ඇයි මිනිස්සු කසාද බදින්නේ?

Tropica

Member
Oct 15, 2016
86
8
0
ඇයි මිනිස්සු කසාද බදින්නේ?

ඇත්තට මට නන් කසාදය විහිලුවක්.තමන්ට තමන්ගෙ නිදහස නැති වෙනව වගේම තමන්ගේ කාලය සහ දනය ප්වුල වෙනුවෙන් වියඩම් කරන්න වෙනවා.නොබැද හිටියම ඔය මුකුත් නෑ.කාලා බීලා ජොලියෙ තමන්ගෙ පාඩුවේ ඉන්න පුලුවන්. උබල මාත් එක්ක එකගද?
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එතකොට තෝ ලමයි අහුලන් එන්න ඉන්නෙ රෝස කැලෙන්ද බූරුවෝ..
මීහරකෝ.. එක මේ පොඩි උන් සෙල්ලමකදී කියන විතරයි..
ඇත්තට එහෙම කැලේ ලමයි නෑ පරයෝ..
කසාද බැදපං ලමයි හදන්න..
ජීවිතේට වගකීමක් එන්න..
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
oya idea eka hodai mchn eath hamadama ehema inna bh

කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්නද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ..
මා දැන් මහළු වියේ..
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඇත්තට මට නන් කසාදය විහිලුවක්.තමන්ට තමන්ගෙ නිදහස නැති වෙනව වගේම තමන්ගේ කාලය සහ දනය ප්වුල වෙනුවෙන් වියඩම් කරන්න වෙනවා.නොබැද හිටියම ඔය මුකුත් නෑ.කාලා බීලා ජොලියෙ තමන්ගෙ පාඩුවේ ඉන්න පුලුවන්. උබල මාත් එක්ක එකගද?

    කතාව නම් ඇත්ත තමයි ඒ වුණාට ළමයි නොහදාත් බෑ නෙ :dull:
    පේන්නේ නැද්ද ගෑණියෙක් ළමයෙක් නැති වුණාම මිනිස්සුන්ට වෙන දේවල්, මේකෙම ඉන්න උන් බලහංකො ගෑණියෙක් නෑ කියල අඬන හැටි, ආතල් එකේ ඉන්නෙත් එකම එකයි ඌටත් පිස්සු හැදිල :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතාව නම් ඇත්ත තමයි ඒ වුණාට ළමයි නොහදාත් බෑ නෙ :dull:
    පේන්නේ නැද්ද ගෑණියෙක් ළමයෙක් නැති වුණාම මිනිස්සුන්ට වෙන දේවල්, මේකෙම ඉන්න උන් බලහංකො ගෑණියෙක් නෑ කියල අඬන හැටි, ආතල් එකේ ඉන්නෙත් එකම එකයි ඌටත් පිස්සු හැදිල :(

    :rofl::rofl:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    එතකොට තෝ ලමයි අහුලන් එන්න ඉන්නෙ රෝස කැලෙන්ද බූරුවෝ..
    මීහරකෝ.. එක මේ පොඩි උන් සෙල්ලමකදී කියන විතරයි..
    ඇත්තට එහෙම කැලේ ලමයි නෑ පරයෝ..
    කසාද බැදපං ලමයි හදන්න..
    ජීවිතේට වගකීමක් එන්න..
    :rofl::rofl::rofl::rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එතකොට තෝ ලමයි අහුලන් එන්න ඉන්නෙ රෝස කැලෙන්ද බූරුවෝ..
    මීහරකෝ.. එක මේ පොඩි උන් සෙල්ලමකදී කියන විතරයි..
    ඇත්තට එහෙම කැලේ ලමයි නෑ *රයෝ..
    කසාද බැදපං ලමයි හදන්න..
    ජීවිතේට වගකීමක් එන්න..
    :lol: :lol: :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තට මට නන් කසාදය විහිලුවක්.තමන්ට තමන්ගෙ නිදහස නැති වෙනව වගේම තමන්ගේ කාලය සහ දනය ප්වුල වෙනුවෙන් වියඩම් කරන්න වෙනවා.නොබැද හිටියම ඔය මුකුත් නෑ.කාලා බීලා ජොලියෙ තමන්ගෙ පාඩුවේ ඉන්න පුලුවන්. උබල මාත් එක්ක එකගද?

    එකඟයි බන් ටික කාලෙකට
    50 පැනලා ලෙඩ එක දෙක හැදීගෙන එද්දී කෝටිපතියෙක්,සිත හදාගත්ත කෙනෙක් නෙමෙයි නම් තනිකම දැනෙනනවා
    බැඳලා ළමයි හදුව්නාම් හරි කියල හිතනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට තෝ ලමයි අහුලන් එන්න ඉන්නෙ රෝස කැලෙන්ද බූරුවෝ..
    මීහරකෝ.. එක මේ පොඩි උන් සෙල්ලමකදී කියන විතරයි..
    ඇත්තට එහෙම කැලේ ලමයි නෑ පරයෝ..
    කසාද බැදපං ලමයි හදන්න..
    ජීවිතේට වගකීමක් එන්න..

    අනේ යකෝ කසාද බඳින්නැතුව ලමයි හැදුවෑකි තොට බැරි වුනාට :baffled: :baffled:
    කෙල්ලව එක්කං වරෙං මිනිහො මං බඳින්නැතුව උඹට බබෙක් එක්ක කෙල්ලව ආපහු දෙන්නං :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනේ යකෝ කසාද බඳින්නැතුව ලමයි හැදුවෑකි තොට බැරි වුනාට :baffled: :baffled:
    කෙල්ලව එක්කං වරෙං මිනිහො මං බඳින්නැතුව උඹට බබෙක් එක්ක කෙල්ලව ආපහු දෙන්නං :baffled: :baffled:

    එකනෙ මිනිහෝ .!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Red_frame:21535667 said:

    ගොං කතා