ඇයි මාළු වලට එහෙම පාලන මිලක් නැත්තේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    තෝර මාළු ගෙනාවා දැන් සති 2කට කලින් මට මතක විදිහට ගෙනාවෙ 3400ක්ද කොහෙද උනේ කිලෝ එක. අද ගිහින් 1KG ඉල්ලුවා. 4500ක් කිව්වා කියපන්කෝ. ඉල්ලපු නෝන්ඩියට 500ක් අරං ආවා. 😪 card එකෙන් ගෙවන්න පුළුවන් ලබ්බකුත් නෙමෙයි කඩේ

    බලපන් රට වටේ මුහුද. මාළු කන්න වෙනම රස්සාවක් කරන්න ඕනි. කොරොනා කාලෙත් 10,12ට කාපු බිත්තරේ දැන් 56ක්. හුකන වේසිගෙ පුතාලා පාලනය කරන්නේ. මුන්ට බැරිද කියහන්කො පාලන මිලක් දාන්න.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    තෝර මාළු ගෙනාවා දැන් සති 2කට කලින් මට මතක විදිහට ගෙනාවෙ 3400ක්ද කොහෙද උනේ කිලෝ එක. අද ගිහින් 1KG ඉල්ලුවා. 4500ක් කිව්වා කියපන්කෝ. ඉල්ලපු නෝන්ඩියට 500ක් අරං ආවා. 😪 card එකෙන් ගෙවන්න පුළුවන් ලබ්බකුත් නෙමෙයි කඩේ

    බලපන් රට වටේ මුහුද. මාළු කන්න වෙනම රස්සාවක් කරන්න ඕනි. කොරොනා කාලෙත් 10,12ට කාපු බිත්තරේ දැන් 56ක්. හුකන වේසිගෙ පුතාලා පාලනය කරන්නේ. මුන්ට බැරිද කියහන්කො පාලන මිලක් දාන්න.
    Thora ganan komath. Also umbala ganne final vendorgen nisa komath ganan wadi.

    Example --> Kelawalla 500g 1000i kiwwata kuriyama ganna puluwan habor ekaking 1kg 1000 gaane hari ita aduwen hari. that is how it is.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ඕකගේ විතරයිනේ තියෙන්නේ ටවුන් එකේ,ඒකයි ලයින්....රත්නපුරෙන් ගෙන්න ගන්න බැරිද? සිසුල්කා එක ගාව එතන ලාබයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    :sorry: ඔව් බන් මේ දවස්වල පට්ට ගනන්නෙ මුන් කියන්නෙ.. මුන්ට හිතෙන හිතෙන ගනන් කියන්නෙ දවසින් දවස.. දැන් චිකන් කන එක ලාබයි මාලු කනවට වඩා
    චිකන් එහෙම අවුල් බන්, දැන් ඉස්සර වගේ නෙමෙයි, ඒවත් කොලිටි නෑ. යකො landlocked countries වල උන් මීට වඩා අඩුවෙන් මාලු කනවා ඇති :(
    Thora ganan komath. Also umbala ganne final vendorgen nisa komath ganan wadi.

    Example --> Kelawalla 500g 1000i kiwwata kuriyama ganna puluwan habor ekaking 1kg 1000 gaane hari ita aduwen hari. that is how it is.

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා. වැල්ලෙන් ගන්නවනම් තොරා කීයක් වෙයිද?

