තෝර මාළු ගෙනාවා දැන් සති 2කට කලින් මට මතක විදිහට ගෙනාවෙ 3400ක්ද කොහෙද උනේ කිලෝ එක. අද ගිහින් 1KG ඉල්ලුවා. 4500ක් කිව්වා කියපන්කෝ. ඉල්ලපු නෝන්ඩියට 500ක් අරං ආවා.
card එකෙන් ගෙවන්න පුළුවන් ලබ්බකුත් නෙමෙයි කඩේ
බලපන් රට වටේ මුහුද. මාළු කන්න වෙනම රස්සාවක් කරන්න ඕනි. කොරොනා කාලෙත් 10,12ට කාපු බිත්තරේ දැන් 56ක්. හුකන වේසිගෙ පුතාලා පාලනය කරන්නේ. මුන්ට බැරිද කියහන්කො පාලන මිලක් දාන්න.

Last edited: