ඇයි මිනිස්සු එහෙම?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    මම දැක්කා දෙයක් අපේ මිනිස්සු පිටරටවල් වල ගොඩක්ම වැරදි දේවාල් තමා සමාජයට එකතු කරන්න හදන්නෙ දියුනු වීමක් ගැන කටින් කියනවා විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මම දැක්කා දෙයක් අපේ මිනිස්සු පිටරටවල් වල ගොඩක්ම වැරදි දේවාල් තමා සමාජයට එකතු කරන්න හදන්නෙ දියුනු වීමක් ගැන කටින් කියනවා විතරයි
    උඹ දැක්කට අපි දැක්කේ නෑනේ, ඉතින් අපිට ඕවා පෙන්නන්නත් එපා, අපිට ඕවා කියන්නත් එපා, අපේන් ඕවා අහන්නත් එපා 😏 😏
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    උඹ දැක්කට අපි දැක්කේ නෑනේ, ඉතින් අපිට ඕවා පෙන්නන්නත් එපා, අපිට ඕවා කියන්නත් එපා, අපේන් ඕවා අහන්නත් එපා 😏 😏
    උබෙන් නෙමේ හැව්වෙ සහෝදරයා මෙකෙ අනික් අයගෙන් මට තියෙන ප්‍රශ්නයක්🥲🥲 මගෙන් දැන් උබලා පලිගන්නවා නේද ( රට හොදට යන්නැ කියපු නිසා)