    වාරකං මිට්ටෝ

    මාලු කියන්නේ ඉල්ලුම සැපයුම මත තීරණය වෙන දෙයක්
    ගොඩක් අහු උන දවසට ඒ වර්ගය ලාබයි එහෙම තමා හැමදාම
    එහෙම සීන් එකකුත් තියේද
    4500-3400 = 1100
    yakooo 1100 nadda yakooo

    1100lkr = 3.56 $

    නෑ දියන්කො

    ඒ වගේ තමා :(

    ඕකගේ විතරයිනේ තියෙන්නේ ටවුන් එකේ,ඒකයි ලයින්....රත්නපුරෙන් ගෙන්න ගන්න බැරිද? සිසුල්කා එක ගාව එතන ලාබයි

    රත්නපුර එවෙන්නෙ නෑනෙ බන් එහෙම, ඇයි සංස්ථාව තියෙනවා, ඒකෙන් ගන්නෙ නෑ මාලු පට්ට පරණයි

    Vegetarian weyan 🫢
    හොඳයි ඉතින් පුලුවන්නම් :love:
    ------ Post added on Jun 28, 2023 at 12:43 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තෝර මාළු ගෙනාවා දැන් සති 2කට කලින් මට මතක විදිහට ගෙනාවෙ 3400ක්ද කොහෙද උනේ කිලෝ එක. අද ගිහින් 1KG ඉල්ලුවා. 4500ක් කිව්වා කියපන්කෝ. ඉල්ලපු නෝන්ඩියට 500ක් අරං ආවා. 😪 card එකෙන් ගෙවන්න පුළුවන් ලබ්බකුත් නෙමෙයි කඩේ

    බලපන් රට වටේ මුහුද. මාළු කන්න වෙනම රස්සාවක් කරන්න ඕනි. කොරොනා කාලෙත් 10,12ට කාපු බිත්තරේ දැන් 56ක්. හුකන වේසිගෙ පුතාලා පාලනය කරන්නේ. මුන්ට බැරිද කියහන්කො පාලන මිලක් දාන්න.
    වැඩි පුර බිත්තර කාපන් වෙන කරන්න දෙයක් නෑ.. මාළු මිලයි දැන් කොහෙත්.... බිත්තර වල පෝෂණය හොදයි... මේ මාසේ මම 11 වගේ ගියා තලංගම කොස්වත්තේ සිරිලක් මාළු කඩේට... අන්තිම අඩුවට තියෙන්නේ සාලයෝ.... රු 600 කිලෝ එකක්... :lol::lol:

    ඉස්සර සාලයෝ කිව්වම ගණන් ගන්නෙත් නෑ බල්ලොන්ට දෙන්න ගෙනියන මාළු වර්ගයක් නිසා....

    උන හදුනා එක නිසා පහු ගිය සති දෙකේ නම් ගියේ නෑ... වාරකන් කියල එකෙක් උඩ කියලා තියෙනවා දැක්කා.. එහෙනං තව මිල ගිහින් ඇති බන්..

    මේ රට විනාසයි බන්....:dull::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    මේ වාරකන් බන්,
    මුහුද සැරයි...

    පොඩි පොඩි බොට්ටු (වල්ලම්) යන්නෙ නැ දැන් වැඩිය...
    සැපයුම අඩුයි...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    Mafiawa rate hema thenama..hema p_kayama aduwata illanne.eth ungen deyak ganna giyoth loku ganan.

    Thamange wasiyata hemoma katha karanne..so gannawa nam ganin nathnam tin malu ekak kapan ban..

    Mama me tike tin karapu chicken hodda ganne. So easy and cheap
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලු ඔක්කොම සුද්දනට කවලා තමයි උට්ටො තොපිට තෙල් ගෙන්න ඩොලස් යවන්නෙ,
    උබලා සාලෙයා වල්ග හොදිකාපල්ල!
     
    • Sad
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    මාලු පට්ට ගනන් බන්. මෙහෙ බෝට්ටු ගොඩ කරන තැනත් අලගොඩු මාලු කිලෝ එක 1600 ක් ඉල්ලුවා. එකේත් කිලො එක කපල දෙන්නෙ නැ කූරියාම ගන්න ඔනේ. පොඩිම කූරියා 2500ක් තිබුනා. මාත් එපා කියල ඇවිල්ල චිකන් ගත්තා
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම පෙරේදා පොලට ගියා.හරකා එලුවා ගන්න.ඔක්කොම මිනිස්සු රුපියල් 500 ක තමා චිකන් ඉදලා ගන්නෙ.

