සදා මිතුරෙක්....

    මම චිනේ Shanghai, Taizhou, Yiwu, Hangshou, Beijing, Guanshou,.... වගේ නගර වල ඇවිදලා තියෙනවා....

    320Kmph train එකකත් ගියා 1700km ගොඩබිම. 😜
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    චිනේ මට නම් සදා මිතුරෙක්....

    මම චිනේ Shanghai, Taizhou, Yiwu, Hangshou, Beijing, Guanshou,.... වගේ නගර වල ඇවිදලා තියෙනවා....

    320Kmph train එකකත් ගියා 1700km ගොඩබිම. 😜
    අම්මෝ 😳😳 ලෝකෙ Most Developed රටලු නේද China
    ඔය කියපු Town ඒම even surpassed the USA ලු නේද .. මාරම ලස්සනයි vlog ඒම
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    100 % agree India thamayi lokuma awla issarahata
    ඒත් ඉතින් තරහ කරගෙන බැනෙ, USA CHINA RUSSIA වලට පස්සෙ INDIA තමා world super power

    ඉන්දියාවට කෙලින්න ගියොත් අපිත් ගාසාවක්, යුක්‍රේනයක් වෙයි 👍

    කොහොමත් Brown on Brown Hatred එකක් තියනව racially ... එකයි Brown, Black මිනිස්සුන්ට / රටවලට දියුණුවෙන්න් අමාරු

    ඉන්දියාව ශේප් එකෙ තියන් අපි දියුණු වෙන එක තමා කරන්න ඕනි ... Marxist කියල හංවඩු ගහපු අනුර India first visit ගිය එක Geopolitical Tactic එකක් ... අනුරගෙ හොඳ තීරණයක් .. මොකද Chinenese Communist Party එක එක්කල විජේවිරගෙ කාලෙ ඉඳන්ම ties තිබ්බ JVP එකට ... හරිනං අනුර ඉස්සරලාම යන්න තිබ්බෙ චීනෙට ... අනුර INDIA ගිය ගමන් Chinese agents ල ගියා ටිල්වින්ලව හම්බෙන්න

    BTW

    පොනිල් තව අවුරුදු 5ක් ඉඳියනම් මේක ඉන්දියාවෙ 29නි.ප්‍රාන්තය 👍