    මාත් ඉතින් 500ක හරකා කුකුලා එලුවා අරන් ආවා .පොඩි දෙන්නට.

    මෙහෙම හිටියට ඉස්සර හරකා ඌරා කිලෝ ගනන් කාපු මිනිස්සු තමා.දැන් ආර්තිකේ එක්ක ෆ්‍රීසර් එකේ තියෙන්නෙ පොඩි උන්ට කන්න්න තියන ඒවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මම පෙරේදා පොලට ගියා.හරකා එලුවා ගන්න.ඔක්කොම මිනිස්සු රුපියල් 500 ක තමා චිකන් ඉදලා ගන්නෙ.

    මාත් ඉතින් 500ක හරකා කුකුලා එලුවා අරන් ආවා .පොඩි දෙන්නට.

    මෙහෙම හිටියට ඉස්සර හරකා ඌරා කිලෝ ගනන් කාපු මිනිස්සු තමා.දැන් ආර්තිකේ එක්ක ෆ්‍රීසර් එකේ තියෙන්නෙ පොඩි උන්ට කන්න්න තියන ඒවා
    ඔව් ඔයි හරක කිලෝ එක 1000ට තිබ්බේ.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,946
    113
    Mother Earth
    කව්ද යකෝ ලැජ්ජාවට මාළු ගන්නෙ. ගණන් වැඩියි නම් එපා කියල එනව මිසක්. ඇයි උබට උන් විහිළු කරයි කියල හිතෙනවද ? "හූ.. හූ.. මාළු ගත්තෙ නෑ.. නිකන් බොරුවට අහනවා විතරයි.." කියල කියයි කියල හිතෙනවද ? :lol:

    වාරකන් බන්. ඒකයි. උදේට අපේ ගෙදෙට්ට මුහුදෙ සද්දෙ ඇහෙනවා. බලපන් බම්බලපිටියෙදි රැල්ල ගහල ගල් වල වැදිල කෝච්චිය ඇතුලට වතුර පාර එනවා. මුහුද ඛාදනය වෙලා. මොරටුව හරියෙ මුහුද දුබුරු පාටයි. මඩ වෙලා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    තමන් මොකක් හරි මිලට ගන්න ගිහින් ඒක තමන්ට ගන්න අමාරුයි කියලා ඒකට පාලන මිලක් කියන තැනට තල්ලු වෙනවා කියන්නෙන් තව දුරටත් මිනිස්සු දැවැන්ත රාජ්‍ය අංශයක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඕකට පාලන මිලක් දැම්මොත් ඒ මිලට දෙනවද කියලා බලන්නෙ කොහොමද? තොග හංගනවා නම් මොකද කරන්නෙ? හැම දේටම රජයේ අත පෙවීම ප්‍රයෝගිකද?
    ලංකාවේ මේ තියෙන්නේ පුදුමාකාර පරිභෝජන උන්මාදයක්. කොරෝනා අස්සේ මාළු මාකට් ඇරියමත් මිනිස්සු පොර කනවා මාළු ගන්න. දවස් 5ක් බැංකු වහනවා කියලා කවුද මොර දෙනවා. මේ දවස් 5හේ ලංකාවේ කී දෙනෙක් trip යයිද? සිරීපාදේ යනවා කියලා නිවාඩු දවස් වල එතන ගිහින් තෙරපෙනවා. (කමක් නෑ එතන වනසලා එන්නේ නැත්නම්).
    කීය කීයට දුන්නත් මිනිස්සු මාළු කනවා කියලා දන්නවා නම් මාළු මුදලාලි ඕන ගාණකට මාළු විකුණනවා. අර සුනාමි දවස් වල, කොරෝනා අස්සේ මාළු මිලට මොකද වුනේ? මිනිස්සු රටේ සමුද්‍ර දූෂණය ගැන හරියට දැන ගත්ත දවසට මාළු මිලට මොකක් වෙයිද කියලත් හිතලා බලන්න.